ඉදලා ඉදලා රාජපක්ෂ ආණ්ඩුව

buddikahl

Member
Nov 16, 2011
1,110
132
0
UVA
ඉදලා ඉදලා රාජපක්ෂ ආණ්ඩුව

ඉදලා ඉදලා රාජපක්ෂ ආණ්ඩුව ඊයේ දවසේදි යන්තම් මහජනතාවට වාසි වෙන තීන්දුවක් ගත්තා.ඒ අර්ධ සුබෝපභෝගි බස් ගාස්තු සාමාන්‍ය ගාස්තු කරන්න.ඊයේ සී.බී රත්නායක ඇමතිතුමා කිව්වා වගේ ජනේලයට රෙද්දක් දාගෙන් යනවට මගියා ගාස්තුව එක හමාරක් ගෙවන්න වෙන එක නම් මහ බරක්. ඉක්මනටම නවත්තන්න ඕනි.හැබයි මේක කරන දවසක් නම් කිව්වේ නෑ ඇමතිවරයා.අපෙත් ඉක්මන් බලාපොරොත්තුව නිල් පාට බෝඩ් එක බස් වලින් ගැලෙවෙන කම්................

2vhx5dx.jpg
 
Kiribathgoda

Member
Oct 26, 2012
272
20
0
මුන්ට ඇත්තටම නීති ගෙන්න ඕනේ බස් නඩත්තු ගැන . මුන්ගේ සීට් වල යන්න බැහැ. පුළුවන් තරං සෙනග පටවනවා හුස්ම ගන්න බැරි තරමට. මුන් ලඟ මාරු කාසි අත්තෙමනැ.
ජය වේවා !!!!!!!
 
HondaMPLG

Member
Feb 4, 2012
6,269
2,415
0
මෙතනම තමයි
මුන්ට ඇත්තටම නීති ගෙන්න ඕනේ බස් නඩත්තු ගැන . මුන්ගේ සීට් වල යන්න බැහැ. පුළුවන් තරං සෙනග පටවනවා හුස්ම ගන්න බැරි තරමට. මුන් ලඟ මාරු කාසි අත්තෙමනැ.
ජය වේවා !!!!!!!
ඒ වගේ බස් වල යනකොට බ්ලේඩ් එකක් තියෙන එක හරි වැදගත් කියල කවුද කියල තිබුනා ...;)
 
prashan3000

Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    ආණ්ඩුව කාලේකින් ඉදල ඉදල ගත්තු ජනතා හිතවදී තීන්දුවක්.........
    අනිත් ප්‍රශ්න වලටත් මේ වගේ මිනිස්සුන්ගේ පැත්තෙන් හිතල තීන්දු තීරණ ගනිල්ලකෝ.........................
    තමන්ගේ හෙන්චයියල සතුටු කරන දේවල් කරන් නැතුව
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    අර්ධ සුබෝපභෝගි කියන්නෙ සීට් ගානට විතරක් මඟීන් ගන්න බස්නෙ ... එහෙනම් හෙට ඉඳල ඒවයෙත් ෆුට් බෝඩ් යන්න ලෑස්තිවෙයල්ල
     
    rudayas

    Well-known member
  • Apr 18, 2007
    4,932
    398
    83
    Rest in Peace
    ඉදලා ඉදලා රාජපක්ෂ ආණ්ඩුව ඊයේ දවසේදි යන්තම් මහජනතාවට වාසි වෙන තීන්දුවක් ගත්තා.ඒ අර්ධ සුබෝපභෝගි බස් ගාස්තු සාමාන්‍ය ගාස්තු කරන්න.ඊයේ සී.බී රත්නායක ඇමතිතුමා කිව්වා වගේ ජනේලයට රෙද්දක් දාගෙන් යනවට මගියා ගාස්තුව එක හමාරක් ගෙවන්න වෙන එක නම් මහ බරක්. ඉක්මනටම නවත්තන්න ඕනි.හැබයි මේක කරන දවසක් නම් කිව්වේ නෑ ඇමතිවරයා.අපෙත් ඉක්මන් බලාපොරොත්තුව නිල් පාට බෝඩ් එක බස් වලින් ගැලෙවෙන කම්................

    2vhx5dx.jpg

    ela ela
    eelaga parath chande demu ehenam :yes::yes:
     
    chacks

    Member
    Apr 18, 2012
    13
    1
    0
    අර්ධ සුබෝපභෝගි කියන්නෙ සීට් ගානට විතරක් මඟීන් ගන්න බස්නෙ ... එහෙනම් හෙට ඉඳල ඒවයෙත් ෆුට් බෝඩ් යන්න ලෑස්තිවෙයල්ල

    මගුලක් කතා කතාකරනවා. කොහෙද බන් seat ගානට මිනිස්සුන්ව ගන්නේ. කොහොමත් උන් මිනිස්සුන්ව පටවනවා.