ඉදලා ඉදලා රාජපක්ෂ ආණ්ඩුව
ඉදලා ඉදලා රාජපක්ෂ ආණ්ඩුව ඊයේ දවසේදි යන්තම් මහජනතාවට වාසි වෙන තීන්දුවක් ගත්තා.ඒ අර්ධ සුබෝපභෝගි බස් ගාස්තු සාමාන්‍ය ගාස්තු කරන්න.ඊයේ සී.බී රත්නායක ඇමතිතුමා කිව්වා වගේ ජනේලයට රෙද්දක් දාගෙන් යනවට මගියා ගාස්තුව එක හමාරක් ගෙවන්න වෙන එක නම් මහ බරක්. ඉක්මනටම නවත්තන්න ඕනි.හැබයි මේක කරන දවසක් නම් කිව්වේ නෑ ඇමතිවරයා.අපෙත් ඉක්මන් බලාපොරොත්තුව නිල් පාට බෝඩ් එක බස් වලින් ගැලෙවෙන කම්................