ඉදිආප්ප පිටි

dnet

Active member
  • Dec 14, 2010
    178
    80
    28
    ඇල් වතුරෙන් අනන ඉදිආප්ප පිටි නිශ්පාදනය කරන හැටි දන්න කවුරු හරි ඉන්නවාද ?
     

    dnet

    Active member
  • Dec 14, 2010
    178
    80
    28
    haal piti kabale badala ganin.kudu wisirena ganata badinna ona. hini penerekin halapan.wede goda

    ඒක දියකරන්නේ උනු වතුරෙන්නේ. මට ඔන ඇල් වතුරෙන් දිය කරන හැටි
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,603
    22,750
    113
    අම්බකිස්ස
    හාල් දියේ දැම්මා පෙගුනම කෙටුවා..ඒක කබලේ දාලා බැද්දා....අම්මාගේ රෙසිපිය නන් ඔච්චරයි