meka gena mata mukuth kiyanna bea.........mokada.....mekata adala kena hitiyath,nea wage nisa...........hebei meke kathawa aththa........e unath nohithana kathawak
Last edited:

කතාවනම් මොකක්ද දන්නෑ යාළුවා...ඒත් ගොඩක් දුක්බර කතාවක් වගේ...සංවේදී නිර්මාණයක්...
හේතුව තාම කිව්වෙ නැද්ද...?
adaraya balaporutu wuna kenekta thamangey adarya prakasa nokala thanak wagey.. ekanam godak dukbara addakimak.. hithin adaraya kaloth paradai eka kiyannath ona.. mokada ganu lamaya adaraya kalath isara wenna ona kolla eka kiyanna, ehema neda?.. hoda nirmanyak!!!
.ane nea.ayyae adarayak nam newei.hebeyi yaluwek wage thiba asuraka podi dedii yamak me nirmanayata hethu une....




awasara natha mata obe atha gannata ........![]()



මොකුත් නොකියා කිසිවක් නොවුනා වගේ ඉන්න එක තමයි ආදරය හමුවේ දරා ගන්නම බැරි..
ආදරයේ ප්රභේදයන්....වෙනස් චර්යාවන්..කොතෙක් තියෙනවාද කියල මල්ලිගේ මේ අපුරු නිර්මානය තුලින් අපට හිතන්න ඉඩ සලස්වලා දීලා තියෙනවා..
මල්ලිගෙන් ලියැවුනු සුන්දර කවක්...
මල්ලිට ජය!!

හ්ම්ම්ම්ම්!
හිත හුගාක් රිදිලා වගේ....
හුගාක් ස0වේදී නිර්මාණයක්
lassanai

awasara natha mata obe atha gannata ........![]()


bami banda atha lowa sathara athe![]()


-------------------------------------------------------------------------------------------------------- දුක ජය ගන්න කල ලස්සන නිර්මාණයක්
ඔබට ජය

වෙන්වීමට වඩා වේදනාත්මකයි මගහැරීම... එහෙම නේද ??


nice and touching one machan


wow elaz machnz
