.:ඉදින් අවසරයි:.

meka gena mata mukuth kiyanna bea.........mokada.....mekata adala kena hitiyath,nea wage nisa...........hebei meke kathawa aththa........e unath nohithana kathawak

23sf10.png
 
Last edited:

nwnbs

Member
කතාවනම් මොකක්ද දන්නෑ යාළුවා...ඒත් ගොඩක් දුක්බර කතාවක් වගේ...සංවේදී නිර්මාණයක්...
හේතුව තාම කිව්වෙ නැද්ද...?:oo:
 
Jul 24, 2008
1,633
33
0
adaraya balaporutu wuna kenekta thamangey adarya prakasa nokala thanak wagey.. ekanam godak dukbara addakimak.. hithin adaraya kaloth paradai eka kiyannath ona.. mokada ganu lamaya adaraya kalath isara wenna ona kolla eka kiyanna, ehema neda?.. hoda nirmanyak!!!
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
මො‍කු‍ත්‍ නො‍කි‍යා‍ කි‍සි‍ව‍ක්‍ නො‍වු‍නා‍ ව‍ගේ‍ ඉ‍න්න එ‍ක‍ ත‍ම‍යි‍ ආ‍ද‍ර‍ය‍ හ‍මු‍වේ‍ ද‍රා‍ ග‍න්නම බැ‍රි‍..

ආ‍ද‍ර‍යේ‍ ප්‍ර‍භේ‍දය‍න්‍....වෙ‍න‍ස්‍ ච‍ර්යා‍ව‍න්‍..කො‍තෙ‍ක්‍ ති‍යෙ‍න‍වා‍ද‍ කි‍ය‍ල‍ ම‍ල්‍ලි‍ගේ‍ මේ‍ අ‍පු‍රු‍ නි‍ර්‍මා‍න‍ය‍ තු‍ලි‍න්‍ අ‍ප‍ට හි‍ත‍න්න ඉ‍ඩ ස‍ල‍ස්‍ව‍ලා‍ දී‍ලා‍ ති‍යෙ‍න‍වා‍..

ම‍ල්‍ලි‍ගෙ‍න්‍ ලි‍යැ‍වු‍නු‍ සු‍න්‍ද‍ර‍ ක‍ව‍ක්‍...

ම‍ල්‍ලි‍ට ජ‍ය‍!!
 
Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
හ්ම්ම්ම්ම්!
හිත හුගාක් රිදිලා වගේ....
හුගාක් ස0වේදී නිර්මාණයක්
 
කතාවනම් මොකක්ද දන්නෑ යාළුවා...ඒත් ගොඩක් දුක්බර කතාවක් වගේ...සංවේදී නිර්මාණයක්...
හේතුව තාම කිව්වෙ නැද්ද...?:oo:

කතාවනම් මං මතක් කරන්නවත් කෙමති නෑ.....ඒකට සම්බන්ධ කෙනත් ඉන්නේ මේ එළකිරියෙමයි.........මගේ කිසි වැරැද්දක් නෑ......එත්, මාත් එක්ක තරහයින් වගේ එන්නේ......එතින් කොහොමද හිතට එකඟව යලුවෙක් තරහ වෙලා ඉන්නවා බලන් ඉන්නපුලුවන්....හිතට ගොඩාක් දැනුන නිසයි නිසදැසක් ලිව්වේ..........

adaraya balaporutu wuna kenekta thamangey adarya prakasa nokala thanak wagey.. ekanam godak dukbara addakimak.. hithin adaraya kaloth paradai eka kiyannath ona.. mokada ganu lamaya adaraya kalath isara wenna ona kolla eka kiyanna, ehema neda?.. hoda nirmanyak!!!

:shocked:.ane nea.ayyae adarayak nam newei.hebeyi yaluwek wage thiba asuraka podi dedii yamak me nirmanayata hethu une....

kohoma unath yahaluwek widiyata asurukarana ekath ekthara widiyaka adarayak thami.........kellekta lalui kiyala kiyanna apima essarawenne oninea...eka sammathayak witharai ayya.;);)
athdekeemen thamai kiyanne.:rofl:

nirmanaya agaya kalata ayyata sthuthii..........
ewagema sama wenna oni wechcha adu paduwata weradi weta hiimak athi karanam.........:D:D
 
මො‍කු‍ත්‍ නො‍කි‍යා‍ කි‍සි‍ව‍ක්‍ නො‍වු‍නා‍ ව‍ගේ‍ ඉ‍න්න එ‍ක‍ ත‍ම‍යි‍ ආ‍ද‍ර‍ය‍ හ‍මු‍වේ‍ ද‍රා‍ ග‍න්නම බැ‍රි‍..

ආ‍ද‍ර‍යේ‍ ප්‍ර‍භේ‍දය‍න්‍....වෙ‍න‍ස්‍ ච‍ර්යා‍ව‍න්‍..කො‍තෙ‍ක්‍ ති‍යෙ‍න‍වා‍ද‍ කි‍ය‍ල‍ ම‍ල්‍ලි‍ගේ‍ මේ‍ අ‍පු‍රු‍ නි‍ර්‍මා‍න‍ය‍ තු‍ලි‍න්‍ අ‍ප‍ට හි‍ත‍න්න ඉ‍ඩ ස‍ල‍ස්‍ව‍ලා‍ දී‍ලා‍ ති‍යෙ‍න‍වා‍..

ම‍ල්‍ලි‍ගෙ‍න්‍ ලි‍යැ‍වු‍නු‍ සු‍න්‍ද‍ර‍ ක‍ව‍ක්‍...

ම‍ල්‍ලි‍ට ජ‍ය‍!!

ඒ කතවනම් ඇත්ත අයියා.....දැන දැනම කරන සමහර දේවල් වලින් කෙනෙක්ගේ හිතක් දුකින් පුරවන්න තරම් සමහරු හිතන හැටි.....මට ඒක ඉවසන්න බෑ

හැබැයි.අයියා මේක ආදරය ගැන නෙවෙයි.......යලුකමක් ගැන....මොනා උනත් එකත් එක්තරා විදියක ආදරයක් තමයි යලුකම කියන්නෙත්........
සමවෙන්න ඔනා වැරදි වැටහීමක් ඇතිකලාට........සමහර දෙවල් තියෙනව නේදඅයියා.අපි හිතන එක නෙවේ අදාල සිතුවිල්ල.හරියට ප්‍රශ්ණ පත්තරයකට උත්තරඩෙනවා වගේ..........එක හදපු එක්කෙනාට.........උත්තර ඔක්කොම හරි....
නිර්මානය සඳහා දැක් වූ සහයෝගයට අයියාට තුති.............:D
 
හ්ම්ම්ම්ම්!
හිත හුගාක් රිදිලා වගේ....
හුගාක් ස0වේදී නිර්මාණයක්

ඔව් අප්පා.......හරිම දුකින් ඉන්නේ.........වැරද්දක් නැතුව තරහ වෙලා වගෙ හිටියම දැනෙන දුක ඒ අයටත් දැනේනම්.......කවදාවත් එහෙම කරන එකක් නෑ

blacktarzan

Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    -------------------------------------------------------------------------------------------------------- දුක ජය ගන්න කල ලස්සන නිර්මාණයක්
    ඔබට ජය
     
    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    වෙන්වීමට වඩා වේදනාත්මකයි මගහැරීම... එහෙම නේද ??