Me thiyenne bn okata answer 1ka
හේතු සහ අහේතු සියල්ලටම පොලීසියට බනින හැමෝටම. වාහන මොඩිෆයි කතාව නම් වෙනම එකක්. හදිසි අනතුරු කලක් තිස්සේ ඇසින් දැක මා ලැබූ අත්දැකීම් වලින් ලියමි.
මුලින්ම කියන්න ඕනේ, මා පොලීසියට හෝ නීති ක්ශේත්‍රයට කිසිම අයුරකින් සම්බන්ධ කෙනෙක් නොවේ.
ඩිස්කවරි ටර්බෝ, ලීපු, පිම්ප් මයි රයිඩ් හෝ වෙනත් ඕනෑම අටමගලයක් දැක වාහන මොඩිෆයි කරන්නට බැරිය.
යම් නීති පද්ධතියක් රටේ තියෙන්නේ පදිකයන්ගේ ආරක්ශාවටත් එක්කම.
ටයර් බදෙන් එලියට පැන්නුවාම ට්‍රැෆික් ලේන් එකේ අනෙක් වාහන වල ගැටෙනවා. පැති කන්නාඩියෙන් වාහනේ බද සහ ටයර වල වෙනස පේන්නේ නෑ.
ස්පොයිලර් එකෙන් පසුපස විසිබිලිටි එක අඩුවෙනවා, සමහර ඒවා ඩබල් ටේප් වලින් අලවලා තියෙන්නේ. හයිවේ එකේ යනකොට ගැලවිලා ගියොත් පස්සෙන් එන වාහනයට අනතුරක් හෝ ජීවිත හානි පවා වෙන්නත් පුලුවන්.
බීට් කෑන් ගැන කියන්න දෙයක් නෑ. ඒකට කියන්නේ ශබ්ධ දූශනය කියලා. ෆෙරාරි කාර් එකක අර ලස්සන සද්දෙ එන්නේ අදාල සමාගමෙන් V12 එන්ජිමේ සද්දෙ අවම කරන්න උපරිම උත්සාහ කරත් නවත්තගන්න බැරිම ටික.
ප්‍රොජෙක්ටර් කප් නැති ඩිමෝ බට්ටෝ, බයික් සහ ත්‍රීවීල් වලට HID ලයිට් දැම්මම රෑට ඉස්සරහින් වාහනයේ එන රියදුරා තමුන්ගේ මෑනියන් සිහිකරගෙන තමයි යන්නේ. ආලෝකය ෆෝකස් කරන්න බැරුව හතර අතේ වදිනවා. අනතුරු බහුලයි.
ටයර් සයිස් වෙනස් කරාම(පරිධිය) වාහනයේ ස්පීඩොමීටරයේ පෙන්නන වේගය සහ සැබෑ වේගය වෙනස්. ඔබ නොදැනුවත්ම නිල වේග සීමා ඉක්මවා ගිහින්. ඇලෝයි රිම් දාලා ටයට් සයිස් වෙනස් නොකරන්න නීති තියෙන්නේ ඒකයි.
ඉස්සරහට බුල් බාර් හරි, යකඩ ෆ්‍රේම් ගහල , යකඩ බෆර් ගහන්න ඉඩ නොදෙන්නේ වාහනයේ යන කෙනාගෙ වගේම පාරෙ යන මනුස්සයාගෙ ජීවිතේත් වටින නිසා, අනතුරකදී යකඩ බාර් වාහනයක හැපුනම ජීවත් වෙන්න තියන හැකියාව අවමයි. අලුත් වාහන සියල්ලකම ෆයිබර් බෆර් එන්නේ ඒකටයි. ඩිෆෙන්ඩර් කියන කවුරුත් දන්න වාහනය 2016 ඉදලා නිශ්පාදනය නැවැත්තුවේ ලෝකයේ මේ අලුත් ට්‍රෙන්ඩ් එකට හිස නමලා. ඕස්ට්‍රේලියාවෙ වාහනයක පිටිපස්සේ අමතර රෝදය සවිකරලා නම් ලියාපදිංචි කරන්න වත් දෙන්නේ නෑ.
වාහනයේ බරට හරියන්න තමා නිශ්පාදකයා තිරිංග යොදලා තියෙන්නේ. බර විශාල ලෙස වැඩිවෙන යකඩ බෆර් සවි කලාම ඒවට තිරිංග අහන්නේ නෑ. හදිසි නවත්වාගැනීමේ දුර වැඩී. අනතුරු වැඩී.
පාට වෙනස් කරන්න නොදෙන හේතුව, වාහනය සොරකමකදී වර්න වෙන්ස් කරන එක වලක්වන්න, සොරකම් සදහා තාවකාලික වර්න ගල්වා වාහන රැගෙන යාම වලක්වන්න. එහෙම උනාම සුදු වෑන් එක පැය කීපයෙන් කලු වෑන් වෙනවා.
ඔය ඔක්කොම අතරේ ඕෆ් රෝඩ් වලට මොඩිෆයි කරපු වාහන තියනවා ඔය කියන කිසිම නීතියක් නොසලකන. ඒවා නියම ලෙස නම් මාර්ගයේ ධාවනය කරන්න බෑ. ලොරියක පටවාගෙන යන්න ඕනෙ. නමුත් සමහර මෝටර් ස්පෝට් සංගම් විසින් මෝටර් ප්‍රවාහන කොමසාරිස් වරයාගේ විශේශ අනුමැතියකට යටත්ව මේවා පාරේ ධාවනය වන අවස්තා තියනවා. අමතක නොකල යුතු කාරනය තමයි ඒවා ධාවනය කරන්නේ ප්‍රොෆෙශනල් මොටර්ස්පෝට් රියදුරන්, ඔවුන්ගේ වාහන හැසිරවීම ඔබට හෝ මට කිසිවිට කරන්න බෑ.
හැම එකකටම පොලීසියට බනින්නේ නැතුව මේකේ යථාර්තය තේරුම් ගන්න.
ඔවුන් කරන්නේ නීතිය ක්‍රියාත්මක කිරීම.
ඔබට අවශ්‍ය නම් නීති සම්පාදකයන්ට බලකර නීති වෙනස්කිරීම හෝ අදාල වාහනය එක්සැමිනර් කෙනෙක්ට පෙන්නා අනුමැතිය මෝටර් රථ කොමසාරිස්ගෙන් ලබාගත හැක.
ඔබ හෝ මම අකමැති හෝ කැමති වුවත්, නීතිය නීතියම වේ.
“If there’s a Law, it doesn’t matter weather you like it or not. You have to adhere into it”
අවසාන වශයෙන්, ඔය කියන හැම වාහනයක් ම ඩිසයින් කරන්නේ අදාල සමාගමේ තමාට වඩා ඔය සබ්ජෙක්ට් එක ගැන දන්න ඉංජිනේරුවෝ. හැම දේකටම ,ඇනයකටම,මුරිච්චියකටම හේතුවක් තියනවා.

හම්බුනා මේ කතාවේ ඇත්ත නැත්ත මොකක්ද දන්නේ නෑ
හැමෝම කතා වෙන මොඩිෆයි තහනමේ නීතිමය පැතිකඩ ගැන පොඩි සටහනක්.
බොඩි කිට් හා වාහනයේ හැඩය.
බොඩි කිට් සදහා තහනමක් නෑ. එහෙත් එම බොඩිකිට් නිසා තුන්වන පාර්ශවයක් අගතියට ලක්වීමක් වෙන්න බෑ. ඒ කියන්නෙ යකඩ බාර් වැනි දේ.
බොඩි කිට් එකක් නිසා වාහනයේ දිග වෙනස් වෙනවා නම් ඒ සදහා අනුමැතියක් සහ පොත වෙනස් කිරීමක් අවශ්‍ය වෙනවා. හේතුව දන්වා බර සහතියක් ගෙන ඉදිරිපත් කිරීමෙන් එය සිදු කර ගත හැක.
ඒ වගෙම නිශ්පාදකයා විසින් නිපදවන ලද මාදිලිය හදුනාගත නොහැකි ලෙස වෙනස් කිරීම් කරන්න තහනම්. ඒ බොඩිකිට් කියලා බට් වාහන පාරට දාන නිසා.
නිශ්පාදිත අනුරුව වෙනස් කරන්න තහනම්.
ඒ කියන්නෙ ඩොල්ෆින් මූනක් රුක්මණී එකකට තියන්න බෑ. හෙතුව ඉහත් එකමයි.
වාහනේ චැසිය හෝ බොඩි බොක්ස් වෙනස් කරන්න තහනම්. මාර්ග යෝග්‍යතාව නැතිවිය හැකි නිසා.
අතිරේක ලාම්පු.
අලංකරනය සදහා අතිරේක ලාම්පු සවිකිරීමට හැක එහෙත් එය පාරවල් වල දල්වා ධාවනය කිරීම තහනම්. ඒ වගේම එම පහන් වාහනයේ දිග, පලල, උස වෙනස් වීමට ඉඩ තිබෙන පරිදි සවිකිරීම තහනම්. ඒ වගේම එම පහන් නිසා අනතුරකදී තුන්වන පාර්ශවයට වැඩි අගතියක් සිදුවන පරිදි සවි කිරීම තහනම්.
සම්මත වර්ණයන් පිට සංචා ලාම්පු තහනම්. ඒ කියන්නෙ බ්‍රේක් වලට කොල පාට කහ පාට දාන්න තහනම්.
ධාවනයේදි පසුපස ලාම්පු ( tail Light ) දිදුලන, නිමෙන දැල්වෙන පහන් තහනම්. එහෙත් බ්‍රේක් ලාම්පුව ස්තිර දැල්වෙන ලාම්පු දෙකක් සමග දිදුලන ලාම්පු සවිකල හැක. එහෙත් එය පසුපස රියදුරාගේ දැක්මට භාදා වෙන්න බෑ.
ඇතුල්ත ලාම්පු.
වාහනයේ ඇතුලට ඇති ලාම්පු වලින් වෙනත් රියදුරෙක්ට භාදාවක් නොවෙන්නෙ නම් ගැටලුවක් නෑ.
සයිලන්සරය.
නිශ්පාදකයා විසින් සම්මත ශබ්ද සීමාව ඉක්මවා නොයන සයිලන්සර වෙනස කිරිමට තහනමක් නැත. එහෙත් ශබ්ද දූශනය වන පරිදි ඒ කියන්නෙ නිශ්පාදිත සීමාවේ 10% පනින ලෙස සවිකර ඇති සයිලන්සර තහනම් කල හැක.
රිම් සයිස් වෙනස් වීමකදි එය දැනුම්දී පොතේ වෙනස් කිරීමක් සිදු කල යුතුය. එය නිශ්පාදකයා අනුමත සීමාවෙන් බැහැර යෑම තහනම්.
- උපුටා ගැනීමකි -
මාර වැඩේ උනේ අද කවදාවත් නැතුව පොලිසියෙන් නැවැත්තුව බයික් එක අර Led light වලට හැබැයි මම ඒවා දාගෙනත් නෙමේ ගියේ නිකන් නවත්තල කිව්වා ගලවන්න කියල නමුත් මම ගැලෙව්වේ නම් නෑ මොකද මම ඒවා දාගෙන නෙමේ ගියේ අනික ඒවා switch එකකට සම්බන්ද කරලා තිබ්බේ මේ පිලිබඳ නීති රීති මොනවද මන් දන්න තරමින් ලයිට් හයි කරගෙන යන්න පුළුවන් නේද දල්වන්නේ නැතුව මේ පිළිබඳව ලිපියක් දැක්ක මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඇසුරින් දාපු පොස්ට් එකක්ද කොහෙද
දන්න කෙනෙක් ඉන්නවා නම් ඒක හොයල දෙන්න පුළුවන්ද අනිත් යටත් වටිනවා

Me thiyenne bn okata answer 1ka
හේතු සහ අහේතු සියල්ලටම පොලීසියට බනින හැමෝටම. වාහන මොඩිෆයි කතාව නම් වෙනම එකක්. හදිසි අනතුරු කලක් තිස්සේ ඇසින් දැක මා ලැබූ අත්දැකීම් වලින් ලියමි.
මුලින්ම කියන්න ඕනේ, මා පොලීසියට හෝ නීති ක්ශේත්‍රයට කිසිම අයුරකින් සම්බන්ධ කෙනෙක් නොවේ.
ඩිස්කවරි ටර්බෝ, ලීපු, පිම්ප් මයි රයිඩ් හෝ වෙනත් ඕනෑම අටමගලයක් දැක වාහන මොඩිෆයි කරන්නට බැරිය.
යම් නීති පද්ධතියක් රටේ තියෙන්නේ පදිකයන්ගේ ආරක්ශාවටත් එක්කම.
ටයර් බදෙන් එලියට පැන්නුවාම ට්‍රැෆික් ලේන් එකේ අනෙක් වාහන වල ගැටෙනවා. පැති කන්නාඩියෙන් වාහනේ බද සහ ටයර වල වෙනස පේන්නේ නෑ.
ස්පොයිලර් එකෙන් පසුපස විසිබිලිටි එක අඩුවෙනවා, සමහර ඒවා ඩබල් ටේප් වලින් අලවලා තියෙන්නේ. හයිවේ එකේ යනකොට ගැලවිලා ගියොත් පස්සෙන් එන වාහනයට අනතුරක් හෝ ජීවිත හානි පවා වෙන්නත් පුලුවන්.
බීට් කෑන් ගැන කියන්න දෙයක් නෑ. ඒකට කියන්නේ ශබ්ධ දූශනය කියලා. ෆෙරාරි කාර් එකක අර ලස්සන සද්දෙ එන්නේ අදාල සමාගමෙන් V12 එන්ජිමේ සද්දෙ අවම කරන්න උපරිම උත්සාහ කරත් නවත්තගන්න බැරිම ටික.
ප්‍රොජෙක්ටර් කප් නැති ඩිමෝ බට්ටෝ, බයික් සහ ත්‍රීවීල් වලට HID ලයිට් දැම්මම රෑට ඉස්සරහින් වාහනයේ එන රියදුරා තමුන්ගේ මෑනියන් සිහිකරගෙන තමයි යන්නේ. ආලෝකය ෆෝකස් කරන්න බැරුව හතර අතේ වදිනවා. අනතුරු බහුලයි.
ටයර් සයිස් වෙනස් කරාම(පරිධිය) වාහනයේ ස්පීඩොමීටරයේ පෙන්නන වේගය සහ සැබෑ වේගය වෙනස්. ඔබ නොදැනුවත්ම නිල වේග සීමා ඉක්මවා ගිහින්. ඇලෝයි රිම් දාලා ටයට් සයිස් වෙනස් නොකරන්න නීති තියෙන්නේ ඒකයි.
ඉස්සරහට බුල් බාර් හරි, යකඩ ෆ්‍රේම් ගහල , යකඩ බෆර් ගහන්න ඉඩ නොදෙන්නේ වාහනයේ යන කෙනාගෙ වගේම පාරෙ යන මනුස්සයාගෙ ජීවිතේත් වටින නිසා, අනතුරකදී යකඩ බාර් වාහනයක හැපුනම ජීවත් වෙන්න තියන හැකියාව අවමයි. අලුත් වාහන සියල්ලකම ෆයිබර් බෆර් එන්නේ ඒකටයි. ඩිෆෙන්ඩර් කියන කවුරුත් දන්න වාහනය 2016 ඉදලා නිශ්පාදනය නැවැත්තුවේ ලෝකයේ මේ අලුත් ට්‍රෙන්ඩ් එකට හිස නමලා. ඕස්ට්‍රේලියාවෙ වාහනයක පිටිපස්සේ අමතර රෝදය සවිකරලා නම් ලියාපදිංචි කරන්න වත් දෙන්නේ නෑ.
වාහනයේ බරට හරියන්න තමා නිශ්පාදකයා තිරිංග යොදලා තියෙන්නේ. බර විශාල ලෙස වැඩිවෙන යකඩ බෆර් සවි කලාම ඒවට තිරිංග අහන්නේ නෑ. හදිසි නවත්වාගැනීමේ දුර වැඩී. අනතුරු වැඩී.
පාට වෙනස් කරන්න නොදෙන හේතුව, වාහනය සොරකමකදී වර්න වෙන්ස් කරන එක වලක්වන්න, සොරකම් සදහා තාවකාලික වර්න ගල්වා වාහන රැගෙන යාම වලක්වන්න. එහෙම උනාම සුදු වෑන් එක පැය කීපයෙන් කලු වෑන් වෙනවා.
ඔය ඔක්කොම අතරේ ඕෆ් රෝඩ් වලට මොඩිෆයි කරපු වාහන තියනවා ඔය කියන කිසිම නීතියක් නොසලකන. ඒවා නියම ලෙස නම් මාර්ගයේ ධාවනය කරන්න බෑ. ලොරියක පටවාගෙන යන්න ඕනෙ. නමුත් සමහර මෝටර් ස්පෝට් සංගම් විසින් මෝටර් ප්‍රවාහන කොමසාරිස් වරයාගේ විශේශ අනුමැතියකට යටත්ව මේවා පාරේ ධාවනය වන අවස්තා තියනවා. අමතක නොකල යුතු කාරනය තමයි ඒවා ධාවනය කරන්නේ ප්‍රොෆෙශනල් මොටර්ස්පෝට් රියදුරන්, ඔවුන්ගේ වාහන හැසිරවීම ඔබට හෝ මට කිසිවිට කරන්න බෑ.
හැම එකකටම පොලීසියට බනින්නේ නැතුව මේකේ යථාර්තය තේරුම් ගන්න.
ඔවුන් කරන්නේ නීතිය ක්‍රියාත්මක කිරීම.
ඔබට අවශ්‍ය නම් නීති සම්පාදකයන්ට බලකර නීති වෙනස්කිරීම හෝ අදාල වාහනය එක්සැමිනර් කෙනෙක්ට පෙන්නා අනුමැතිය මෝටර් රථ කොමසාරිස්ගෙන් ලබාගත හැක.
ඔබ හෝ මම අකමැති හෝ කැමති වුවත්, නීතිය නීතියම වේ.
“If there’s a Law, it doesn’t matter weather you like it or not. You have to adhere into it”
අවසාන වශයෙන්, ඔය කියන හැම වාහනයක් ම ඩිසයින් කරන්නේ අදාල සමාගමේ තමාට වඩා ඔය සබ්ජෙක්ට් එක ගැන දන්න ඉංජිනේරුවෝ. හැම දේකටම ,ඇනයකටම,මුරිච්චියකටම හේතුවක් තියනවා.
පත්තු කරන්නෙ නැත්තං නිකං ලයිට් හයි කොරං යන්ඩ තොට පිස්සුද
ඊට වඩා හොඳයිනෙ බං ගෙජ්ජි වැල් දෙක තුනක් එල්ලුවනං

අපේ කොල්ලන්ටත් තියෙන්නෙ මාර සිඟිති ආතල්...
එක්කො බයික් එකට ලයිට් හයි කොරයි. හෝන් හයි කොරයි. පාරෙ යනකොට පඩ යනව වගේ ඩෝං ඩෝං ගායි.. අපිට ඉතිං පුකෙන් හිනා යනව
අලුතින් හැදෙන පරම්පරාව හෙනම මානසික ලෙඩ්ඩු වගයක්...
පාරට බයික් එකක් හරි වාහනයක් හරි දානවනං විනයක් තියෙන්ඩ ඕන..

mava anuradhapure yaddi alluva bn.kada iri thibbe.habai kaha irak kapunada koheda.issaraha giye truck ekak bn.e magula hena digaine.mn para clear venakan balala thama issara kale.ethana kaha irak thibila bn.
arun mata kivve mn kaha iren issara kala anika dakunu paththen ave kiyala.
mata danaganna one dakunu paththen issara karanna barida kiyala
kaha irennam issara karanna bane kohomath
e magule pare meter 300n 300ta kaha iri bn.
anika dade 1100k da bn?