wassa welaawaka habarala kola hapala nan ape ekek kata puka wage karagaththa machan....වෙල්වල හැදෙන්නෙ හබරල අල කන්න පුලුවන්ද බන්??
තෙල් / පොහොර නැතුව බෝංචි වගේ එකක් ලේසියෙන් වවන්න බෑ බන්. ඔන්න මෑ කරල් වගේ එකක් නම් පුළුවන්. ඒත් මට නම් බෝංචි කනකොට එන මෙව්වා එක කිසි විදියකින් මෑ කරල් වලින් එන්නේ නෑ.කොලබ නම් ගස් බෝංචි වගේ දේවල් වවපල්ලා.
Kola newe bn alawassa welaawaka habarala kola hapala nan ape ekek kata puka wage karagaththa machan....
ගෙදර අය බඩගින්නෙ ඉදියත් බල්ලන්ට කන්න දෙන්න alternative එකක් හොයන්න වෙනව.මාලු නැති උනොත් අනාතයි.
මේස හැඳි වලින් නං කන්න බැරි වෙයි,හොම්බ දිග හින්දචැහ් , ඕව කන්න පුලුවන්ද බන්

කතුරු මුරුංගා මල් චට්නි හදනවද?![]()
කිරි හබරල,මරු කෑම.හදන්න දන ගන්න ඕන,නැතිනම් කට කහනවා.මෙන්න මේවත් හොදයි බන්.. හැදෙනවා ඕනෑම තැනක..ඉක්මනට අලත් එනවා.. ඉස්සරනම් කනවා..
View attachment 154818