විවෘත ආර්ථිකය ගේනාවේ අපි
ඉදිරියට යන්න හිතන අය එන්න!![]()

සිරාවට බං රටේ මිනිස්සුන්ට පක්ශෙ කාට දාවද හැදුනෙ කවද්ද හැදුනෙ මේව මොකටද ?![]()
පක්ශෙ අල්ලං රෙද්දක් සමරනව![]()
අනේ මන්ද මේ රටේ උන්ට පිස්සුද මන්ද![]()
![]()

2020 නිල් ආන්ඩු හදන්න ටොක්ස්.. මෙන්න බුවා මෙතනත් ඉන්නවා. මේවා අපිට හිතෙන්නේ උන් කිච වෙනවා කියලා. ඒත් ඇත්ත යතාර්තය, ඔවට නැහෙන උන් නිකන් අපරාදේ.. රටේ මිනිස්සු බෙදිලා කෙලගන්නවා, උන් අඩියක් පුඩියක් ගහලා ආතල් එකේ ඉන්නවා. 2020 නිල් ආන්ඩු හදන එකා එදාඇත්ත නම් කිව්වේ පකද කරන්නේ කැම්බල් ග්‍රවුන්ඩ්ස් වල අද?
මල පනිනවා බන් මේවා දකිද්දී. ඒ මදිවට ඕවයේ ගිහින් උජාරුවෙන් ටෝක් දෙන එවුන්ගෙන් වැඩි හරියක්ම දෙතුන් පාර එහාටයි මෙහාටයි පැනපු එවුන්. උන් ගිය අවුරුද්දේ අනිත් පක්ෂෙ සැමරුමේ ඉඳල තියෙන්නේ.![]()
2020 නිල් ආන්ඩු හදන්න ටොක්ස්.. මෙන්න බුවා මෙතනත් ඉන්නවා. මේවා අපිට හිතෙන්නේ උන් කිච වෙනවා කියලා. ඒත් ඇත්ත යතාර්තය, ඔවට නැහෙන උන් නිකන් අපරාදේ.. රටේ මිනිස්සු බෙදිලා කෙලගන්නවා, උන් අඩියක් පුඩියක් ගහලා ආතල් එකේ ඉන්නවා. 2020 නිල් ආන්ඩු හදන එකා එදාඇත්ත නම් කිව්වේ පකද කරන්නේ කැම්බල් ග්‍රවුන්ඩ්ස් වල අද?

මේ රටේ ඉන්නේ බත් කන හරක් බන්.![]()
Boruwata Lankawe minissunta baninna epa.

Parliment karamaya thiena koi rateth ohoma thamai. Balaya yanne pradana paksha 2n 1 kata.Boruwata Lankawe minissunta baninna epa.
Ehema nethi ratak thienawa nan 1 example ekak denna.![]()

north korea![]()
![]()