ඉදිරියේදී තෙල් මිල සතිපතා නග්ගනවා - රනිල්

Sanuka87

Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    ඉදිරියේදී තෙල් මිල සතිපතා නග්ගනවා - රනිල්

    ලෝක වෙළඳපොලේ පවතින තෙල් අර්බුධය හේතුවෙන් ඉදිරි මාස කිහිපයේදී තෙල් මිල තවත් ඉහළ යා හැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    ගල්ගමුව, ඇහැටුවැව බණ්ඩාරනායක මහා විදුහලේ නව දෙමහල් පරිපාලන ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    ලෝක වේළඳපොලේ තෙල් මිල වෙනස් වන විට ලංකාවේද තෙල් මිල වෙනස් වන බවත් ඉදිරියෙදි සතියෙන් සතිය තෙල් මිල ඉහළ යා හැකි බවත් අග්‍රාමාත්‍යවරයා එහිද පැවසීය.

    source : http://sinhala.adaderana.lk/news/97677/%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%AF%E0%B7%92-%E0%B6%AD%E0%B7%99%E0%B6%BD%E0%B7%8A-%E0%B6%B8%E0%B7%92%E0%B6%BD-%E0%B7%83%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B7%83%E0%B6%AD%E0%B7%92%E0%B6%BA-%E0%B6%89%E0%B7%84%E0%B7%85-%E0%B6%BA%E0%B6%B1%E0%B7%80%E0%B7%8F

    1539525529-ranil-wickremasinghe_L.jpg
     
    • Haha
    Reactions: Xi Jinping

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    අනේ අපොයි චන්දයක් දීල කරගත්ත විනාශයක් මෙයලට චන්දෙ දුන්න අය ලැජ්ජාවෙන්ඩ ඕන තමුන් ගැන
     
    • Haha
    Reactions: Identity and errors

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    අනේ අපොයි චන්දයක් දීල කරගත්ත විනාශයක් මෙයලට චන්දෙ දුන්න අය ලැජ්ජාවෙන්ඩ ඕන තමුන් ගැන

    :yes:

    අනිවා, හැබැයි මහින්දගේ කාලේ මීටත් වඩා වැඩියි මිල. :D
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    26.gif

    හික්... හිකිස්...
    ඒ වගේ දේවල් තමයි ඉතින් නග්ගන්න පුළුවන් වෙන මොනව නග්ගන්නද....?
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    :yes:

    අනිවා, හැබැයි මහින්දගේ කාලේ මීටත් වඩා වැඩියි මිල. :D

    ඇයි බං ඒම ?:sorry:
    දැන් ඒ න්‍රමය එපා හන්දා නේද මෙයාලව ගෙනාවේ.. :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    :yes:

    අනිවා, හැබැයි මහින්දගේ කාලේ මීටත් වඩා වැඩියි මිල. :D

    තාමත් මහින්දගේ කාලේට වඩා මිල අඩුයි කියා ත්‍රෙඩ් දාන ගණිකාවන් වෙත මෙලෙස දිග හරිමි.

    ලෝක බොර තෙල් බැරලයේ මිල වෙනස් වීම. 2012 සිට අද දක්වා.

    CRUDE.png

    ලංකාවේ මිල වෙනස් වීම 2012 සිට අද දක්වා

    SLP.png

    :):)
     
    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    ලෝක වෙලඳ පොලේ තෙල් වැඩි උනොත් අනිවාර්යෙන්ම තෙල් උඩට යවන්න වෙනවනේ.මොකෝ වෙන ආන්ඩුවක් ආවා කියලා කොහොමද අඩුවට දෙන්නේ.නිකන් බොරුවට ආන්ඩුවට බනින එක තේරුමක් නෑ.
     
    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    26.gif

    හික්... හිකිස්...
    ඒ වගේ දේවල් තමයි ඉතින් නග්ගන්න පුළුවන් වෙන මොනව නග්ගන්නද....?

    උඹලගේ අම්මව මගේ උඩ නග්ගව ගන්න පුලුවන්
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    ලෝක වෙලඳ පොලේ තෙල් වැඩි උනොත් අනිවාර්යෙන්ම තෙල් උඩට යවන්න වෙනවනේ.මොකෝ වෙන ආන්ඩුවක් ආවා කියලා කොහොමද අඩුවට දෙන්නේ.නිකන් බොරුවට ආන්ඩුවට බනින එක තේරුමක් නෑ.

    ai bari? oil wala tax eka adu karala oil price eka stable eke thiyaganna puluwan. ehema karanna ba anduwata salli na.

    ponil okkoma oya media show danne. yatin okath mahinda wage kariyek. okata puluwan labbak na.

    ponil karanne uge wate inna business karayo tikai walaw karayo tikai rakina eka.

    anduwata banala wadak na okunwa gedara yawanna ona.
    habai ehema yawala gotta wage kariyek gennath ba
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඡන්ද ගන්න බොරු සුරංගනා කතා කියන්නෑ :) කෙලිංම තිත්ත ඇත්ත කතා කරන කෙලිං මිනිහෙක් :cool: කිව්වොත් කරනව කෙරුවොත් කියනව :yes: මේ වගේ නායකයො තමා අද ලෝකෙට අවශ්‍යම සහ හිඟම :( respect :yes:
     
    මෙන්න ඉන්නව මoමුලාඋන පරවේණී වහල්ලු දෙන්නෙක්.. :lol::lol::lol::lol: හිත ඇතුලෙන් තාමත් ලව් එක රනිලට විලි ලැජ්ජාවට කියාගන්ඩ බැ..:lol::lol::lol:
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,685
    13,447
    113
    වෙන මුකුත් නගින්නේ නැති එකේ මිනිහට මේකවත් නග්ග ගන්න පුළුවන් වෙච්චි එකත් ලොකු දෙයක්
     
    • Like
    Reactions: Lejayange