ඉදිරියේදී තෙල් මිල සතිපතා නග්ගනවා - රනිල්

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මෙන්න ඉන්නව මoමුලාඋන පරවේණී වහල්ලු දෙන්නෙක්.. :lol::lol::lol::lol: හිත ඇතුලෙන් තාමත් ලව් එක රනිලට විලි ලැජ්ජාවට කියාගන්ඩ බැ..:lol::lol::lol:

    උඹේ යටිහිත දන්නව රනිල් කරන්නෙ හරි දේ කියල :yes: උඹට තියෙන්නෙ මහින්දට ඒක කරගන්න බැරි වුන ඉරිසියාව :yes: ඉතිං රනිල් නිවැරද තීරණ ගද්දි උඹට රිදෙනව :yes: කරන්න දෙයක් නෑ ඇත්ත තේරුම් ගනිං :cool:
     
    Simbion

    Member
    Oct 13, 2018
    99
    6
    0
    මෙන්න ඉන්නව මoමුලාඋන පරවේණී වහල්ලු දෙන්නෙක්.. :lol::lol::lol::lol: හිත ඇතුලෙන් තාමත් ලව් එක රනිලට විලි ලැජ්ජාවට කියාගන්ඩ බැ..:lol::lol::lol:

    මහින්ද හොරා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    උඹේ යටිහිත දන්නව රනිල් කරන්නෙ හරි දේ කියල :yes: උඹට තියෙන්නෙ මහින්දට ඒක කරගන්න බැරි වුන ඉරිසියාව :yes: ඉතිං රනිල් නිවැරද තීරණ ගද්දි උඹට රිදෙනව :yes: කරන්න දෙයක් නෑ ඇත්ත තේරුම් ගනිං :cool:

    ඕකට කියන්නෙ නහයෙන් අඩනව කියල.. උබල කොච්චර බලාපොරොත්තු තියාගෙනද උන්නෙ නේද රනිල් ගැන.. ඇත්තටම පව් උබල අද මoමුලාවෙලා ලැජ්ජාවෙන් බේරෙන්ඩ හදනව..කියුවෙ කොහොමද ආර්තික ඔස්තාර් කියාල අන්තිමට ,කැදත් නැ..:baffled::baffled:
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83

    යුද්දේ දිනුවෙත් මහින්ද නෙමෙයි බන්. කරුණා කොටි සංවිදානෙන් කඩන්න ගේම ගැහුවේ රනිල්ගේ මොලෙන්. කරුණා කැඩුණු නිසා තමයි කොටි සන්විදානේ දුර්වල වෙලා හමුදාවට යුද්දේ දිනාගන්න පුළුවන් වුනේ. ඇත්තටම යුද්දේ දිනපු එකේ ගෞරවය හිමි වෙන්න ඕනේ රනිල්ට. :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    යුද්දේ දිනුවෙත් මහින්ද නෙමෙයි බන්. කරුණා කොටි සංවිදානෙන් කඩන්න ගේම ගැහුවේ රනිල්ගේ මොලෙන්. කරුණා කැඩුණු නිසා තමයි කොටි සන්විදානේ දුර්වල වෙලා හමුදාවට යුද්දේ දිනාගන්න පුළුවන් වුනේ. ඇත්තටම යුද්දේ දිනපු එකේ ගෞරවය හිමි වෙන්න ඕනේ රනිල්ට. :yes:

    ඇයි කරුණ උන්න නම් අපේ හමුදාව පරදිද යුද්දෙ ලොල්, උබලට කරුණ මිනිහෙක් උනාට අපේ හමුදාවට යුද්දෙදි අහු උනානම් එක බුලට් එකක් විතරයි වියදම් වෙන්නෙ,..:yes::yes: ඔය ඇවිල්ල පර්වේණී වහල් ලක්ශන,ඒ වගේම හීනමානය..
     
    කරුණා කැඩුණු නිසා කොටි සන්විදානේ දෙකඩ වුණා. උන්ගේ මොරාල් බැස්ස. දෙමලුත් පිල් දෙකකට බෙදුණා. ආධාර අඩු වුණා. ඒ නිසා තමයි කොටි පරද්දන්න පුළුවන් වුණේ. ඒක තමයි කියන්නේ නළුවෙක් නොව මොලයක් කියලා. ඕවා ඉතින් මේ දෙකයි පනහට කඩේ යන ලපයි සිපයින්ට තේරෙන්නේ නෑ. මාස්ටර් ගේම් කියන්නේ ඒවාට.

    රනිල් 2005 ආව නම් එක සෙබලෙක් මැරෙන්නේ නැතුව යුද්දේ ඉවර කරනවා. උඹල උඩ පැන්නට මේ වෙලාවේ කරන්න තියෙන හොඳම දේ තමයි රනිල් ඔය කරන්නේ ආනයන සීමා කරලා. :yes:
    2020 ජනාධිපති වෙන්න සුදුසුම පුද්ගලයා රනිල් :yes:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    කරුණා කැඩුණු නිසා කොටි සන්විදානේ දෙකඩ වුණා. උන්ගේ මොරාල් බැස්ස. දෙමලුත් පිල් දෙකකට බෙදුණා. ආධාර අඩු වුණා. ඒ නිසා තමයි කොටි පරද්දන්න පුළුවන් වුණේ. ඒක තමයි කියන්නේ නළුවෙක් නොව මොලයක් කියලා. ඕවා ඉතින් මේ දෙකයි පනහට කඩේ යන ලපයි සිපයින්ට තේරෙන්නේ නෑ. මාස්ටර් ගේම් කියන්නේ ඒවාට.

    රනිල් 2005 ආව නම් එක සෙබලෙක් මැරෙන්නේ නැතුව යුද්දේ ඉවර කරනවා. උඹල උද පැන්නට මේ වෙලාවේ කරන්න තියෙන හොඳම දේ තමයි රනිල් ඔය කරන්නේ ආනයන සීමා කරලා. :yes:

    අනේද කියන්නෙ මාස්ටර් ගේම කොච්චරද කියනවනම් බුද්ධි අoශයේ නිළදාරින් 63ක් මහ මග කොටි මරල දානකන් උබේ ඔය මාස්ටර් කට උකයි ඇරගෙන බලාගෙන උන්න..කොටි සවිධානෙ දෙකඩ උනා ලොල් උබ කියෝපන් ''රණමග ඔස්සේ නන්දිකඩාල්'' කියන පොත..

    2005 උබේ රනිල ජනාධිපති උනානම් අද ලකාව කියන්නෙ රටවල් දෙකක් ඕක තේරුම් ගන්ඩ බැරි තරමටම පරවේණී වහලෙක් නම් තව මොනාද කතා කරන්නෙ..

    ආනයනය සීමා කොරල කොරයි රනිල් බලාගෙන ඉදපන්කො, උබේ පොල් බූරුව කොරනකන් ආයෙ මොනාද මේන් කියන කොරල උබේ අතට දෙයි..තාමත් රනිල කොරල දෙයි කියල බලාගෙන ඉන්න උබල වගේ ගොන්, මීහරක් ,මරිමෝඩ ,මන්දමානසික ,ඔලමොට්ටල, මුස්පේන්තු ,කාලකන්නි දැක්කමත් හිරිගිතයි...:baffled:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    වෙන මුකුත් නගින්නේ නැති එකේ මිනිහට මේකවත් නග්ග ගන්න පුළුවන් වෙච්චි එකත් ලොකු දෙයක්

    rangana26 :oo: :oo: :oo: :oo:
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    අනේද කියන්නෙ මාස්ටර් ගේම කොච්චරද කියනවනම් බුද්ධි අoශයේ නිළදාරින් 63ක් මහ මග කොටි මරල දානකන් උබේ ඔය මාස්ටර් කට උකයි ඇරගෙන බලාගෙන උන්න..කොටි සවිධානෙ දෙකඩ උනා ලොල් උබ කියෝපන් ''රණමග ඔස්සේ නන්දිකඩාල්'' කියන පොත..

    2005 උබේ රනිල ජනාධිපති උනානම් අද ලකාව කියන්නෙ රටවල් දෙකක් ඕක තේරුම් ගන්ඩ බැරි තරමටම පරවේණී වහලෙක් නම් තව මොනාද කතා කරන්නෙ..

    ආනයනය සීමා කොරල කොරයි රනිල් බලාගෙන ඉදපන්කො, උබේ පොල් බූරුව කොරනකන් ආයෙ මොනාද මේන් කියන කොරල උබේ අතට දෙයි..තාමත් රනිල කොරල දෙයි කියල බලාගෙන ඉන්න උබල වගේ ගොන්, මීහරක් ,මරිමෝඩ ,මන්දමානසික ,ඔලමොට්ටල, මුස්පේන්තු ,කාලකන්නි දැක්කමත් හිරිගිතයි...:baffled:

    කොච්චර බල්ලෝ බිරුවත් අපි 2020 රනිල් හාමු ජනාධිපති කරනවා කරනවාමයි. :yes::yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ගොන්, මීහරක් ,මරිමෝඩ ,මන්දමානසික ,ඔලමොට්ටල, මුස්පේන්තු ,කාලකන්නි
     
    mindscrew

    Active member
  • Dec 4, 2010
    582
    89
    28
    කරුණා කැඩුණු නිසා කොටි සන්විදානේ දෙකඩ වුණා. උන්ගේ මොරාල් බැස්ස. දෙමලුත් පිල් දෙකකට බෙදුණා. ආධාර අඩු වුණා. ඒ නිසා තමයි කොටි පරද්දන්න පුළුවන් වුණේ. ඒක තමයි කියන්නේ නළුවෙක් නොව මොලයක් කියලා. ඕවා ඉතින් මේ දෙකයි පනහට කඩේ යන ලපයි සිපයින්ට තේරෙන්නේ නෑ. මාස්ටර් ගේම් කියන්නේ ඒවාට.

    රනිල් 2005 ආව නම් එක සෙබලෙක් මැරෙන්නේ නැතුව යුද්දේ ඉවර කරනවා. උඹල උඩ පැන්නට මේ වෙලාවේ කරන්න තියෙන හොඳම දේ තමයි රනිල් ඔය කරන්නේ ආනයන සීමා කරලා. :yes:
    2020 ජනාධිපති වෙන්න සුදුසුම පුද්ගලයා රනිල් :yes:

    ඔව් ඔව් අපි සටන් විරාම ගිවිසුම කාලෙ දැක්කා රනිල් මොලෙන් ගහපු ගේම.

    තව ඩිංගෙන් රටේ බුද්ධි අංශයම ඉවරයි. රනිල්ගේ මොලේට පින් සිද්ධ වෙන්ඩ කීදෙනෙක් අපේ බුද්ධි අංශ සොයුරො මැරුණද .

    රනිල් 2005 ආවනම් එක සෙබලෙක් මැරෙන්නෙ නැතුව යුද්දෙ ඉවර වෙනවා තමයි හැබැයි ඉවර වෙන්නේ ඊලම බන්දේසියක තියලා ප්‍රභාකරන්ට දීලා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඔව් ඔව් අපි සටන් විරාම ගිවිසුම කාලෙ දැක්කා රනිල් මොලෙන් ගහපු ගේම.

    තව ඩිංගෙන් රටේ බුද්ධි අංශයම ඉවරයි. රනිල්ගේ මොලේට පින් සිද්ධ වෙන්ඩ කීදෙනෙක් අපේ බුද්ධි අංශ සොයුරො මැරුණද .

    රනිල් 2005 ආවනම් එක සෙබලෙක් මැරෙන්නෙ නැතුව යුද්දෙ ඉවර වෙනවා තමයි හැබැයි ඉවර වෙන්නේ ඊලම බන්දේසියක තියලා ප්‍රභාකරන්ට දීලා.

    :yes::yes::yes: ඔය ඔකුන් ගරහන්නෙ ''මේජර් මුතාලිෆ්'' වගේ රටට විශාල සේවයක් කරපු වීරයන්ගෙ සොහොන් කොත්වලට ...:dull::dull::dull:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඕකට කියන්නෙ නහයෙන් අඩනව කියල.. උබල කොච්චර බලාපොරොත්තු තියාගෙනද උන්නෙ නේද රනිල් ගැන.. ඇත්තටම පව් උබල අද මoමුලාවෙලා ලැජ්ජාවෙන් බේරෙන්ඩ හදනව..කියුවෙ කොහොමද ආර්තික ඔස්තාර් කියාල අන්තිමට ,කැදත් නැ..:baffled::baffled:

    බලාපොරොත්තු ඉශ්ඨ කරනව පේන්නෙ නැද්ද :rofl: උඹට කොහෙ පේන්නද පාට කන්නාඩි දාගෙනනෙ බලන්නෙ :yes:

    යුද්දේ දිනුවෙත් මහින්ද නෙමෙයි බන්. කරුණා කොටි සංවිදානෙන් කඩන්න ගේම ගැහුවේ රනිල්ගේ මොලෙන්. කරුණා කැඩුණු නිසා තමයි කොටි සන්විදානේ දුර්වල වෙලා හමුදාවට යුද්දේ දිනාගන්න පුළුවන් වුනේ. ඇත්තටම යුද්දේ දිනපු එකේ ගෞරවය හිමි වෙන්න ඕනේ රනිල්ට. :yes:

    ඔව්. ඉරෝසන්ට ඒක තේරෙන්නෑ. උට ඔය වගේ ඒව පේන්නෙත් නෑ :lol:
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    බලාපොරොත්තු ඉශ්ඨ කරනව පේන්නෙ නැද්ද :rofl: උඹට කොහෙ පේන්නද පාට කන්නාඩි දාගෙනනෙ බලන්නෙ :yes:

    ඔව්. ඉරෝසන්ට ඒක තේරෙන්නෑ. උට ඔය වගේ ඒව පේන්නෙත් නෑ :lol:

    ජාතියේ පිනට උපන් දියසෙන් කුමාරයා තමයි රනිල්. :yes::yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ජාතියේ පිනට උපන් දියසෙන් කුමාරයා තමයි රනිල්. :yes::yes:

    අරූට මේව දකිද්දි ඉරිසියාවෙ ඇහැට කටු අයිනව වගේ ඇති :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ජාතියේ පිනට උපන් දියසෙන් කුමාරයා තමයි රනිල්. :yes::yes:

    බලාපොරොත්තු ඉශ්ඨ කරනව පේන්නෙ නැද්ද :rofl: උඹට කොහෙ පේන්නද පාට කන්නාඩි දාගෙනනෙ බලන්නෙ :yes:

    ඔව්. ඉරෝසන්ට ඒක තේරෙන්නෑ. උට ඔය වගේ ඒව පේන්නෙත් නෑ :lol:

    සිරිකොතේ වැසිකිලි හෝදන පරවේණි වහල්ලු දොඩෝනව..උබලගෙ තියෙන පරවේණී වහල්කමින් ජාතික ප්‍රශ්න විසදෙනවනම් හරි ශෝක්,ලැජ්ජ වෙයල්ල උබල ..:dull::dull: