අරූට මේව දකිද්දි ඉරිසියාවෙ ඇහැට කටු අයිනව වගේ ඇති![]()
උබල වගේ පරවේණී වහල්ලු ගැන දුක නම් හිතෙනව, තාමත් රනිලගෙන් වෙනස උදාවෙනකන් බලාගෙන ඉන්න මීහරක් උබල...




අරූට මේව දකිද්දි ඉරිසියාවෙ ඇහැට කටු අයිනව වගේ ඇති![]()




සිරිකොතේ වැසිකිලි හෝදන පරවේණි වහල්ලු දොඩෝනව..උබලගෙ තියෙන පරවේණී වහල්කමින් ජාතික ප්‍රශ්න විසදෙනවනම් හරි ශෝක්,ලැජ්ජ වෙයල්ල උබල ..![]()
උබල වගේ පරවේණී වහල්ලු ගැන දුක නම් හිතෙනව, තාමත් රනිලගෙන් වෙනස උදාවෙනකන් බලාගෙන ඉන්න මීහරක් උබල...![]()

සිරිකොතේ වැසිකිලි හෝදන පරවේණි වහල්ලු දොඩෝනව..උබලගෙ තියෙන පරවේණී වහල්කමින් ජාතික ප්‍රශ්න විසදෙනවනම් හරි ශෝක්,ලැජ්ජ වෙයල්ල උබල ..![]()

උඹලා වගේ වහල් බයියෝ කොච්චර කෑ ගැහුවත් නාමල් රජ කරන්න හම්බ වෙන්නේ නෑ අපේ රනිල් හාමු ඉන්නකම්.




Kudu dumiya hire yaida mahinda hitiya nam?![]()




මාස දෙකක් වයස පක්ශෙට පැරදුන හාමු ගැනද ඔය කියවන්නෙ වහලො,ලැජ්ජාවේ බැ....![]()
උඹ දාන කමෙන්ට් දැක්කාම හිතෙනව උඹේ ඇස් අන්ද වෙලාද කියල. පොට්ටයන්ටත් උඹට වඩා හොඳට රනිල් රට වෙනුවෙන් කරන කැප කිරීම පේනව. උඹට වෙලා තියෙන්නෙ රනිල් කරන දේවල් දැක්කාම උඹ අහක බලාගන්නව. එතන ඉඳන් බොරුවට අතීතෙ මතක් කර කර අප්පච්චිගෙ නම කිය කිය කෑගහනව. ඔය ජීවිතෙන් මිදියං බං. අපිට ඇත්තටම උඹ ගැන දුකයි. පොඩ්ඩක් යථාර්තය දැකපං.![]()


මහ බැoකුව රනිල හොරාකයිද මහින්ද උන්න නම්,![]()

රනිල් හාමු මේ රට දියුණු කරනවා බලාගෙන ඉන්න බැරුව හූල්ලන මැදමුලනේ වලන් හෝදන එකෙක්. මේ යන විදියට ගියොත් 2020 රනිල් හාමු අනිවා ජනාධිපති වෙනවා කියලා උඹලා දන්නවා. ඒක ඉවසගන්න බැරුව නේද ඉන්නේ උඹ?






සිරිකොතේ කක්කුස්සි හෝදන එකාට කියාගන්ඩ දෙයක් නැතුව ඔහේ කියෝනව, ලොවපන් තව රනිලගෙ, වෙනස උදාවෙයි උබ වගේ මීහරක්ට, ලැජ්ජයි...![]()
ඇත්තටම උඹ ගැන දුකයි මචං. විහිලු කරනව නෙමේ සිරාවට කියන්නෙ
උඹට කවද හරි ඇත්ත තේරෙයි. එදාට අපි කතා කරමු 
Helping Hambanthota? Mr. 10%?![]()




උඹටනෙ කියාගන්න දෙයක් නැතුව හැම එකමට කක්කුස්සි හෝදන කතාවක් කියාගෙන එන්නෙඇත්තටම උඹ ගැන දුකයි මචං. විහිලු කරනව නෙමේ සිරාවට කියන්නෙ
උඹට කවද හරි ඇත්ත තේරෙයි. එදාට අපි කතා කරමු
![]()


උබ ඇවිල්ල රනිලගෙ ලොල්ලනෙ බන්..උබ unp බැල්ලියක් කියල හිතාගන්ඩ මහා අමාරුවක් නැ..රනිලට බැන්න ගමන් උබනෙ බැල්ලි වගේ හැමදාම දුවන් එන්නෙ. විලි ලැජ්ජයි...![]()

අනේද කියන්නෙ පුදුම දියුනුවක්, ඩොලර් එකක්ම 173යි, ආයෙ මොනාද දියුනුවේ උපරිමය...![]()

උඹව දේශපාලඥයො ලොකු මුලාවක දාල තියෙන්නෙ බං![]()
උබල තමයි මුලාවෙලා දගලන්නෙ රටේ මිනිස්සු භාගයක් හාමතේ ඉන්නව තොපි වගේ පරවේණී වහල්ලු තවත් ලොවනව..මිනිස්සුද උබල ??????
රටක දියුණුව මනින්නේ ඩොලර් එකෙන්ද උලමෝ? ඩොලර් එක වැඩි වෙන්නේ Trump US වල interest rate එක වැඩි කරපු නිසා ආයෝජකයෝ ඔක්කොම එහාට ගියපු නිසා. මහින්ද හිටියත් ඔය ටිකම තමයි. මාද්‍ය සාකච්චාවේදී මහින්දගෙන් ඇහුවහම කට උත්තර නැති වෙලා වටපිට බැලුව හැටි දැක්කද? අන්තිමට කබරාල් කියපු එක කිව්වේ.
රනිල් හාමුට තියෙන ආර්ථික විද්‍යා දැනුමෙන් 0.00001 % ක් තියෙනවද බන් මහින්දට? රනිල් කියන්නේ සුපිරි මොලයක්. ඒ වගේම උගතෙක්. රෝයල් එකේ ඉගෙන ගෙන තියෙන්නේ කොළඹ.![]()


කොහෙන්ද මන්ද වචන දෙකක් ඇහිඳගෙන දැන් හැම තැනම ඒක කිය කිය ඇවිදිනව. පොඩ්ඩක් පාරට බැහැල බලපං රනිල් වික්‍රමසිංහගෙ නායකත්වය යටතේ අලුත් අධිවේගී මාර්ග කීයක් හැදෙනවද කියල. උඹට නං පේන එකක් නෑ. උඹට ඒව අදෘශ්යමානයිනෙ වහල් කමෙන් අන්ද වෙලා

