ඉදිරියේදී තෙල් මිල සතිපතා නග්ගනවා - රනිල්

wawula

Well-known member
  • Aug 3, 2017
    3,669
    4,336
    113
    රටක දියුණුව මනින්නේ ඩොලර් එකෙන්ද උලමෝ? ඩොලර් එක වැඩි වෙන්නේ Trump US වල interest rate එක වැඩි කරපු නිසා ආයෝජකයෝ ඔක්කොම එහාට ගියපු නිසා. මහින්ද හිටියත් ඔය ටිකම තමයි. මාද්‍ය සාකච්චාවේදී මහින්දගෙන් ඇහුවහම කට උත්තර නැති වෙලා වටපිට බැලුව හැටි දැක්කද? අන්තිමට කබරාල් කියපු එක කිව්වේ.

    රනිල් හාමුට තියෙන ආර්ථික විද්‍යා දැනුමෙන් 0.00001 % ක් තියෙනවද බන් මහින්දට? රනිල් කියන්නේ සුපිරි මොලයක්. ඒ වගේම උගතෙක්. රෝයල් එකේ ඉගෙන ගෙන තියෙන්නේ කොළඹ. :cool:

    ඈ බං ඒක මොකක්ද රනිල් අප්පුහාමි ගෙ ලොකු ඔය තරං. ලැජ්ජා වෙයන් යකෝ වෙලා තියන දේවල් දැකල. ගෙම්බෙක් වගේ දෙක දෙක ගානවා ඔහේ. ආර්ථික පකීර් හික් කරල ඉවරයි. ආයෝජකයෝ යනවා කොමිස් හින්දා. ඕක තමයි උබලා කියන පකීර් ක්‍රම.

    කොහොමහරි උබලා අපි ඕකට කියවන් වැඩක් නෑ දෙයියෝ. මුන් මෙහෙමයි අරුන් මෙහෙමයි කියලා වැඩක් නෑ. ඔය පකීර් ල ඔක්කොම අයින් කරන්න ඕනේ. දැනෙන්න දෙන්න ඕනේ මිනිස්සු එකක් උඩ depend වෙන්න අකමැතියි කියල.
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,675
    13,424
    113

    පර්සිගේ ගූ කන පණුව අනික් උන්ට කියනවා වහල්ලු කියල. :D:D:D
    පර්සිගේ ගූ කන රිබන් පණුව = erozan :D:D:D

    එයා පණුවෙක් නෙමෙයි එයා කබරගොයෙක්
    අපි එයට කියන්නේ එරෝසන් ගූ කබරයා කියලා
    rochel account එකත් එයාගේ
    දැන් බලන්න ටිකකින් rochel account එකෙන් මේකට ලොග් වෙයි
     
    • Haha
    Reactions: Xi Jinping

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඡන්ද ගන්න බොරු සුරංගනා කතා කියන්නෑ :) කෙලිංම තිත්ත ඇත්ත කතා කරන කෙලිං මිනිහෙක් :cool: කිව්වොත් කරනව කෙරුවොත් කියනව :yes: මේ වගේ නායකයො තමා අද ලෝකෙට අවශ්‍යම සහ හිඟම :( respect :yes:

    ane wayito boru nokiya idapan
     
    • Like
    Reactions: usa_nihaal

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    වරායේ බාන මිලට තෙල් දෙන්නම් කියල නේද මුන් බලේ ගත්තේ...බොරු කියල බලේ ඇරන් රට කෑව පර හැත්ත
     
    dayamperera

    Active member
  • May 31, 2008
    651
    125
    43
    ඡන්ද ගන්න බොරු සුරංගනා කතා කියන්නෑ :) කෙලිංම තිත්ත ඇත්ත කතා කරන කෙලිං මිනිහෙක් :cool: කිව්වොත් කරනව කෙරුවොත් කියනව :yes: මේ වගේ නායකයො තමා අද ලෝකෙට අවශ්‍යම සහ හිඟම :( respect :yes:

    මහබැංකු සීන් එකෙන්නම් නාගත්තා සුපිරියටම
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    අනේ අපොයි චන්දයක් දීල කරගත්ත විනාශයක් මෙයලට චන්දෙ දුන්න අය ලැජ්ජාවෙන්ඩ ඕන තමුන් ගැන
     
    • Like
    Reactions: Purawasiya

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,622
    7,691
    113
    අනේ අපොයි චන්දයක් දීල කරගත්ත විනාශයක් මෙයලට චන්දෙ දුන්න අය ලැජ්ජාවෙන්ඩ ඕන තමුන් ගැන
    hmm
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    oww bung math Gota ta dunne. uba kiyana kathawa atta :no::no:
    අනේ අපොයි චන්දයක් දීල කරගත්ත විනාශයක් මෙයලට චන්දෙ දුන්න අය ලැජ්ජාවෙන්ඩ ඕන තමුන් ගැන
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,062
    22,129
    113
    ගම මහනුවරයි
    ඈ බං ඒක මොකක්ද රනිල් අප්පුහාමි ගෙ ලොකු ඔය තරං. ලැජ්ජා වෙයන් යකෝ වෙලා තියන දේවල් දැකල. ගෙම්බෙක් වගේ දෙක දෙක ගානවා ඔහේ. ආර්ථික පකීර් හික් කරල ඉවරයි. ආයෝජකයෝ යනවා කොමිස් හින්දා. ඕක තමයි උබලා කියන පකීර් ක්‍රම.

    කොහොමහරි උබලා අපි ඕකට කියවන් වැඩක් නෑ දෙයියෝ. මුන් මෙහෙමයි අරුන් මෙහෙමයි කියලා වැඩක් නෑ. ඔය පකීර් ල ඔක්කොම අයින් කරන්න ඕනේ. දැනෙන්න දෙන්න ඕනේ මිනිස්සු එකක් උඩ depend වෙන්න අකමැතියි කියල.
    Wednesday Hump Day GIF by GIPHY Studios Originals
     
    • Sad
    Reactions: wawula