ඉදිරියේදී වෙනදේ!

visula kavinda

Well-known member
  • Jun 18, 2021
    652
    442
    63
    ජන අරගලයට පැහැදිලි අරමුනක් නැතිනිසා සතියකින් විතර නවතියි
    නැවත ශේප්එකේ ඇමතිවරු පත්වෙයි
    මුස්ලිම්වරු මුස්ලිම් අන්තවාදය රාජපක්ෂ විරෝධයෙන් යටගහයි.

    රාජපක්ෂලාට බනින මුස්ලිම් මිනිහගෙන් පරිස්සම්වෙන්න
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    FPzdBXkXMAEdVa0
     
    • Like
    Reactions: saja

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,182
    8,543
    113
    ජන අරගලයට පැහැදිලි අරමුනක් නැතිනිසා සතියකින් විතර නවතියි
    නැවත ශේප්එකේ ඇමතිවරු පත්වෙයි
    මුස්ලිම්වරු මුස්ලිම් අන්තවාදය රාජපක්ෂ විරෝධයෙන් යටගහයි.

    රාජපක්ෂලාට බනින මුස්ලිම් මිනිහගෙන් පරිස්සම්වෙන්න

    tell me more the office GIF
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගේ මුල්ලෙ ඉදන් දොඩවන @හෙළයෙක් @dilann @Heshan Daminda @malakadss @ruchira55 @pavithra_uk @r.pathirana වගේ පොන්නයො නිසා තමයි අරගලේට හිකෙන්නෙ,

    උන් මිලියන ගනන් වලින් ගේ මුල්ලෙ ඉදන් ටෝක්ස් දිල ගේ මුල්ලට වෙලා හැoගිලා ඉන්නව, 🤣🤣🤣 අන්තිමට බල්ලෙක්වත් නැ ගෝල්ෆේස් යන්ඩ..🤭🤭🤭🤭
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    සුමාන දෙක තුනක ඉඳන්, කලින් රෙජිස්ටර් වෙලා පෝස්ට් 10 ක්වත් දාල නැති, නිවු මෙම්බර්ස්ලගෙන් ත්‍රෙඩ් වැටෙනව වැඩියි.....😂😂
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සුමාන දෙක තුනක ඉඳන්, කලින් රෙජිස්ටර් වෙලා පෝස්ට් 10 ක්වත් දාල නැති, නිවු මෙම්බර්ස්ලගෙන් ත්‍රෙඩ් වැටෙනව වැඩියි.....😂😂
    මොකෝ උබ ගේ මුල්ලෙ ගියෙ නැද්ද අරගලේ කොරන්ඩ..🤣🤣🤣🤣
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    සුමාන දෙක තුනක ඉඳන්, කලින් රෙජිස්ටර් වෙලා පෝස්ට් 10 ක්වත් දාල නැති, නිවු මෙම්බර්ස්ලගෙන් ත්‍රෙඩ් වැටෙනව වැඩියි.....😂😂
    anika hena adaren lecture denna enava lol
     
    • Haha
    Reactions: PHBhagya

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,932
    2
    54,621
    113
    සුමාන දෙක තුනක ඉඳන්, කලින් රෙජිස්ටර් වෙලා පෝස්ට් 10 ක්වත් දාල නැති, නිවු මෙම්බර්ස්ලගෙන් ත්‍රෙඩ් වැටෙනව වැඩියි.....😂😂

    කිරියෙත් 80% ඡන්ද තිබ්බ ජනාධිපති කෙනෙකුට අවුරුදු දෙකෙන් වෙච්ච දේ :sorry:
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    anika hena adaren lecture denna enava lol
    😂😂
    කිරියෙත් 80% ඡන්ද තිබ්බ ජනාධිපති කෙනෙකුට අවුරුදු දෙකෙන් වෙච්ච දේ :sorry:
    ඒ ගැනනං ඇත්තටම දුකයි.
    කිසිම මනුස්සයෙක්,
    "මේ ඡන්දෙ අරං රටට කෙලෝපං, හොරා කාපං" කියල ඡන්දයක් දෙන්නෙ නෑනෙ....
    හොඳ පාලනයක් බලාපොරොත්තු වෙලානෙ ඡන්දෙ දෙන්නෙ... 69ලක්ෂයක් ඡන්ද ලැබුනෙත් නිකම්ම නෙමෙයිනෙ....
    මිනිස්සුන්ගෙ තිබුණ ඒ විශ්වාසෙට මේ පාහරය දුන්න වටිනාකම තමයි ඔය....
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,932
    2
    54,621
    113
    හරක් පයියකට හුජ්ජ කරලා ගහන්න ඔනේ 🤭 🤭
    හැබැයි මෙහෙම මෙහෙම වෙච්ච එකත් හොඳයි එක අතකට නැත්තං 2025 ත් රාජපක්ෂ කෙනෙක් ජනාධිපති/අගමැති , කබ්බා මහබැංකු අධිපති
     
    • Like
    Reactions: malakadss

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    හැබැයි මෙහෙම මෙහෙම වෙච්ච එකත් හොඳයි එක අතකට නැත්තං 2025 ත් රාජපක්ෂ කෙනෙක් ජනාධිපති/අගමැති , කබ්බා මහබැංකු අධිපති
    අනිවාර්යයෙන්.
    සමහර අයට ගොනා හැරෙනකොට කියන්න පුලුවන් පොල් පැලේට තමයි හැරෙන්නෙ කියල...

    හැබැයි ගොඩක් මිනිස්සුන්ට එහෙම තේරෙන්නෙ නෑ... මේ වගේ ලොකු ව්‍යසනයක් වෙන්න ඕනෙ බරපතල්කම තේරෙන්න... ඒ හින්ද මේක මේ විදිහට විසඳුන එක හොඳයි.
    නැත්තං මේ වෙනකොටත්, තියෙන මොකක්හරි විකුණල, තෙල්, ගෑස්,කෑම ටික අඩුපාඩුවක් නැතුව දෙන්න පුලුවන්කම තිබුණනං, එන පාරත් රාපස්ස පැටියෙක් ලොකු පුටුවටම යවල තමයි පස්ස බලන්නෙ...