ඒ කියන්නේ බොහෝ දුරට බෙල්ලේ වැල දාගනියිද නැත්තන් හයිටියේ වගේ තැන තැන මැරිලා වැටෙයිද සාගතෙකින්?උන් ඉවරයි බන්, එමයි මානව ශිධ්ඨාචාර අවසන් වෙන්නේ හැමෝවම බේරගන්න බෑ
මුං වගේ හරක් 10% ක් වත් ඉන්නකොට රටේ අනිත් මිනිස්සුන්ට හාමතේ මැරෙන්න වෙන්නෙ
ඔව්, පුරෝකථන අනුව ඒම වෙන්වා . ඒම නිව්ස් දැනුත් ඔය එන්නෙ ටික ටිකඒ කියන්නේ බොහෝ දුරට බෙල්ලේ වැල දාගනියිද නැත්තන් හයිටියේ වගේ තැන තැන මැරිලා වැටෙයිද සාගතෙකින්?
Dhl wage baridaරට ඉදන් ලන්කාවට post එකේ බෙහෙත් එවන්න බැහැ නේද ?
පුළුවන් විදිහක් තියෙනවා නම් කියපන්කෝ
oyage godak dewal hari. habai meka nam waradi. me welawe anthima de thama ithuru karana eka. wedak na savings karala. puluwan tharam ikmanata thamanta salli labuna gaman awashya badu tika ganna one. kal thiya ganna puluwan dewal wadiyen ekathu karaganna.5. මාසික පඩි ගන්න අය සියලුම් සුකොපබෝගී වියදම් නතර කරලා සල්ලි ටික ඉතුරු කරගන්න ඕනේ මේ වෙලාවේ. හදිස්සියක් උනොත් ගන්න පුළුවන් වෙන්න තමන්ට හැකි උපරිමේත් උපරිමය ඉතුරු කරන්න ඕනේ මේ වෙලාවේ.
meka hariyanneth na. thel ehema plastic can wala gabada karanna ba.මන්ට දෙන තෙල් ටිකෙන් අවමය 100KM - 200KM වගේ යන්න ඇති වෙන්න තෙල් ටිකක් ඇදලා තියාගන්න.
දැන් ඌ තාම එව්වේ නැ . මම එව්වම උගෙන් අහන්නම් කොහොමද එවන්නේ කියල.රට ඉදන් ලන්කාවට post එකේ බෙහෙත් එවන්න බැහැ නේද ?
පුළුවන් විදිහක් තියෙනවා නම් කියපන්කෝ
api methana compare karanna one lebenon, argentina, greece, venizula wage ratawal misak arabi wasanathaye ratawal nemeඅර ඇෆ්ගනිස්තානේ වගේ සරණාගත තත්වෙට අවොත්
මම කියන්නේ මචං කෑම / බෙහෙත් වගේ මුලික ටික ගැන නෙමේ. ඒ ටික කොහොමත් ඕනේ. හැම දේම ගණන් යන නිසා හදිසි මුදල් අවශ්‍යතා ඉස්සර තිබ්බට වඩා වැඩි වෙනවා. අන්න එකට තමා පොඩි හරි ඉතිරියක් තියෙන්න ඕනේoyage godak dewal hari. habai meka nam waradi. me welawe anthima de thama ithuru karana eka. wedak na savings karala. puluwan tharam ikmanata thamanta salli labuna gaman awashya badu tika ganna one. kal thiya ganna puluwan dewal wadiyen ekathu karaganna.
meka hariyanneth na. thel ehema plastic can wala gabada karanna ba.
හොදයි මෙහෙම හිතන්න ඉස්සරහදි දරුණුවට කෑම බිම හිග වේ,වෙලා මේ අරගල හොදටම වැඩි වෙලා මිනිස්සු කඩවල් කඩන ගානට .එනවා කියල. එහෙම වෙලෙකදී මර්දනයක් / මහා මිනිස් සංහාරයක් ඇති වෙන එක වලක්වන්න බැ. මේක කියන්නේ මෙහෙම දෙයක් ලංකාවේ වෙලා තියන නිසා .ඒ වෙලේට පන බේරගන්න එක නේ ලොකුම. හිතපන් උබට සහ පව්ලේ අයට බෝට්ටුවක් සෙට් උනා ඉන්දියා යන. උට කුලියට මොනවා හරි දීලා පැනගන්න වගේ දෙයක්. මෙහෙම වෙන්න කියන එක නේම්. එත් plan for the worst කියන එක වැදගත්api methana compare karanna one lebenon, argentina, greece, venizula wage ratawal misak arabi wasanathaye ratawal neme
1. mudal ithuru kalata eka wadak na hyper inflation wala.. oyata proper income ekak thiyenawa nam time ahead store karanna. ethakota oyata next month හදිසි මුදල් අවශ්‍යතා awoth e mase store karannna yana salli use karanna puluwan. e maseta kohomath dry foods store wela thiyena nisa e mudal හදිසි මුදල් අවශ්‍යතා wenuwen use karanna puluwan.මම කියන්නේ මචං කෑම / බෙහෙත් වගේ මුලික ටික ගැන නෙමේ. ඒ ටික කොහොමත් ඕනේ. හැම දේම ගණන් යන නිසා හදිසි මුදල් අවශ්‍යතා ඉස්සර තිබ්බට වඩා වැඩි වෙනවා. අන්න එකට තමා පොඩි හරි ඉතිරියක් තියෙන්න ඕනේ
ඔව් මම ඒක දන්නවා. එත් තමන්ට හදිස්සියක් උනාම ඔය නීති හදපු එකා එන්නෙත් නැ . පොලිසිය එන්නෙත් නැ . අම්බිය්ලන්ස් එකේ තෙල් නැ කියයි. අන්න එහෙම උනාම උබ මොකද කරන්නේ?
wena ratawal ekka baladdi ehema wuna example ekkama balanna one bro. hitalu ekka comparison karala wedak na. lankawe kanna nathuwa minissu kada kaduwe maruwe na mahaparimanen. e okkoma political agenda wala prathipala misak samnya jana jiwetheta ewata sanbanda novi karan yanna puluwan kama thibba. wena ratawal baluwath ehema thama venizula wala one tharam vlog thiyenawa. balanna. situation eka worst wenne mona area walin da saha ewage worst unama crowd eke hasarima kohomada kiyala. meka economic war ekak. afgan, syria wala thiyenne civil war ekak,හොදයි මෙහෙම හිතන්න ඉස්සරහදි දරුණුවට කෑම බිම හිග වේ,වෙලා මේ අරගල හොදටම වැඩි වෙලා මිනිස්සු කඩවල් කඩන ගානට .එනවා කියල. එහෙම වෙලෙකදී මර්දනයක් / මහා මිනිස් සංහාරයක් ඇති වෙන එක වලක්වන්න බැ. මේක කියන්නේ මෙහෙම දෙයක් ලංකාවේ වෙලා තියන නිසා .ඒ වෙලේට පන බේරගන්න එක නේ ලොකුම. හිතපන් උබට සහ පව්ලේ අයට බෝට්ටුවක් සෙට් උනා ඉන්දියා යන. උට කුලියට මොනවා හරි දීලා පැනගන්න වගේ දෙයක්. මෙහෙම වෙන්න කියන එක නේම්. එත් plan for the worst කියන එක වැදගත්
Ela machan mama dannamElakiri. Beheth genawama wisthare dapan.
ඕවා අරන් යන්න දෙනවද සරණාගතයෝ විදියට ගියොත්?අර ඇෆ්ගනිස්තානේ වගේ සරණාගත තත්වෙට අවොත් වෙන රටකට පැනල යන්න වෙන මට්ටමට වෙනවා. එකේදී සල්ලි වලින් වැඩක් නැ . ඒ නිසා ඒ වගේ රටක මිල කරන්න පුළුවන් දෙයක් අරන් තියාගන්න. (ගෝල්ඩ් , ජේම්ස් )
Anna ekath prashnayak thama. but oya wage welawakadi bag check karana seen wage yanne na neda? mokada ekek dennek neme ne enne.ඕවා අරන් යන්න දෙනවද සරණාගතයෝ විදියට ගියොත්?