ඉදිරි පැය 5 අතිශය අවදානම් - Nine Arch අසලත් නාය⚠️🔴

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,449
    47,504
    113
    dJtpQIk.png

    Last edited:
    • Like
    • Wow
    Reactions: tha123 and NRTG

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    නුවරඑලියටත් ගංවතුර 😂
    ගෝටා ආව කාලේ මුසල පාලකයෙ ආවාම ස්බාවික විපත් රටට වෙනවා කිව්වා. දැනුත් එහෙනම් එහෙම සින් එකක් ද?
     
    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    නුවරඑලියටත් ගංවතුර 😂
    ගෝටා ආව කාලේ මුසල පාලකයෙ ආවාම ස්බාවික විපත් රටට වෙනවා කිව්වා. දැනුත් එහෙනම් එහෙම සින් එකක් ද?
    Uba mokda jepponta akamati.

    Lagadi hold karana coins mukuth nadda 100x wage yayi hithana
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    නුවරඑලියටත් ගංවතුර 😂
    ගෝටා ආව කාලේ මුසල පාලකයෙ ආවාම ස්බාවික විපත් රටට වෙනවා කිව්වා. දැනුත් එහෙනම් එහෙම සින් එකක් ද?
    දැන් ස්වාභාවික විපත් වෙන්නේ පාලකයා ගේ වාසනාවට බං🙏🙏🙏
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Uba mokda jepponta akamati.

    Lagadi hold karana coins mukuth nadda 100x wage yayi hithana

    Top 50 එවා විතරයි බන් hold කරන්නෙ.

    😂 ජේප්පො කියපුවා ඇත්ත කියලා ඔප්පු කරයි කියලා හැමදාම බලාන් ඉන්නවා නෑ නේ එකයි බං.

    දැන් ස්වාභාවික විපත් වෙන්නේ පාලකයා ගේ වාසනාවට බං🙏🙏🙏

    😂 නුවරඑලියට ගං වතුර කියන්නෙ පට්ට වාසනාවක් වෙන්න ඇති බන්.
     
    • Like
    Reactions: Chamithacc

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,605
    25,962
    113
    Top 50 එවා විතරයි බන් hold කරන්නෙ.

    😂 ජේප්පො කියපුවා ඇත්ත කියලා ඔප්පු කරයි කියලා හැමදාම බලාන් ඉන්නවා නෑ නේ එකයි බං.

    😂 නුවරඑලියට ගං වතුර කියන්නෙ පට්ට වාසනාවක් වෙන්න ඇති බන්.
    ගලි වලවල් සුද්ද කරන එකට කියන තවත් නමක් තමයි, ගංවතුර.....

    ඕක හරි නම ගලිවතුර 😂
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ගලි වලවල් සුද්ද කරන එකට කියන තවත් නමක් තමයි, ගංවතුර.....

    ඕක හරි නම ගලිවතුර 😂

    ලැට් වලවල් එහෙම උතුරලා එන වතුරේ නාද්දි කොහොමද සැප ම්ම්ම්ම්ම්
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,275
    34,925
    113
    අනුරයියා රට හදන්න කලින් දෙවියන් විසින් වැසි වස්සවා සිරිලක සෝදා පිරිසිදු කරවන්න යන්නේ
     
    • Love
    • Haha
    Reactions: NRTG and Ysa Karu