ඉදි ආප්ප මුලක් ගත්ත රුපියල් 200 යි

Avast0

Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    ඉදි ආප්ප 30 යි

    හැබැයි ඒ ඉදිආප්පෙ රුපියලක් සයිස් විතර ඇති :lol: අදමයි එහෙම සයිස් එකක් දැක්කෙ

    සම්බෝලෙත් පොල් කුඩු ගතිය වැඩියි. පට්ට සැරයි. පිරුණු ගතියකුත් ආව. ආයෙ රත් කරල අරන්ද මංද..

    දවල් තාත්තටයි මටයි බත් දෙකක් ගත්ත. එකක් රුපියල් 400 යි. එච්චරම කොලිටියකුත් නෑ. pickme එකෙන් ගත්තෙ

    මාළු කෑල්ලනං ෂෝක් එකට තිබුණ. මම බත් ටිකක් කාල ඉතුරු ඔක්කොම මාළු කෑල්ල එක්ක අනල බල්ලටයි පූසටයි දුන්න. උන් ඔක්කොම ටික කෑව..
    හිතට ඇල්ලුවෙ නැත්තං උං කන්නෙ නෑ 😅

    හවසත් ගියා අම්මලාව බලන්න. තාත්තට කන්න කෑමත් ගෙනිච්ච

    මං බැලුවෙ තේ එකක් හදාගන්න. එච්චර පුරුදු වැඩක් නෙමේ මට. අම්මල හිටියනං හදල දෙනව. තේ හදන හැටිනං මම දන්නව. ඒත් කම්මැලියි. හැබැයි තේ එකක් තිබුණනං මරු
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ඉදි ආප්ප 30 යි

    හැබැයි ඒ ඉදිආප්පෙ රුපියලක් සයිස් විතර ඇති :lol:

    සම්බෝලෙත් පොල් කුඩු ගතිය වැඩියි. පට්ට සැරයි. පිරුණු ගතියකුත් ආව. ආයෙ රත් කරල අරන්ද මංද..

    දවල් තාත්තටයි මටයි බත් දෙකක් ගත්ත. එකක් රුපියල් 400 යි. එච්චරම කොලිටියකුත් නෑ. pickme එකෙන් ගත්තෙ

    මාළු කෑල්ලනං ෂෝක් එකට තිබුණ. මම බත් ටිකක් කාල ඉතුරු ඔක්කොම මාළු කෑල්ල එක්ක අනල බල්ලටයි පූසටයි දුන්න. උන් ඔක්කොම ටික කෑව..
    හිතට ඇල්ලුවෙ නැත්තං උං කන්නෙ නෑ 😅

    හවසත් ගියා අම්මලාව බලන්න. තාත්තට කන්න කෑමත් ගෙනිච්ච

    මං බැලුවෙ තේ එකක් හදාගන්න. එච්චර පුරුදු වැඩක් නෙමේ මට. අම්මල හිටියනං හදල දෙනව. තේ හදන හැටිනං මම දන්නව. ඒත් කම්මැලියි. හැබැයි තේ එකක් තිබුණනං මරු
    kari anuradha
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,033
    35,978
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඉදි ආප්ප 30 යි

    හැබැයි ඒ ඉදිආප්පෙ රුපියලක් සයිස් විතර ඇති :lol: අදමයි එහෙම සයිස් එකක් දැක්කෙ

    සම්බෝලෙත් පොල් කුඩු ගතිය වැඩියි. පට්ට සැරයි. පිරුණු ගතියකුත් ආව. ආයෙ රත් කරල අරන්ද මංද..

    දවල් තාත්තටයි මටයි බත් දෙකක් ගත්ත. එකක් රුපියල් 400 යි. එච්චරම කොලිටියකුත් නෑ. pickme එකෙන් ගත්තෙ

    මාළු කෑල්ලනං ෂෝක් එකට තිබුණ. මම බත් ටිකක් කාල ඉතුරු ඔක්කොම මාළු කෑල්ල එක්ක අනල බල්ලටයි පූසටයි දුන්න. උන් ඔක්කොම ටික කෑව..
    හිතට ඇල්ලුවෙ නැත්තං උං කන්නෙ නෑ 😅

    හවසත් ගියා අම්මලාව බලන්න. තාත්තට කන්න කෑමත් ගෙනිච්ච

    මං බැලුවෙ තේ එකක් හදාගන්න. එච්චර පුරුදු වැඩක් නෙමේ මට. අම්මල හිටියනං හදල දෙනව. තේ හදන හැටිනං මම දන්නව. ඒත් කම්මැලියි. හැබැයි තේ එකක් තිබුණනං මරු

    balapan, uba kammali kama wahaganna boru leda gannawane
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    හැබැයි ඒ ඉදිආප්පෙ රුපියලක් සයිස් විතර ඇති
    Lying Simon Rex GIF by Simon Rex / Dirt Nasty
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,851
    39,879
    113
    Homagama
    ඉදි ආප්ප 30 යි

    හැබැයි ඒ ඉදිආප්පෙ රුපියලක් සයිස් විතර ඇති :lol: අදමයි එහෙම සයිස් එකක් දැක්කෙ

    සම්බෝලෙත් පොල් කුඩු ගතිය වැඩියි. පට්ට සැරයි. පිරුණු ගතියකුත් ආව. ආයෙ රත් කරල අරන්ද මංද..

    දවල් තාත්තටයි මටයි බත් දෙකක් ගත්ත. එකක් රුපියල් 400 යි. එච්චරම කොලිටියකුත් නෑ. pickme එකෙන් ගත්තෙ

    මාළු කෑල්ලනං ෂෝක් එකට තිබුණ. මම බත් ටිකක් කාල ඉතුරු ඔක්කොම මාළු කෑල්ල එක්ක අනල බල්ලටයි පූසටයි දුන්න. උන් ඔක්කොම ටික කෑව..
    හිතට ඇල්ලුවෙ නැත්තං උං කන්නෙ නෑ 😅

    හවසත් ගියා අම්මලාව බලන්න. තාත්තට කන්න කෑමත් ගෙනිච්ච

    මං බැලුවෙ තේ එකක් හදාගන්න. එච්චර පුරුදු වැඩක් නෙමේ මට. අම්මල හිටියනං හදල දෙනව. තේ හදන හැටිනං මම දන්නව. ඒත් කම්මැලියි. හැබැයි තේ එකක් තිබුණනං මරු
    ගෙදර හදාගනින්කෝ බං ඉතින්.
     
    • Like
    Reactions: Avast0

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    මං එන්නං ඔයාලගෙ ගෙදර හෙට
    මට කෑම වේලක් දෙන්න
    තේ කෝප්පෙකුත් ඕන
    නිතර තේ බොන්න එපා මිනිහො බඩට කහට හොඳ නෑ
     
    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    නිතර තේ බොන්න එපා මිනිහො බඩට කහට හොඳ නෑ
    ඉතිං උදේටයි හවසටයි විතරයි

    හැබැයි මං පැයෙන් පැය වුණත් තේ බොන්න ආසයි
     
    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    එක්කො නිදා ගන්නව
    තේ හදන්න කම්මැලියි

    හැදුව හැදුව
    කිරි එකක්ම හදාගත්ත :cool:

    අවුරුදු ගාණකට පස්සෙ තේ එකක් හැදුවෙ
     
    Last edited:

    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    ammata mokada dan
    ලොකු අවුලක් නෑ මචං
    සේලයින් එකක් දෙනව. තාම මොකුත් කන්න එපා කියල තියෙන්නෙ
    කෑවොත් වමනෙ යන නිසා
    ඉස්සෙල්ල පොඩ්ඩ පොඩ්ඩ වතුර ටිකක් බොන්න කිව්ව
     
    • Like
    Reactions: Any.key and gamerlk

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,619
    6,177
    113
    එක්කො නිදා ගන්නව
    තේ හදන්න කම්මැලියි

    හැදුව හැදුව
    කිරි එකක්ම හදාගත්ත :cool:

    අවුරුදු ගාණකට පස්සෙ තේ එකක් හැදුවෙ
    අවුරුදු ගාණකට පස්සෙ තේ එකක් හැදුවෙ 🤔