ඉන්ගම්මාරු කතා..

baale

Active member
  • Nov 4, 2017
    243
    93
    28
    මහනුවර
    ඔකේ බූත කතාවක් තිබ්බ. පොඩි කාලේ යද්දී පට්ටෙට බය උනා.
    Aathma maanaya
    Pathala gajasinhe kiala kenek gena. Eke buthayata inne karunaratne amarasinghe. Nama danne nati unata lankawa
    Eyage katahanda dannawa

    mey drama eka shoot karapu location eka kauru hari dannawada??
    Jathika rupavahiniya athulema. Eke padmege ge laga tyena nuga gaha thama rupavahiniye nuga sevana program theme ekata paadaka une
    ------ Post added on Jul 21, 2022 at 3:41 PM

    Bump saho
    ------ Post added on Jul 21, 2022 at 3:42 PM
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    නැද්ද වෙන පරණ ටෙලි ඩ්‍රාමා යූටියුබ් දාපු.. ලව් ස්ටෝරි නැතුව වෙනස් කතා කියන ඒවා නම් හොඳයි

    බූමරංගයයි... අපොන්සුගේ හිටිය හොල්මන් සීන් එක වගේ ඒවා නම් මරු
     
    • Love
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    නැද්ද වෙන පරණ ටෙලි ඩ්‍රාමා යූටියුබ් දාපු.. ලව් ස්ටෝරි නැතුව වෙනස් කතා කියන ඒවා නම් හොඳයි

    බූමරංගයයි... අපොන්සුගේ හිටිය හොල්මන් සීන් එක වගේ ඒවා නම් මරු
    බුමරන්ගය මරු නේ. තව කතා ඇති මම බලල දාන්නම්..
     
    • Like
    Reactions: Dr.Amdan

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    බුමරන්ගය මරු නේ. තව කතා ඇති මම බලල දාන්නම්..
    ඒවා පට්ට කතා.දැන් තියෙන්නේ එකම ජරාව හැම චැනල් එකේම.ඉස්සර කතාවල තිබ්බ නැචුරල් ගතිය,විවිධත්වය නෑ දැන් ඒවායේ.කෘත්‍රීම ලුක් එකක් තියෙන්නේ .බැක්ග්‍රවුන්,කලර්,රඟපෑම් ඔක්කොම නුහුරු ගතියක් මට නම් තියෙන්නේ.මට හිතෙන විදියද මන්දා.

    සමහර විට මම තාම හිතින් 90 ගණන් වල ජීවත් වෙන හින්දා වෙන්න ඇති. :P
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    ඒවා පට්ට කතා.දැන් තියෙන්නේ එකම ජරාව හැම චැනල් එකේම.ඉස්සර කතාවල තිබ්බ නැචුරල් ගතිය,විවිධත්වය නෑ දැන් ඒවායේ.කෘත්‍රීම ලුක් එකක් තියෙන්නේ .බැක්ග්‍රවුන්,කලර්,රඟපෑම් ඔක්කොම නුහුරු ගතියක් මට නම් තියෙන්නේ.මට හිතෙන විදියද මන්දා.

    සමහර විට මම තාම හිතින් 90 ගණන් වල ජීවත් වෙන හින්දා වෙන්න ඇති. :P
    මටත් ඔහොමයි බන් හිතෙන්නේ. අලුත් නාට්ටි බලන්නෙම නැ. ඉස්සර උන් රගපාන එක අපිට ත්රෙන්නෙත් නැ. නිකන් අපේ ගෙදරක සිද්ද වෙන දෙයක් වගේ හැගෙන්නේ. දැන් මෙලෝ රහක් නැ ගු හතයි..
     
    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    ඕකේ season 1 පට්ට සනී,ඇස්කොට්,මාවෝ,බොනී 😍 සුපිරි සෙට් එක
     
    • Love
    Reactions: Kalegana