ow ow ... ara Gajjasingha English teacher sceen eka....padmeta van ekka yaddi set wena eka neda
ඔකේ බූත කතාවක් තිබ්බ. පොඩි කාලේ යද්දී පට්ටෙට බය උනා.
මෙන්න ඒකpadmeta van ekka yaddi set wena eka neda
thread eke palweni video eka balapn bn, okkoma wisthare thiyenawamey drama eka shoot karapu location eka kauru hari dannawada??
අන්න තවකොටස් අප්ලෝඩ් කරලා..meke okkoma tik ahoyaganna nadda machan
ඔව් එකේ තියනව විස්ටර ඔක්කොම..thread eke palweni video eka balapn bn, okkoma wisthare thiyenawa
Aathma maanayaඔකේ බූත කතාවක් තිබ්බ. පොඩි කාලේ යද්දී පට්ටෙට බය උනා.
Jathika rupavahiniya athulema. Eke padmege ge laga tyena nuga gaha thama rupavahiniye nuga sevana program theme ekata paadaka unemey drama eka shoot karapu location eka kauru hari dannawada??
thanks machan mn balannamඅන්න තවකොටස් අප්ලෝඩ් කරලා..

බුමරන්ගය මරු නේ. තව කතා ඇති මම බලල දාන්නම්..නැද්ද වෙන පරණ ටෙලි ඩ්රාමා යූටියුබ් දාපු.. ලව් ස්ටෝරි නැතුව වෙනස් කතා කියන ඒවා නම් හොඳයි
බූමරංගයයි... අපොන්සුගේ හිටිය හොල්මන් සීන් එක වගේ ඒවා නම් මරු
dn ewat tawa awurudu 20kin baladdi gode tamai bunzzzDan baladdi hari godee wageee peenawa neede bunzzz
ඒවා පට්ට කතා.දැන් තියෙන්නේ එකම ජරාව හැම චැනල් එකේම.ඉස්සර කතාවල තිබ්බ නැචුරල් ගතිය,විවිධත්වය නෑ දැන් ඒවායේ.කෘත්රීම ලුක් එකක් තියෙන්නේ .බැක්ග්රවුන්,කලර්,රඟපෑම් ඔක්කොම නුහුරු ගතියක් මට නම් තියෙන්නේ.මට හිතෙන විදියද මන්දා.බුමරන්ගය මරු නේ. තව කතා ඇති මම බලල දාන්නම්..

මටත් ඔහොමයි බන් හිතෙන්නේ. අලුත් නාට්ටි බලන්නෙම නැ. ඉස්සර උන් රගපාන එක අපිට ත්රෙන්නෙත් නැ. නිකන් අපේ ගෙදරක සිද්ද වෙන දෙයක් වගේ හැගෙන්නේ. දැන් මෙලෝ රහක් නැ ගු හතයි..ඒවා පට්ට කතා.දැන් තියෙන්නේ එකම ජරාව හැම චැනල් එකේම.ඉස්සර කතාවල තිබ්බ නැචුරල් ගතිය,විවිධත්වය නෑ දැන් ඒවායේ.කෘත්රීම ලුක් එකක් තියෙන්නේ .බැක්ග්රවුන්,කලර්,රඟපෑම් ඔක්කොම නුහුරු ගතියක් මට නම් තියෙන්නේ.මට හිතෙන විදියද මන්දා.
සමහර විට මම තාම හිතින් 90 ගණන් වල ජීවත් වෙන හින්දා වෙන්න ඇති.![]()
මුන් බන් මේක දෙන එක නැවත්තුවනේ.ඕකේ season 1 පට්ට සනී,ඇස්කොට්,මාවෝ,බොනීසුපිරි සෙට් එක
එපිසෝඩ් 15ක් විතර දුන්නා නේදමුන් බන් මේක දෙන එක නැවත්තුවනේ.