ඉන්ටනෙට් සල්ලි හොයන්න පටන් ගත්ත හැටි

Megelli

Active member
  • Apr 23, 2017
    105
    93
    28
    ඉන්ටනෙට් සල්ලි හොයන්න පටන් ගත්ත හැටි

    මචන්ලා උඹලා ජොබ් කරලා එපා වෙලා ඉන්ටනෙට් එකෙන් සල්ලි හොයන්න පටන් ගත්ත විදිහ ගැන මේ ත්‍රෙඩ් එකේ දාමුද? Freelancing කරලා හොයපු මුල්ම ගාන කමෙන්ට් කරමු.ඊට කලින් කරපු ජොබ් එකත් කියන්න.
     
    Last edited:

    weer.hasa

    Well-known member
  • Apr 24, 2017
    1,070
    191
    63
    මොකක්ද ඔයා මේකෙන් බලපොරොත්තු වෙන්නෙ?
    ජොබ් එකක් නොකර ඔන්ල්යින් ජොබ් එකක් පටන් ගන්න්ද?
    නැත්හිතම් හිත හදාගෙන කරන ජොබ් එකෙන් අයින් වෙන්නද?
     

    dreamzd

    Well-known member
  • Dec 10, 2009
    656
    402
    63
    Sri Lanka
    Selling vectors & illustrations on Royalty free sites

    (only dreamstime)

    2007 Mar $16.20
    2012 Mar $1,615.04 (highest)
    Now $300~$500 per month with 12 years old images :)


    And this is the best year of my freelance life with fiverr.
     
    • Like
    Reactions: FREEZZEER

    0Sudesh

    Active member
  • Oct 31, 2014
    98
    102
    43
    2012 June - >$20
    2019 MAY -> $2300

    job karanne natha.. danata $100,000 wada hoyala tiye.. :cool:

    BQK8xeb.jpg
    ;)
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    $90 - it was a UX/UI project
    කලින් ජොබ්ලස් අනාතයෙක්
     
    Last edited: