ඉන්ටර්නෙට් ඕනේ........
කොල්ලනේ මම ඉන්නෙ වෙන රටක.මගෙ girl friend ඉන්නෙ ලංකාවෙ

.මට එයත් එක්ක skype කතාකරන්න ලංකාවෙ ගන්න පුලුවන් වාසිම internet පැකේජ් එක මොකක්ද කියනවද?

skype කතා කරන්න විතරයි.

එයාගෙ lap එකක් තියෙනව.ඒකට connect කරල තමා කතාකරන්න ඕනේ.

හැබයි මචංලා internet බිල ගෙදරට එන්නත් බැ ඔන්න.

එහෙම ආවොත් මගෙ මගුලත් ඉවරයි හොදේ.

අනේ මචංලා දන්න කෙනෙක් කියනවද හොදම internet පැකේජ් එක මොකක්ද,මාසෙට කීයක්ද,මාසෙට GB කොච්චර දෙනවද,බිල ගෙදරට එන්නෙ නැතිව වැඩේ කරගන්න විදියකුත් එක්ක කියනවදදානේ ලොකු උදව්වක් මචංලා.උබල තමයි මගෙ එකම පිලිසරන

.විහිලුවකට ගන්නෙ නැතිව දන්නෙ නැති අය bump එකක්වත් දාල යමු හොදේ..