ඉන්ටර්නෙට් ඕනේ........

Jan 4, 2012
620
99
0
ඉන්ටර්නෙට් ඕනේ........

කොල්ලනේ මම ඉන්නෙ වෙන රටක.මගෙ girl friend ඉන්නෙ ලංකාවෙ:(:(:(.මට එයත් එක්ක skype කතාකරන්න ලංකාවෙ ගන්න පුලුවන් වාසිම internet පැකේජ් එක මොකක්ද කියනවද?:no::no::no:skype කතා කරන්න විතරයි.:cool::cool::cool:එයාගෙ lap එකක් තියෙනව.ඒකට connect කරල තමා කතාකරන්න ඕනේ.:):):)හැබයි මචංලා internet බිල ගෙදරට එන්නත් බැ ඔන්න.:no::no::no: එහෙම ආවොත් මගෙ මගුලත් ඉවරයි හොදේ.:rofl::rofl::rofl::rofl:
අනේ මචංලා දන්න කෙනෙක් කියනවද හොදම
internet පැකේජ් එක මොකක්ද,මාසෙට කීයක්ද,මාසෙට GB කොච්චර දෙනවද,බිල ගෙදරට එන්නෙ නැතිව වැඩේ කරගන්න විදියකුත් එක්ක කියනවදදානේ ලොකු උදව්වක් මචංලා.උබල තමයි මගෙ එකම පිලිසරන:P:P:P:P.විහිලුවකට ගන්නෙ නැතිව දන්නෙ නැති අය bump එකක්වත් දාල යමු හොදේ..
 

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    එහෙනන් ඉතින් බ්‍රෝඩ් බෑන්ඩ් තමා... වෙන කෙනෙක්ගෙ ID එකට ගන්න තියෙන්නෙ... package ගැන විස්තරනම් දන්නේ නෑ....
     
    Last edited:
    Jan 4, 2012
    620
    99
    0
    Captain ජැක් ස්පැරෝ;11882450 said:
    thx machan
    rep+
    dialog sim ekak aran phone sim eka awlak ne dongal ekata dhala kbb 50 678 sms karapnn paeya 2kyi unlimited ban iwara wella kbb off gahala 678 sms karapuwama paek eka off wennwa aya phone ekata dhala use karnna puluwann

    http://www.dialog.lk/personal/broadband/hspa/packages/internet-on-your-laptop-pc/prepaid/
    thx machan
    rep+
    Pre Paid Internet ගත්තා නම් බිල් එන්නේ නැහැනේ.....??
    thx machan
    rep+




    මචංලා ඉන්ටර්නෙට් dongal එකක් කීයක් විතර වෙනවද මචංලා
     

    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    සිංහල කොල්ලෙක්;11882606 said:
    thx machan
    rep+

    thx machan
    rep+

    thx machan
    rep+




    මචංලා ඉන්ටර්නෙට් dongal එකක් කීයක් විතර වෙනවද මචංලා
    dialog eke witharayi 7.2mb speed dongal ekak dhenne rs.3200 kade 3900
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    prepaid thamai hodama machan..........ethakota kellata one ganata salli daganna puluwan ne........mulinma 3G signal thiyena network 1k balanna kiyapan........