ඉන්ටනෙට් යෑම එපාවෙලා තියෙන්නේ කිසිම නෙට්වර්ක් එකක් ටවුන්වල වත් හරියට වැඩ කරන්නේ නැහැ.
Hutch හොඳයි කියලා ගත්තා ඒකත් එහෙමයි 4g කෙනෙට් වෙන්නෙත් ඉඳලා හිටලා ඒකත් ඉස්සර තරං ස්පීඩ් නෑ
ඩයලොග් 4g හිටපුගමන් ස්පීඩ් එනවා ආයේ නැතුව යනවා
mobitel එහෙමත් 4g ඉඳලා edge දක්වා මාරු වෙනවා
SLT 4g එකත් මොබිටෙල් වලට මාරු වෙනවා ආයෙ එස්එල්ටී යනවා
එක මගුලක්වත් දිගටම ස්පීඩ් වෙනස් නොවී ඉන්ටර්නෙට් දෙන්නේ නෑ
මේ කුරුණෑගල තත්වෙ
හොඳ පැකේජ කියාගෙන යමුද ?