ඉන්ටර්නෙට් වැඩ නෑ මල්ලි...

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...

    :sorry::sorry::rolleyes:

    me wage seen dawasa gane dakina kenek man.network admin unata owa tamai tiyana prasna

    :rofl::rofl:
    මගේ පොස්ට් එක නම් ඒ හැටි ලොකු එකක් නෙමෙයි.. ඒත් මේ වගේ කොලොප්පං වැඩ නම් ගොඩාරියක් වෙලා තියෙනවා...:yes:
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ඉන්දියාවෙන් IT ලා ආවාහම උබවත් උන්ට එහෙම පෙනෙයිද දන්නෙ නැහැ.. :rofl::rofl:



    තෝසෙ හදන්න ඉගෙන ගමු...:rofl:


    :sorry::D


    :cool:


    :rolleyes::rolleyes:


    :yes:

    Mewa ape job life eke samanya dewal machan.. Ubata mata sadakalikawama mewa ath widinna puluwan...

    :yes::yes::yes:
    වැඩ වැඩි වෙලාවල් වලට ටිකක් එපා උනත් පස්සෙ තනියම හිනා යනව සමහර ට්‍රබල් ෂූටින් නිසා...;)

    අපේ ඔෆිස් එකෙත් ඕක බොහොම සාමාන්‍ය දෙයක්..
    වෙලාවකට හිතෙනවා ඩිග්‍රි ගහලා ඉන්න මිනිස්සුන්ගේ පරිඝනක සාමාන්‍ය දැනීම මෙච්චර පහල මට්ටමකද තියෙන්නේ කියලා..

    ඒනම් මචන් වැඩිය පාවිච්චි නොකරන නිසා වෙන්නත් ඇති.. සමහරු හැමදාම කරගෙන වැඩවලට අමතරව මැෂින් එකේ අලුත් ෆෝල්ඩරයක්වත් ඕපන් කරන්නත් බයයි..:yes: වෙලාවකට ඒකටත් අපිට අඬ ගහනවා...

    ගොඩක් අයට තියෙන්නෙ නොදන්න දේවල් කරන්න ගිහින් ඔක්කොම නැති වෙයිද දන්නෙත් නෑ කියන අවුල...:baffled:
    ඒ වගේම සමහරු ඔහොම පිස්සු නැටුවට ඒ අයගෙ අනිත් දැනුම එක්ක මම වගේ සාමන්‍ය මනුස්සයෙකුට ඔලුව ගහන්නත් අමාරුයි...:yes:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    වයසක අපිට මෙහෙම අපහාස කරන එක ගැන මගේ බලවත් විරෝධය.........:(:(:(:(:(
    :angry::angry::angry::angry::angry::angry:


    අපි තරුණ කාලෙ මේ වගෙ කොම්පූටර් තිබුනා නම් අපි ඔහෙලට වඩා වැඩ්ඩො වෙනවා.. එහෙම වුනා නම් ඔය අලුතෙන් එන අයට උගන්නන්නෙ අපිතමයි . :yes::yes::yes::yes:


    බලමුකො තව කාලයක් ගිහිල්ලා නව තාක්ශනය හඳුන්වා දෙනකොට මෙහෙම ලොරි ටෝක් දෙන අයට මොකද වෙන්නෙ කියලා.....:sorry::sorry::sorry::sorry: :shocked::shocked::shocked::shocked:.
    :P
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මාත් ඔය වගේ අවස්ථා වලට සෑහෙන්න මුහුණ දීල තියේ

    එකක් දෙකක් හරි මෙතන දාපංකො එහෙනම්..:P
    පව් බන් ඒවාට හිනාවෙන්න හොද නැ.

    :yes::yes::yes:
    ඔෆිස් එකේ උන සිදුවීමක් විතරයිනෙ බන්..:)



     

    battiya

    Well-known member
  • Jun 30, 2014
    903
    402
    83
    කෙල්ල ලග
    :D:D:D:D:D:D:D:D:D:D:D:D
    matath dawasak ohoma seen ekak una. office eke ekek plug eka galawagena machine eka on wen na kiyala marenna hadanawa. gihin balinnam machine eke plug eka galawila. pora dakala na. cleaning karana ekek athin galawila u hai karala na:P:P
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...

    :cool::cool:


    ;);)


    ;);)


    :cool::cool:

    මේක එල බන්..මටත් මේ වගේ ආතල් සීන් වෙලා තියෙනවා..

    එකක් දෙකක් ලියලා දාපන් ඉතින්..;)

    :D:D:D:D:D:D:D:D:D:D:D:D
    matath dawasak ohoma seen ekak una. office eke ekek plug eka galawagena machine eka on wen na kiyala marenna hadanawa. gihin balinnam machine eke plug eka galawila. pora dakala na. cleaning karana ekek athin galawila u hai karala na:P:P

    :rofl::rofl::rofl:

    ..B U M P..

    :cool::cool:


    ;);)