උට්ටො මම දැන් දස දහස් පතියෙක් නෙ... 2023 වෙද්දි කුකර් එක ලක්සෙ පන්නයි... කුකර් එකකින් ලක්සපතියෙක් වෙනවා කියන්නෙ ගැම්මක් තමයි..Dinapala 60,000 it now . Try from India LKR 13,000
නනදසෙනට පින්
උට්ටො මම දැන් දස දහස් පතියෙක් නෙ... 2023 වෙද්දි කුකර් එක ලක්සෙ පන්නයි... කුකර් එකකින් ලක්සපතියෙක් වෙනවා කියන්නෙ ගැම්මක් තමයි..Dinapala 60,000 it now . Try from India LKR 13,000
ඒක බැටරිය අනුව තමා නේද. manufacturer’s recommended c rate බලලා තමයි charge/discharge කරන්න ඕනෙ. 12v 100ah බැටරියක් නම් 2000w න් වැඩ කරොත් 166A කින් discharge වෙන එක බැටරියට කොහොමත් ඔරොත්තු දෙන්නැතිවෙයි.Oya gana damma ta (800w) 100ah car batteries sauttu wenne nane bn? 2000w wage drain ekak ne hoda natthe?
Ow mchn eka thama, mama 24 ekak thama haduwe, 100 ewa 2k, thama 800W pannala use kale na battery awl yai kiyala, solar eka set kaloth 270W*4, dawalta 1500W drain karana eka hodada kiyala thama danne nattheඒක බැටරිය අනුව තමා නේද. manufacturer’s recommended c rate බලලා තමයි charge/discharge කරන්න ඕනෙ. 12v 100ah බැටරියක් නම් 2000w න් වැඩ කරොත් 166A කින් discharge වෙන එක බැටරියට කොහොමත් ඔරොත්තු දෙන්නැතිවෙයි.
Thank you mchn
ග්‍රෑම් 800ක විතර පොඩි රයිස් කුකර් එකක් ගන්න. හොඳ්දක් හදාගන්න පුලුවන් කරදරයක් නැතුව. කරන්ට් බිලත් අඩුයි.ගන්න හිටියට ගත්තෙ නෑ.
අලුතින් හට්ටි මුට්ටිත් ඒවාටම ගන්න ඕනි නිසා වියදම් වැඩියි.
W gaana balala ganna.. 2000w ekak gatthoth solar panel eken uparima support karanne 1500w ta nam ithuru 500w ganne solar battery pack eken. poddak hariyata hoyala balala ganna machan. hariyatama danne na mama explain karanna.Watt 1000න් එහා තියෙන්නේ. Solar වලට වැඩි නැද්ද?
මේක 100ah amaron quanta battery datasheet එකක තිබ්බෙ. පේන විදියට 2000w පුලුවන් වගේ. හැබැයි එක දිගට 2000w ගන්න පුලුවන් capacity එක සෑහෙන්න අඩුයි. කොයි එකටත් එක්ස්පර්ට්ලගෙන් අහල බලන්නOw mchn eka thama, mama 24 ekak thama haduwe, 100 ewa 2k, thama 800W pannala use kale na battery awl yai kiyala, solar eka set kaloth 270W*4, dawalta 1500W drain karana eka hodada kiyala thama danne natthe
මට සෙට් කරල දියංකො ගෑස් ඵකක් ඔය ගාණටada mata gas bottle ekak set una, ponnaya 12k illuwa. litro.meeta wada electricity use karana option ekak ganna one
Thank you mchn, 1000W wage use karala balanawaමේක 100ah amaron quanta battery datasheet එකක තිබ්බෙ. පේන විදියට 2000w පුලුවන් වගේ. හැබැයි එක දිගට 2000w ගන්න පුලුවන් capacity එක සෑහෙන්න අඩුයි. කොයි එකටත් එක්ස්පර්ට්ලගෙන් අහල බලන්න
View attachment 173801
, mata Dana ganna one mppt ekakin solar power ekata priority deela, madi tika witharak battery eken ganna puluwan widihata hadanna puluwanda kiyala, man hitanne hybrid inverter wala witharai ehema puluwan ati..2200W ගන්න
මට සෙට් කරල දියංකො ගෑස් ඵකක් ඔය ගාණට
------ Post added on Jun 8, 2022 at 7:40 PM
aye kuddawa set unoth kiyannam Homagama loku gas kade gava karekenava oya vage unදීලා බලන්න බැටරිය රත් වෙනවද කියල. රත් වෙනවනම් වැඩේ අල්ලලා දාන්න. මම හිතන්නෙ ඔය කියන වැඩේ hybrid high pv inverters වල කරන්න පුලුවන්.Thank you mchn, 1000W wage use karala balanawa, mata Dana ganna one mppt ekakin solar power ekata priority deela, madi tika witharak battery eken ganna puluwan widihata hadanna puluwanda kiyala, man hitanne hybrid inverter wala witharai ehema puluwan ati..
Elakiri mchn, ehema karala balanawa, passe hybrid ekakata yanawa thawa panel tikak hoyanදීලා බලන්න බැටරිය රත් වෙනවද කියල. රත් වෙනවනම් වැඩේ අල්ලලා දාන්න. මම හිතන්නෙ ඔය කියන වැඩේ hybrid high pv inverters වල කරන්න පුලුවන්.
View attachment 173806

Ow mchn eka thama, mama 24 ekak thama haduwe, 100 ewa 2k, thama 800W pannala use kale na battery awl yai kiyala, solar eka set kaloth 270W*4, dawalta 1500W drain karana eka hodada kiyala thama danne natthe