ඉන්ඩක්ෂන් කුකර්. උදව්වක් කරපං

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,801
    12,987
    113
    ලංකාවේ.. ලංකාවේ
    pigen බ්‍රෑන්ඩ් එක අඩුයි.
    10500 ලගදි බලනකොට. මම ගන්නකොට 7900
    බාජන ගන්න ඕනා..
    ලාබෙට ඕනා නම් සුදුයකඩ ගනින්. නන්ස්ටික් පුළුවන් නම් හොදයි. හැබැයි 4000 පනිනවා එකක් දැන්
    කරන්ට් එක ගොඩක් අඩුයි මේවා යෙ....
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,835
    39,818
    113
    Homagama
    ජනවාරි මාසෙ පිලිප් එකක් ගත්තා, 18000ට තිබ්බෙ, මම ගත්තෙ 36600ට, දැන් 45000ස් ගානක්ලු,, අවුරුදු 2ක් වගකීම

    කරන්ට් එක අඩුවෙන් යන්නෙ, වැදගත්ත්ම දෙ , ගින්දර නෑ, අත පය පිච්චෙන්නෙ නෑ,,,

    දිනපාල එකෙන්, හට්ටි ඩරස් එකෙන් ගත්තා, ගමෙ කඩෙනුත් ගත්තා,

    බාල නන්ස්ටික් නම් ( ටයිකො වගෙ) ගන්න එපා, පොතු යනවා,

    අවුල පිලිප් එක කම්ප්ලෙක්ස් වැඩී, අම්මලාට තෙරෙන්නෙ නෑ, වතුර උනු කරගන්න නම් කියලා දුන්නා,

    ඊගාවට ඇම්ප් 15 වයර් වලින් වයරින් කරගන්න ඔන ඉතින්.. නැත්නම් ඩෙඩ්..

    pigen බ්‍රෑන්ඩ් එක අඩුයි.
    10500 ලගදි බලනකොට. මම ගන්නකොට 7900
    බාජන ගන්න ඕනා..
    ලාබෙට ඕනා නම් සුදුයකඩ ගනින්. නන්ස්ටික් පුළුවන් නම් හොදයි. හැබැයි 4000 පනිනවා එකක් දැන්
    කරන්ට් එක ගොඩක් අඩුයි මේවා යෙ....
    Prestige balapan Daraz eke thibuna

    ඔය ජාතිවල මොඩ්ල් නම්බර් වගේ දෙයක් තියනවානම් දාන්නකෝ යාලුවේ.

    Man gaththa universal kiyala ekak. Godak durata hondai brand eka. Daraz eken gaththe original seller gen.
    ------ Post added on Jun 8, 2022 at 4:07 PM
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,801
    12,987
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඔය ජාතිවල මොඩ්ල් නම්බර් වගේ දෙයක් තියනවානම් දාන්නකෝ යාලුවේ.

    ------ Post added on Jun 8, 2022 at 4:07 PM
    චීන කෑලි වල මොඩල් නම්බර් බලන්න පිස්සුද බොට....
    ඔය ගියාම බැලුවම අතට හොදට solid එකට දැනෙන එකක් ගනින් කඩෙන්.ඒතරමටමොඩල්. (පිජන්ම මට හම්බුනා මොඅදල් 4ක් විතර. මම ගත්තේ 1800w TOUCH බටන්, FEATHER වගේ ගහපු එකක්)
    උබ මොඩල් හොයනකොට සමහර වෙලාවට නන්දරේ ගෙදර ගිහින් නිර්වන් පුතා ජනාදිපති වෙලා රට බේරාගන්නා ගමන් වෙන්නත් පුළුවන්.....
     
    dzero

    Active member
  • Nov 2, 2009
    432
    187
    43
    ජනවාරි මාසෙ පිලිප් එකක් ගත්තා, 18000ට තිබ්බෙ, මම ගත්තෙ 36600ට, දැන් 45000ස් ගානක්ලු,, අවුරුදු 2ක් වගකීම

    කරන්ට් එක අඩුවෙන් යන්නෙ, වැදගත්ත්ම දෙ , ගින්දර නෑ, අත පය පිච්චෙන්නෙ නෑ,,,

    දිනපාල එකෙන්, හට්ටි ඩරස් එකෙන් ගත්තා, ගමෙ කඩෙනුත් ගත්තා,

    බාල නන්ස්ටික් නම් ( ටයිකො වගෙ) ගන්න එපා, පොතු යනවා,

    අවුල පිලිප් එක කම්ප්ලෙක්ස් වැඩී, අම්මලාට තෙරෙන්නෙ නෑ, වතුර උනු කරගන්න නම් කියලා දුන්නා,

    ඊගාවට ඇම්ප් 15 වයර් වලින් වයරින් කරගන්න ඔන ඉතින්.. නැත්නම් ඩෙඩ්..
    Hoda හට්ටි name tikaka kiyapanko ban.
     
    • Like
    Reactions: emoji diaries

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,835
    39,818
    113
    Homagama
    චීන කෑලි වල මොඩල් නම්බර් බලන්න පිස්සුද බොට....
    ඔය ගියාම බැලුවම අතට හොදට solid එකට දැනෙන එකක් ගනින් කඩෙන්.ඒතරමටමොඩල්. (පිජන්ම මට හම්බුනා මොඅදල් 4ක් විතර. මම ගත්තේ 1800w TOUCH බටන්, FEATHER වගේ ගහපු එකක්)
    උබ මොඩල් හොයනකොට සමහර වෙලාවට නන්දරේ ගෙදර ගිහින් නිර්වන් පුතා ජනාදිපති වෙලා රට බේරාගන්නා ගමන් වෙන්නත් පුළුවන්.....
    Emotional damage!
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,289
    4,649
    113
    සෝලා ගහපු උන් කියනවා බං පුලුවන් කියලා. තව හොයන්න ඕනා.
    5kv wage gahuwot puluwan. et dawalta vitarai. reta using nam off grid solar wenna oni. battery sauttu karaganna kiyaapu baande. tikak kal yanakota hitei pol katu anguru lip 50i , pol katu ton 2,3k gattat labai kiala
     
    Blacq

    Well-known member
  • May 1, 2013
    788
    1,262
    93
    Guess
    මම ගත්තේ මේක
    පට්ට බාන්ඩේ
    සරලයි , ටයිමර් අනන් මනං නෑ, ගෑස් එක වගේ කරකවන්න තියෙන්නේ
    image_2022-06-08_163409201.png

    දෙන්නෙක්ට තුන් වෙලාම මේකෙන් උයලා කරන්ට් බිල් එක 300-500 අතර වැඩි උනේ

    පලවෙනි යුනිට් එක ගත්තේ 14000 ට
    ඊට මාසෙකට විතර පස්සේ 18000 ගානේ තුනක් ගත්තා ගෙදරට, හිතවතුන්ට, දැන් 31000 ගානක්,

    බාජන සෙට් එකනම් ටයිකෝ ගත්තේ 7000 ගානක් ගියා

    https://takas.lk/home-garden/mijia-induction-cooker-youth-edition.html
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,600
    10,819
    113
    Nugegoda, Sri Lanka
    P
    pigen බ්‍රෑන්ඩ් එක අඩුයි.
    10500 ලගදි බලනකොට. මම ගන්නකොට 7900
    බාජන ගන්න ඕනා..
    ලාබෙට ඕනා නම් සුදුයකඩ ගනින්. නන්ස්ටික් පුළුවන් නම් හොදයි. හැබැයි 4000 පනිනවා එකක් දැන්
    කරන්ට් එක ගොඩක් අඩුයි මේවා යෙ....
    Pigeon brand eka hondai magawa ekak thiyenawa.. Indian made hinda poddak hardy gathiyak thiyenawa. Kalin 5k giyapu bila dan 7k wage yanawa. Wathura rath karannai uyannai dekama current. Gas polimwala inna baa bung mona karumayak da.. Barapathala deyak rath karaganna num eliye mati lipe Pol katuwalin hadanawa.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    සෝලා ගහපු උන් කියනවා බං පුලුවන් කියලා. තව හොයන්න ඕනා.
    800w විතර දාලා පාවිච්චි කරන්න පුලුවන්. මම දෙකක් ගත්තා දැන් මාස දෙකකට විතර කලින් softlogic එකෙන් 16000යි
     
    niradha3

    Junior member
  • Apr 5, 2020
    80
    61
    18
    Kaduwela
    ගන්න හොද, ලාබ ඉන්ඩක්ෂන් කුකර් ජාතිය මොඩ්ල් එක කියපංකෝ ඉක්මනට.

    සේල් තියනවානම් ඒවත් දාපල්ලා.

    ස්තුතියි
    Ape office eke aiya kenek 8500ta aran awa pettah petten giya satiye induction cooker ekk.16tat tinbalu.induction eka tama hodai kiynne.sefty wedi eke.pot eka tibbama witarai eka rath wenne.e nisa current eka ithuru wenwa.hebei pot tika wenma ganna wenwa.ewa nm tikk gann da koheda
     
    • Like
    Reactions: emoji diaries

    Nalinjawa

    Well-known member
  • Jan 13, 2008
    290
    346
    63
    සෝලා ගහපු උන් කියනවා බං පුලුවන් කියලා. තව හොයන්න ඕනා.
    Prestige induction cooker එක හොයා ගන්න බලන්න එක හොඳයි. 1600W උපරිම. තව option තියෙනවා cooking mode වලට.
    Stainless Steel භාජන තියෙනවා නම් ඒවා use කරන්න පුළුවන්. අපිට current බිල ගොඩක් වැඩි උනේ නැ. අපි පෙබරවාරි ඉඳන්ම උයන්නේ induction එකේ, මාසේ current බිල වැඩි වෙලා තියෙන්නේ රුපියල් 200-300 විතතර. Gas වලට වඩා පට්ට ලාබයි. ඉක්මනින් ම උයා ගන්න පුළුවන්

    Solar වලිනුත් පුළුවන්. අපි මේ සතියේ 3kva hybrid inverter (2.4kw ) + 200AH (usable 100AH ) system එකක් හැදුවා, එකේ Induction cooker එක use කරන්න පුළුවන්. Prestige එක on කරපු ගමන් 1400 W යන්නේ, අපි 1000W අඩු කරලා වතුර උණු කරලා බැලුවා battery mode එකේදී.

    Solar ගහනවා නම් 5kw or above යන්න පුළුවන් නම් හොඳයි
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    මචන් Best Quality Induction Pan, Non Induction Pan ඕනෙනම් කියන්න ගෙදරටම එවන්නම්.
    Made in Korea
    (with warranty)
    අපේ සයිට් එක බලන්න
    cookingarts.lk
    මොනවහරි දැනගන්න ඕනෙනම් Message එකක් දාන්න
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,554
    25,898
    113
    ජනවාරි මාසෙ පිලිප් එකක් ගත්තා, 18000ට තිබ්බෙ, මම ගත්තෙ 36600ට, දැන් 45000ස් ගානක්ලු,, අවුරුදු 2ක් වගකීම

    කරන්ට් එක අඩුවෙන් යන්නෙ, වැදගත්ත්ම දෙ , ගින්දර නෑ, අත පය පිච්චෙන්නෙ නෑ,,,

    දිනපාල එකෙන්, හට්ටි ඩරස් එකෙන් ගත්තා, ගමෙ කඩෙනුත් ගත්තා,

    බාල නන්ස්ටික් නම් ( ටයිකො වගෙ) ගන්න එපා, පොතු යනවා,

    අවුල පිලිප් එක කම්ප්ලෙක්ස් වැඩී, අම්මලාට තෙරෙන්නෙ නෑ, වතුර උනු කරගන්න නම් කියලා දුන්නා,

    ඊගාවට ඇම්ප් 15 වයර් වලින් වයරින් කරගන්න ඔන ඉතින්.. නැත්නම් ඩෙඩ්..
    Dinapala 60,000 it now . Try from India LKR 13,000
     
    • Like
    Reactions: emoji diaries

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,312
    36,415
    113
    කෑගල්ල

    Universal multi cooker.​

    ඔය කෙහෙල් මලා කවද හරි fail වෙනවා. මොකද මම ඕක ගන්නවා එක එක දේවල් රත් කරගන්න. කොටින්ම කියනවනම් බෙයාරින් රත් කරගන්න කියපු බාන්ඩේ. ඕක පටන් ගන්න කොට මෙටල් එක ගිනියම් වෙන්න රත් කර ගන්නවා. ඒ ක නිසා කළු පට වෙලා යනවා තියන ඒවා. සුදු පාට powder ටිකක් දාලා test කරලා බලහං
     
    chanzKolla

    Well-known member
  • Nov 5, 2015
    1,219
    1,055
    113
    800w විතර දාලා පාවිච්චි කරන්න පුලුවන්. මම දෙකක් ගත්තා දැන් මාස දෙකකට විතර කලින් softlogic එකෙන් 16000යි
    Oya gana damma ta (800w) 100ah car batteries sauttu wenne nane bn? 2000w wage drain ekak ne hoda natthe?