ඉන්ද්‍රචාපගේ අබුද්ධ ප්‍රකාශය!!!!

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    මාත් ඔය වැඩසටහන බැලුව. ඕන කෙනෙක් ට තමන්ගේ මතය ඉදිරිපත් කරන්න පුළුවන් නේ මචන්. ඒ ප්‍රෝග්‍රෑම් එකේදී ඉන්ද්‍රචාපා කොහෙවත් කියන් නෑ මේක තමයි ඇත්ත මේක උබලත් පිලිගනිල්ල කියල. අහන ප්‍රශ්න වලට උට කියන්න තියෙන දේ උ කිව්වා. සමහර දේවල් වැරදි වෙන්න පුළුවන්, අපි හිතන පතන විදිය අනුව. සංගීතේ කියන 1 ට හරි හමන් නිර්වචනයක් දෙන්න අමාරුයි, අමරදේව මාස්ටර් ගෙනල්ල ඔය ප්‍රශ්න ටික ඇහුව නං එයාගේ මතය කියයි. 1 මිනිහෙක්ට සංගීතයක් වෙනස් කරන්න අමාරුයි මචන්, චාප කරන සංගීතෙට මිනිස්සු අකමැති නං කැමති එකෙක් වත් හොයාගන්න බැරි නං මිනිහ ට ඉබේම සිද්ද වෙනවා වෙන ට්‍රැක් 1 කට මාරු වෙන්න. ඕකනේ ඇත්ත. කවුරු මොනා කිව්වත් අහන්නේ අපි නේ. :) මනුස්සයෙක් කියන දේවල් අනුව වත් ඒ මනුස්සය ගේ බාහිර පෙනුම අනුව වත් ඒ මනුස්සය පාවිච්චි කරන මත් ද්‍රව්‍ය අනුව වත් අපිට කියන්න බෑ මෙන්න මු සංගීතේ කනවයි කියල.

    ඇත්තම කිව්වොත් අද මේ සයිට් 1 ම උදාහරනෙකට ගනින් කෝ. ඩවුන්ලෝඩ් සෙක්ෂන් එකේ දවසට සින්දු , වීඩියෝ කීයක් නං වැටෙනවා ද . සල්ලි තියෙනව නං ඕන දෙයක් කරන්න පුළුවන් කියල හිතන් ඉන්න බල්ලෙක් ට වත් අහන් ඉන්න බැරි සින්දු වලට ලක්ෂ ගණන් වියදන් කරලා කී දෙනෙක් දානවද. ඔය දේ නිසා ගොඩාක් අය ඩවුන්ලෝඩ් කරන්නෙත් අපි දන්නා කියන කෙනෙක් ගේ සින්දුවක් විතරයි. මොකද අලුතෙන් එන අයගේ ඒවා ඩවුන්ලෝඩ් කරලා වැඩක් නෑ කියල අත ඇරලා දානවා. ඔය අතෙරෙනුත් ඇත්තටම ටැලන්ට් එකක් තියෙන අලුත් ගායකයෝ කී දෙනෙක් අපිට මිස් වෙනවද, මොකද අලුත් නමක් දැක්ක ගමන් හිතෙන්නේ කොහෙන් හරි හොයාගත්ත කෙල්ලෝ ටිකක් දාල කාර් කට්ටක් දාල ගහපු සින්දුවක් වෙන්න ඇති කියන 1. ඔන්න ඔය දේවල් නිසා තමයි සංගීතේ විනාස වෙන්නේ.

    මොකද ඉස්සර අමරදදේව, කපුගේ, සුනිල් ශාන්ත, මිල්ටන්, ක්ලැරන්ස්, දිවුල්ගනේ,සුනිල් එදිරිසංහ, නන්ද, ටි එම්, ගේම ගොඩ දාගෙන ආව එයාලගෙන් පස්සේ නාමල්, රූකාන්ත, චන්දන, ආත්ම වගේ අය මේක ගොඩ දැම්ම, දැන් බාතියල, නදීක, කසුන්, චාපා මේක ගොඩ දානවා. එත් මේ සෙට් එකෙනුත් පස්සේ අපිට මොකෝ වෙන්නේ , කෙල්ලෝ 4 යි , කාර් එකයි , එක්ක කෙටි චිත්‍රපටියක් වගේ එකක් බලන ගමන් පිටි පස්සෙන් ඇහෙන වචන ටිකකට තම සින්දුවක් කියල කියන්න වෙන්නේ.
    11.gif
     
    Hazy89

    Member
    May 28, 2011
    939
    204
    0
    Kirillawala

    ඔයාගේ කතාවට කෙනෙක් එකග වෙන්නේ එක අතක් උස්සල නම් මන් අත් දෙකම උස්සල එකට එකග වෙනවා.එත් ගැටලුව තියෙන්නේ ඉන්ද්‍රචාපගේ සංගීත දැනුම ගැනවත්,එයාගේ සංගීත ක්‍රමය ගැනවත්,එයා අදින පළදින විදිය ගැනවත් නෙවෙයි .එයා එයාව මාකට් කර ගන්න පාවිච්චි කරන ක්‍රමවේදයේ.
     
    Apr 26, 2008
    10,015
    355
    0
    38
    ~ In your bathroom ~
    කල් වැඩිද මන්දා මේ විචාරයට..:rolleyes: කොහොම උනත් පහුවෙලා හරි දැම්ම එක ගැන සතුටු වෙනවා.. :)
    මිත්‍රයා මමත් මේ වැඩ සටහන බැලුවා.. ඔයා ඔය කියන විදියටම ඉන්ද්‍රචාප පිලිතුරු දුන්නා..

    මම මගේ අදහස කියන්නම්.. යමෙකුට ඔනම අයුරකින් අදහස් ප්‍රකාශ කරන්න අයිතිය තියනවා.. ඒ වගේම තමන් දරන මතය පිලිබදව ඔහු හෝ ඇය තර්ක කිරීම සහා විවිද මත ප්‍රකාශ කිරීම සාමන්‍ය දෙයක්. සමහර විට ඒ මතය හෝ තර්කය වෙන අයෙකුට කුනු හරපයක් වෙන්න පුලුවන්.. ඒක තමයි ඇත්ත. :yes: මොකද ඒ එකිනෙකා එකිනෙකාට වෙනස් වෙන නිසා.. :D

    ඉන්ද්‍රචාප ගැන තියෙන්නේත් මට ඒ වැනිම කිය වීමක්..:dull: ඔහු දරනා මත හෝ අදහස කෙසේ හෝ සාදරනීය කරනය කරන්න ගත්ත අවස්ථාවක් විදියටයි මට නම ඒ අදහස් දැක්වීම්... ඉතින් එහෙම අවස්ථවක අපි ඔහුට ලංකික සංගීතයට වින කටින්න යනව කියල ලේබලයක් අලවන එක සාධාරනද.. :eek:

    ඔහු දරන්නේ ඔහුගේ මතය, ඔබ දරන්නේ ඔබගේ මතය, මා දරන්නේ මාගේ මතය.. :D

    කලාකරුවාට සීමා නොතිබිය යුතුය - ලෙස්ටර් ජෙම්ස් පිරිස්.... :yes:
     
    Hazy89

    Member
    May 28, 2011
    939
    204
    0
    Kirillawala
    කලාකරුවාට සීමා නොතිබිය යුතුය - ලෙස්ටර් ජෙම්ස් පිරිස්.... :yes:

    කලාකරුවාට සීමා නොතිබිය යුතුය - ලෙස්ටර් ජෙම්ස් පිරිස්.... :yes:
     
    Apr 26, 2008
    10,015
    355
    0
    38
    ~ In your bathroom ~
    ස0ගීතයට හෑම දෙයක්ම අවශයයි... එකයි මගේ මතය.... im personally doing some music stuffs... and know wht r the genres..... AHAN INNA song he is singing like a goddamn metal singer.. he can challenge to international metal singer.. im proud of him as a sri lankan singer... Music is a unlimited thing... අද අමුතුම රෑයකි.... හොද සීතල පෑයකි.... if there was a visual to this song wht will happen :P Dont set a limit to artist.. Even indian people are doing rock. they have huge rock band and Fans... their visual sicking.... Damn... Music is music.. it have lot of genres... It have to be come lot of... Eminem... as ur thoughts he is a damn sick person... (watch STAN visual).... INDRACHAPA is my best singer in SL... he is my no 1... keep it up CHAPA... MINI MAS KANAWA PENNUWATA API MINI MAS KANNE NAHANE...... Song is full of entertainment.. SO Feel it as a song...ගිතයකට අර්ත රසයකට වඩා ගීත රසයයි තිබිය යුත්තේ.. - සුනිල් ආරියරත්න (නොනා නාන්න නන් නාන්න නොනා ගීතය ගෑන කියද්දි කිව්වේ
     
    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    අනේ මන්ද මමනම් ඉන්ද්‍රචාපගේ සින්දු වැඩිය අහල නැ . එත් ඉතින් ඒක එයාගේ මතය , කව් රු මොන කිවත් එයගේ සින්දු අහන පිරිසක් ඉන්වනේ . තමන්ට ඔනෙම අයිතියක් තියෙනව තමන්ට ඔන කරන ගායකයෙගේ සින්දු අහන්න :cool:.එ හන්ද මට කියන්න තියෙන්නේ අහන්න බැරිනම් නොහා ඉන්න අහන පිරිස අහයි :)
     
    Apr 26, 2008
    10,015
    355
    0
    38
    ~ In your bathroom ~
    අනේ මන්ද මමනම් ඉන්ද්‍රචාපගේ සින්දු වැඩිය අහල නැ . එත් ඉතින් ඒක එයාගේ මතය , කව් රු මොන කිවත් එයගේ සින්දු අහන පිරිසක් ඉන්වනේ . තමන්ට ඔනෙම අයිතියක් තියෙනව තමන්ට ඔන කරන ගායකයෙගේ සින්දු අහන්න :cool:.එ හන්ද මට කියන්න තියෙන්නේ අහන්න බැරිනම් නොහා ඉන්න අහන පිරිස අහයි :)

    සින්දු රස විදිනවඉ කියන්නේ අමරදෙවගේ ඉදන් චාමර වීරසි0හ දක්වා අහන්න පුලුවන් වෙන්න ඔනි,... හෑමොගෙම ලස්සන සින්දු තියෙන්වා..
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    So glad to see that greater majority of the site is on their right mind
    However reducing reps from the thread starter is kinda inappropriate
     
    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    සින්දු රස විදිනවඉ කියන්නේ අමරදෙවගේ ඉදන් චාමර වීරසි0හ දක්වා අහන්න පුලුවන් වෙන්න ඔනි,... හෑමොගෙම ලස්සන සින්දු තියෙන්වා..

    ඔයට මන් කිව එක තෙරිල නැ වගේ :confused:ඔව් ඒක ඇත්ත හැමොගෙම ලස්සන සින්දු තියෙනව මන් නැ කිවෙ නැනේ :cool:.මම කිවෙ නැ මන් එයගේ සින්දු අහලම නැ කියල මන් කිවෙ මන් " වැඩිය අහල නැ " කියල අනික මන් ඔය හැමොගෙම සින්දු අහල තියනව , ඒත් මගෙ taste එක වෙනස් , එ හන්ද මම එයලගේ සින්දු වැඩිය follow කරන් නැ . එත් අර මන් කිව විදියට චාපලගේ සින්දු follow කරන සෙට් එකකුත් ඉන්ව ලන්කාවෙ එයලට චාප හොදයි, එයගේ සින්දු වලට කැමති නැත්නම් නොහා ඉන්න එච්චරයි:)
     
    mamath ube mathema thamai ban inne... math kiwwe ekai... API eka ramuwakata kotu wenna oni nahai kiyana ekai.. damn i also in ur side :P
     
    nuwanchaminda

    Well-known member
  • May 16, 2010
    2,614
    111
    63
    38
    Mount lavinia
    good post machan ape age le puchcha ganna epa hoda dewal karot ituru wei owa tika kaalayai tiyenne un eda weela hambakaraganna ammawa wikunala hari salli hoyanawa mama gayakayekke lagama hitawatek kapuge mahattayai ape gayakayai show ekakata giya dawasak show eka karapu unta paadu wela band ekatat denna un gawa salli natilu itin me denna sindu kiyala kapuge mahattaya ahuwalu ape gayakayagen malli uba ate salli kiyak tiyenawada kiyala 2500 kapuge mahattaya 4500 daala unta diila awalu me wage aya dan na
     
    Uthmaxer

    Well-known member
  • Jun 17, 2007
    663
    364
    63
    38
    දැන් නම් මෙතන..!
    මාත් ඔය වැඩසටහන බැලුව. ඕන කෙනෙක් ට තමන්ගේ මතය ඉදිරිපත් කරන්න පුළුවන් නේ මචන්. ඒ ප්‍රෝග්‍රෑම් එකේදී ඉන්ද්‍රචාපා කොහෙවත් කියන් නෑ මේක තමයි ඇත්ත මේක උබලත් පිලිගනිල්ල කියල. අහන ප්‍රශ්න වලට උට කියන්න තියෙන දේ උ කිව්වා. සමහර දේවල් වැරදි වෙන්න පුළුවන්, අපි හිතන පතන විදිය අනුව. සංගීතේ කියන 1 ට හරි හමන් නිර්වචනයක් දෙන්න අමාරුයි, අමරදේව මාස්ටර් ගෙනල්ල ඔය ප්‍රශ්න ටික ඇහුව නං එයාගේ මතය කියයි. 1 මිනිහෙක්ට සංගීතයක් වෙනස් කරන්න අමාරුයි මචන්, චාප කරන සංගීතෙට මිනිස්සු අකමැති නං කැමති එකෙක් වත් හොයාගන්න බැරි නං මිනිහ ට ඉබේම සිද්ද වෙනවා වෙන ට්‍රැක් 1 කට මාරු වෙන්න. ඕකනේ ඇත්ත. කවුරු මොනා කිව්වත් අහන්නේ අපි නේ. :) මනුස්සයෙක් කියන දේවල් අනුව වත් ඒ මනුස්සය ගේ බාහිර පෙනුම අනුව වත් ඒ මනුස්සය පාවිච්චි කරන මත් ද්‍රව්‍ය අනුව වත් අපිට කියන්න බෑ මෙන්න මු සංගීතේ කනවයි කියල.

    ඇත්තම කිව්වොත් අද මේ සයිට් 1 ම උදාහරනෙකට ගනින් කෝ. ඩවුන්ලෝඩ් සෙක්ෂන් එකේ දවසට සින්දු , වීඩියෝ කීයක් නං වැටෙනවා ද . සල්ලි තියෙනව නං ඕන දෙයක් කරන්න පුළුවන් කියල හිතන් ඉන්න බල්ලෙක් ට වත් අහන් ඉන්න බැරි සින්දු වලට ලක්ෂ ගණන් වියදන් කරලා කී දෙනෙක් දානවද. ඔය දේ නිසා ගොඩාක් අය ඩවුන්ලෝඩ් කරන්නෙත් අපි දන්නා කියන කෙනෙක් ගේ සින්දුවක් විතරයි. මොකද අලුතෙන් එන අයගේ ඒවා ඩවුන්ලෝඩ් කරලා වැඩක් නෑ කියල අත ඇරලා දානවා. ඔය අතෙරෙනුත් ඇත්තටම ටැලන්ට් එකක් තියෙන අලුත් ගායකයෝ කී දෙනෙක් අපිට මිස් වෙනවද, මොකද අලුත් නමක් දැක්ක ගමන් හිතෙන්නේ කොහෙන් හරි හොයාගත්ත කෙල්ලෝ ටිකක් දාල කාර් කට්ටක් දාල ගහපු සින්දුවක් වෙන්න ඇති කියන 1. ඔන්න ඔය දේවල් නිසා තමයි සංගීතේ විනාස වෙන්නේ.

    මොකද ඉස්සර අමරදදේව, කපුගේ, සුනිල් ශාන්ත, මිල්ටන්, ක්ලැරන්ස්, දිවුල්ගනේ,සුනිල් එදිරිසංහ, නන්ද, ටි එම්, ගේම ගොඩ දාගෙන ආව එයාලගෙන් පස්සේ නාමල්, රූකාන්ත, චන්දන, ආත්ම වගේ අය මේක ගොඩ දැම්ම, දැන් බාතියල, නදීක, කසුන්, චාපා මේක ගොඩ දානවා. එත් මේ සෙට් එකෙනුත් පස්සේ අපිට මොකෝ වෙන්නේ , කෙල්ලෝ 4 යි , කාර් එකයි , එක්ක කෙටි චිත්‍රපටියක් වගේ එකක් බලන ගමන් පිටි පස්සෙන් ඇහෙන වචන ටිකකට තම සින්දුවක් කියල කියන්න වෙන්නේ.

    :yes::yes::yes::yes:ඔන්න මමත් මේ වෙනුවෙන් දාපු හොදම කමෙන්ට් එකට එකඟ වෙනවා..චාපා කවුද කියල අපි ‍හැමෝම දන්නවා.පවුලේ අනෙත් අය මොන ව‍ගේද එයාලා මොන වගේ තැන් වලද ඉන්නෙ කියලත් අපි දන්නවා. ඉතින් ඔහු කලාව ගැන නොදන්නවා වෙන්න බැ.නමුත් පවුල් පසුබිම මොකක් වුනත් එයා ඉදිරිපත් කරන නිර්මාණය මත ‍ඒ කලාකරුවාගේ තත්වය තීරණය වෙනවා කියලයි මට හිතෙන්නෙ. මොනව වුනත් දැන් චාපා කියන නම ගායකයන් ලැයිස්තුවේ, තරුණයන් අතර තැනක් අරගෙන ඉවරයි.මේ ගැන මෙච්චර කතා කරන්න හේතු වුනෙත් මේ යන විදියේ හොද නරක ගැන කැක්කුමක් තියන සෙට් එකක් තාම ඉන්න හින්දයි. සංගීතය ගැන දැනුමක් නැති වුනත් හොද රසිකයෙක් විදියට මමත් චාපා, ගුරුගේ, කසුන්ල‍ගේ ගීත වලට ප්‍රිය කරන කෙනෙක්. ඒත් අපි ප්‍රිය කරන්නෙ ඔහුන්ගේ ගීත වලට මිසක් පාවිච්චි කරන මත්ද්‍රව්‍ය වලටවත්, ඉදිරිපත්කරන වීඩියෝවටත් නෙමෙයි. බහුතරයක් දෙනා ඉරාජ්ටත් මේ වගේම කතා ගොඩක් කියල සංගීතය කියන දේ ලංකාවේ නැති කරනවා කියන තැන හිටියා. නමුත් ලෝකේ යන විදියට කොහොම හරි එතන්ට තරග කරන්න පුළුවන් කෙනෙක් ලංකාවේ ඉන්න ඕනෙ කියලයි මට හිතෙන්නෙ. 2011 ව‍සරේ හොලිවුන් සංගීත සම්මාන උලෙලට ප්‍රථම වතාවට ලංකාවෙන් ඉරාජ්ගේ ගීත දෙකක් නිර්දේශ වෙලා තියනවා.
    මේ කාටවත් කඩේ යාමක් නෙමෙයි. සරල අදහසක් විතරයි. ගායකයෙක් බිහිකරන්නෙත් ගායකයාට ජනප්‍රිය තාවය දෙන්නෙත් රසිකයාමනම්, එහෙම බිහිකරන ගායකයා පිස්සු නටනවනම් ඔහුව ඉවත් කරන්නත් ඒ අයටම බැරි වෙන එකක් නැ කියලයි මට නම් හිතෙන්නෙ.