ඉන්ද්‍රජිත්ගේ අනාවැකිය හරියයි

IMMuhandiram

Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    තෙල් පෝලිම් අඩුවෙයි😄😄😄
    Petrol gahapu vehicles gini gannakota nikan dunnath enna
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    බැක්ෆයර් වෙන්ඩ උබ හිතුවද ටූස් ටොක් වාහනයක් කියල ගිනි අරන් තියෙන්නෙ, මෝඩ කතා කියන්ඩ එපා බන්🤣🤣🤣🤣
    Mata penne bike higanna bike eka wikunala two stroke three wheel kattak aragenada koheda 🤣🤣
    A/L fail nugatha danna two stroke 🤣🤣🤣
     
    • Haha
    Reactions: gnilukshi

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,150
    3
    118,917
    113
    Gampaha
    තෙල් පෝලිම් අඩුවෙයි. @PHBhagya ඔය බැක්ෆයර් කේස් එක බයික් වල වෙන්න පුලුවන්නම් අපිව දැනුවත් කරපන්. රෝද දෙක උඩ ජීවිතේ ඉතින්. 😁😁😁😁
    ලොකු අවුලක් නෑ. බයික් වලට කොහොමත් හයි ඔක්ටේන් රෙකමන්ඩ් කරල නෑනෙ.
    දන්න විදිහට ඔක්ටේන් අසූ අට රෙකමන්ඩඩ්...

    බයික් විතරක් නෙමෙයි, ගොඩක් ජපං වාහනත් 88න් උඩ රෙකමන්ඩ් කරල තියෙන්නෙ..

    මම කියෙවුවට, බැක්ෆයර් එකකින් නෙමෙයිද දන්නෙත් නෑ. ගිණිගත්තෙ.
    ගිණිගන්නව කියල ඔහොම ගිණි ගන්න, මේ මනුස්සයගෙ කර්ම සම්පත්තියත් බලපාන්න ඇති...😅
    අනිත් එක මචන් ඔය ඔක්ටේන් අගය වෙනස් වෙන එක ප්ලාස්ටික් කෑන් වල කලක් තියෙන එකෙන් වෙන්න පුලුවන්ද? 🤔🤔🤔🤔 @PHBhagya
    ඒ ගැනනං කිසි අදහසක් නෑ මචං...

    ඔක්ටේන් අංකය වෙනස්කරන්න පුලුවන් කෙමිකල් වර්ග තියෙනව.
    ලික්වි මොලී එකේ ඔක්ටේන් ප්ලස් කියල එකක් එහෙමත් තියෙනව. 95 රෙකමන්ඩ් කරන වාහන වලට 92 ගහල, ඒක දාන්න පුලුවන්. හැබැයි ගිණි ගණං. පෙට්‍රල් ෆුල් ටෑන්ක් එකකට දාන ලික්වි මොලී කෑන් එකක් 2500ක් විතර ඇති...
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,706
    87,086
    113
    ආශ්චර්යමත් රටක
    බැක්ෆයර් වෙන්ඩ උබ හිතුවද ටූස් ටොක් වාහනයක් කියල ගිනි අරන් තියෙන්නෙ, මෝඩ කතා කියන්ඩ එපා බන්🤣🤣🤣🤣

    ටූස් ටොක් වාහනයක් කිව්වම මම හිතුවෙ ටුක් ටුක් එක වෙනුවට අලුත් වචනයක් කියලා. 🤦‍♂️🤦‍♂️
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,587
    100,796
    113
    බැක්ෆයර් වෙන්ඩ උබ හිතුවද ටූස් ටොක් වාහනයක් කියල ගිනි අරන් තියෙන්නෙ, මෝඩ කතා කියන්ඩ එපා බන්🤣🤣🤣🤣
    :rofl: :rofl: :rofl: :rofl: එන්ජින් විසාරද එරෝසන් නැවතත් වේදිකාවේ.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,150
    3
    118,917
    113
    Gampaha
    Bath Satisfying GIF by reactionseditor
    ඒකට කියන්නෙ බල්ලො නෑවීම නෙමෙයි...,
    ධර්මයෙන් නෑවීම.....😅😅
     
    • Haha
    Reactions: Rankira and NRTG

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    Horu enoo උබලගෙ ගෙවල්යටින්, වත්තෙ, කුබුරෙ යටින් සද්දයක් ඇහෙනවනම් වහාම හෝදිසි කරපල්ල..🙄🤥

    12.40Min
     
    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,400
    1,772
    113
    Bangkok
    ටූ ස්ටොක් වාහන විතරක් නෙමෙයි බැක්ෆයර් වෙන්නෙ.

    පෙට්‍රල් වල ඔක්ටේන් අංකයෙ අඩූවීම හෝ ඒ සම්බන්ධ වෙනත් හේතු නිසා බැක් ෆයර් හෝ එන්ජින් ක්නොක් වීම වෙන්න පුලුවන්.
    එහෙම වෙන්නෙ,
    ඉග්නේශන් චේම්බර් එකේ තියෙන අධිකව රත්වුණ කාබන් අංශු නිසා, ස්පාක් ප්ලග් එක ස්පාක් වෙන්න කලින්, පෙට්‍රල් මිශ්‍ර වාතය දහනය වීමෙන් (ඔක්ටේන් අංකය අඩු පෙට්‍රල් ඉක්මනින් දහනය වෙනව),
    මේක එන්ජින් ටයිමිං වලින් පිට වෙන දෙයක්,
    මේ අවස්ථාවෙදි වෑල් හරියට ශීට් වෙලා නැත්තං (පිශ්ඨන් එක උඩට එමින් තියෙන අවස්ථාව) බැක් ෆයර් වෙන්න පුලුවන්.
    @PHBhagya මචන් උඹ මොලේ තියන මිනිහෙක් හැටියට, ඇයි බන් මේවගේ මීහරකෙක්ට engineering concepts උගන්නන්න හදන්නෙ?
    උඹ ඌට MIT එකෙන් පබ්ලිෂ් කරපු පේපර් එකක් පෙන්නුවත්, මූ ඒකටත් වැරදි කියයි
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,150
    3
    118,917
    113
    Gampaha
    @PHBhagya මචන් උඹ මොලේ තියන මිනිහෙක් හැටියට, ඇයි බන් මේවගේ මීහරකෙක්ට engineering concepts උගන්නන්න හදන්නෙ?
    උඹ ඌට MIT එකෙන් පබ්ලිෂ් කරපු පේපර් එකක් පෙන්නුවත්, මූ ඒකටත් වැරදි කියයි
    පොඩි ආතල් එකක් මචං ගත්තෙ....😁
     
    MangoPearsApple

    Well-known member
  • Feb 28, 2022
    486
    654
    93
    බැක්ෆයර් වෙන්ඩ උබ හිතුවද ටූස් ටොක් වාහනයක් කියල ගිනි අරන් තියෙන්නෙ, මෝඩ කතා කියන්ඩ එපා බන්🤣🤣🤣🤣
    uba hari (y) methana lokuwata back fire wela na. front thama hodatama fire wela thiyenne

    273686636_3101309346849892_1339890633816412770_n.jpg
     
    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,400
    1,772
    113
    Bangkok
    uba hari (y) methana lokuwata back fire wela na. front thama hodatama fire wela thiyenne
    ඌගෙත් සෑහෙන බැක්-ෆයර් වෙනව ඇති රාජපක්ෂල අරින ඇරිල්ලට

    තව ටිකකින් "backfire" google කරල professor වගේ දුවගෙන එයි
     
    • Haha
    Reactions: MangoPearsApple

    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    ඌගෙත් සෑහෙන බැක්-ෆයර් වෙනව ඇති රාජපක්ෂල අරින ඇරිල්ලට

    තව ටිකකින් "backfire" google කරල professor වගේ දුවගෙන එයි
    Wadak naa okata English baa.
    Google translate dala tamai kiyawanna wenne godayata🤣

    ටූස් ටොක් වාහනයක් කිව්වම මම හිතුවෙ ටුක් ටුක් එක වෙනුවට අලුත් වචනයක් කියලා. 🤦‍♂️🤦‍♂️
    Niyama godeh mudukku vocabulary eka tiyenne ponziyata 🤣
    ------ Post added on Mar 26, 2022 at 9:48 PM
     
    • Like
    Reactions: aquaman2020

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,836
    3,862
    113
    USA
    අනිවාර්යයෙන් වෙන්න පුලුවන්.

    ඔක්ටේන් අගය අඩුවුණාම එන්ජිම බැක්ෆයර් වෙලා ගිණිගන්න ඉඩක් තියෙනව. (pre ignition වෙලා ඉන්ටේක් මැනිෆෝල් එක ඇතුලෙ ඉන්ධන දහනය වීම)

    හැබැයි,
    වාහන වල එන ක්නොක් සෙන්සර් වගේ, අලුත් වාහන වල බැක්ෆයර් වෙන එකටත් මොකක් හරි සේෆ්ටි ක්‍රමයක් තියෙනවද කියන එකනං හරියටම දන්නෙ නෑ....
    මචන් අලුත් වාහන එහෙම බැක්ෆයර් වෙන්නේ නැ ඔක්ටේන් අඩු වෙලා නොක් වෙනඩ පටන් ගනිද්දිම ටයිමින් එජස්ට් වෙනවා කම්ප්රේෂන් අඩු කරගන්ඩ.
    මගේ එකේ 95 ගහන්ඩ කියලා තියෙන්නේ ඒ උනාට 92 ගැහුවහම නොක් වෙන් නැ හැබැයි මයිලේජ් එක පට්ට විදිහට අඩු වෙනවා.

    මම හිතන්නේ මේ සීන් එක නම් තෙල් වල අවුලක් හින්දා නෙවෙයි වෙන මොකක් හරි හින්දා ගිනි ගන්ඩ ඇත්තේ.
    තව එකක් දැන් මේ ලගදී ඉදන් එන ප්‍රෙට්‍රල් වල අවුලක් තියනවා මයිලේජ් එක අඩුයි මම හිතන්නේ 95 කිව්වට 89 වගේ ඇත්තේ, 92 කිව්වට 85 වගේ ඇත්තේ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820

    මොකක්ද කාරෙක

    මගෙත් 95 ගහන්න කියල තියෙන්නෙ දැන් 92+ ඔක්ටේන් බූස්ටර් දාල දුවන්නෙ
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    බැක්ෆයර් වෙන්ඩ උබ හිතුවද ටූස් ටොක් වාහනයක් කියල ගිනි අරන් තියෙන්නෙ, මෝඩ කතා කියන්ඩ එපා බන්🤣🤣🤣🤣
    ටූස් ටොක් නෙමේ අම්බරුවො ටූ ස්ට්‍රෝක්.. කොහෙද මල් පොන්නය අටට විතරනෙ ඉස්කොලෙ ගිහිං තියෙන්නෙ..