mazda Axela ekak ban,මොකක්ද කාරෙක
මගෙත් 95 ගහන්න කියල තියෙන්නෙ දැන් 92+ ඔක්ටේන් බූස්ටර් දාල දුවන්නෙ
ගොඩක් කල් නම් දුවන්ඩ හොද නැතුව ඇති බන් ඉක්මනට කාබන් බැදෙනවා, තෙල් වල අවුලක් තියනවා.
mazda Axela ekak ban,මොකක්ද කාරෙක
මගෙත් 95 ගහන්න කියල තියෙන්නෙ දැන් 92+ ඔක්ටේන් බූස්ටර් දාල දුවන්නෙ
ටූ ස්ටොක් වාහන විතරක් නෙමෙයි බැක්ෆයර් වෙන්නෙ.
පෙට්රල් වල ඔක්ටේන් අංකයෙ අඩූවීම හෝ ඒ සම්බන්ධ වෙනත් හේතු නිසා බැක් ෆයර් හෝ එන්ජින් ක්නොක් වීම වෙන්න පුලුවන්.
එහෙම වෙන්නෙ,
ඉග්නේශන් චේම්බර් එකේ තියෙන අධිකව රත්වුණ කාබන් අංශු නිසා, ස්පාක් ප්ලග් එක ස්පාක් වෙන්න කලින්, පෙට්රල් මිශ්ර වාතය දහනය වීමෙන් (ඔක්ටේන් අංකය අඩු පෙට්රල් ඉක්මනින් දහනය වෙනව),
මේක එන්ජින් ටයිමිං වලින් පිට වෙන දෙයක්,
මේ අවස්ථාවෙදි වෑල් හරියට ශීට් වෙලා නැත්තං (පිශ්ඨන් එක උඩට එමින් තියෙන අවස්ථාව) බැක් ෆයර් වෙන්න පුලුවන්.
අහ්හ්, ඒක නේමාත් මේ පොඩි විනෝදයක් ලබන්නෙ....
![]()

ටූස් ටොක් වාහනයක් කිව්වම මම හිතුවෙ ටුක් ටුක් එක වෙනුවට අලුත් වචනයක් කියලා.![]()

Owners manual eke thynw bn 90 th plwn engine damage wenne nathuwa but performance+fuel economy aduwenawa kylmazda Axela ekak ban,
ගොඩක් කල් නම් දුවන්ඩ හොද නැතුව ඇති බන් ඉක්මනට කාබන් බැදෙනවා, තෙල් වල අවුලක් තියනවා.
අනිවාර්යයෙන් වෙන්න පුලුවන්.
ඔක්ටේන් අගය අඩුවුණාම එන්ජිම බැක්ෆයර් වෙලා ගිණිගන්න ඉඩක් තියෙනව. (pre ignition වෙලා ඉන්ටේක් මැනිෆෝල් එක ඇතුලෙ ඉන්ධන දහනය වීම)
හැබැයි,
වාහන වල එන ක්නොක් සෙන්සර් වගේ, අලුත් වාහන වල බැක්ෆයර් වෙන එකටත් මොකක් හරි සේෆ්ටි ක්රමයක් තියෙනවද කියන එකනං හරියටම දන්නෙ නෑ....
ගහනකොට මල්ටිබැරල් වලින්ම ගැහුවා නේද කුඩු වෙන්නටූ ස්ටොක් වාහන විතරක් නෙමෙයි බැක්ෆයර් වෙන්නෙ.
පෙට්රල් වල ඔක්ටේන් අංකයෙ අඩූවීම හෝ ඒ සම්බන්ධ වෙනත් හේතු නිසා බැක් ෆයර් හෝ එන්ජින් ක්නොක් වීම වෙන්න පුලුවන්.
එහෙම වෙන්නෙ,
ඉග්නේශන් චේම්බර් එකේ තියෙන අධිකව රත්වුණ කාබන් අංශු නිසා, ස්පාක් ප්ලග් එක ස්පාක් වෙන්න කලින්, පෙට්රල් මිශ්ර වාතය දහනය වීමෙන් (ඔක්ටේන් අංකය අඩු පෙට්රල් ඉක්මනින් දහනය වෙනව),
මේක එන්ජින් ටයිමිං වලින් පිට වෙන දෙයක්,
මේ අවස්ථාවෙදි වෑල් හරියට ශීට් වෙලා නැත්තං (පිශ්ඨන් එක උඩට එමින් තියෙන අවස්ථාව) බැක් ෆයර් වෙන්න පුලුවන්.
රෙදි ඉල්ලෙමම නිකමට කල්පනා කරේ.
වෙන එකෙක්ට ඔහොම argument එකක් දැම්මම ගොඩක් එවුන් ගුගල් එකෙයි youtube එකෙයි ගහල එන ඒවා බලල මොකක්හරි counterargument හදාගෙන එනවා. මුට ටිකක් ඉංගිරිසි අවුල් නිසා ඒකත් කරන්න අමාරු ඇති. සමහරවිට දන්න කියන ගරාජ් කාරයොන්ට call කර කර අහනවා ඇති දැන් ඕක ගැන.
මම දන්න තරමින්, .Owners manual eke thynw bn 90 th plwn engine damage wenne nathuwa but performance+fuel economy aduwenawa kyl
මම නිකමට කල්පනා කරේ.
වෙන එකෙක්ට ඔහොම argument එකක් දැම්මම ගොඩක් එවුන් ගුගල් එකෙයි youtube එකෙයි ගහල එන ඒවා බලල මොකක්හරි counterargument හදාගෙන එනවා. මුට ටිකක් ඉංගිරිසි අවුල් නිසා ඒකත් කරන්න අමාරු ඇති. සමහරවිට දන්න කියන ගරාජ් කාරයොන්ට call කර කර අහනවා ඇති දැන් ඕක ගැන.
ඇත්තම කතාව කිවුවොත් මචංල,ගහනකොට මල්ටිබැරල් වලින්ම ගැහුවා නේද කුඩු වෙන්න
රෙදි ඉල්ලෙ
------ Post added on Mar 27, 2022 at 3:46 AM
ආතල් එකක්....ආතල් එකක්... මනුස්සයෝ...උබ බීලද, නැත්නම් උබ මුගෙන් ආතල් එකක් ගන්නවද?![]()
![]()
අහ්හ්, ඒක නේ![]()
------ Post added on Mar 27, 2022 at 1:14 AM
මචන් අලුත් වාහන එහෙම බැක්ෆයර් වෙන්නේ නැ ඔක්ටේන් අඩු වෙලා නොක් වෙනඩ පටන් ගනිද්දිම ටයිමින් එජස්ට් වෙනවා කම්ප්රේෂන් අඩු කරගන්ඩ.
මගේ එකේ 95 ගහන්ඩ කියලා තියෙන්නේ ඒ උනාට 92 ගැහුවහම නොක් වෙන් නැ හැබැයි මයිලේජ් එක පට්ට විදිහට අඩු වෙනවා.
මම හිතන්නේ මේ සීන් එක නම් තෙල් වල අවුලක් හින්දා නෙවෙයි වෙන මොකක් හරි හින්දා ගිනි ගන්ඩ ඇත්තේ.
තව එකක් දැන් මේ ලගදී ඉදන් එන ප්රෙට්රල් වල අවුලක් තියනවා මයිලේජ් එක අඩුයි මම හිතන්නේ 95 කිව්වට 89 වගේ ඇත්තේ, 92 කිව්වට 85 වගේ ඇත්තේ

මොකක්ද බූස්ටරේ.... ලික්වි මොලී එකද? ඒක 2500ත් පැනල නේද...මොකක්ද කාරෙක
මගෙත් 95 ගහන්න කියල තියෙන්නෙ දැන් 92+ ඔක්ටේන් බූස්ටර් දාල දුවන්නෙ
ගොන් බයියාgon katha kiyanda epa harako,,, electrical issue ekak wenda athi,, moda harak
Booster ekatatat rs 2000 kin witara ariya neda wiruwa?මොකක්ද කාරෙක
මගෙත් 95 ගහන්න කියල තියෙන්නෙ දැන් 92+ ඔක්ටේන් බූස්ටර් දාල දුවන්නෙ
mona lokeda moda harako aluth wahanawata bala petrol gahapuwama gini ganneගොන් බයියා
92 gahapu ekakata. thel half tank thiyeddi 95 gahuwata awulak nadda mcn. Mix wunata ?පෙට්රල් වල සුවඳනං හෙන වෙනස්...
මම ඔය සම්බන්ධ video එකක් දැක්ක. ඕකට මොකක් ද knock වෙනවද මොකක් ද එකක් කීවේ.අනිවාර්යයෙන් වෙන්න පුලුවන්.
ඔක්ටේන් අගය අඩුවුණාම එන්ජිම බැක්ෆයර් වෙලා ගිණිගන්න ඉඩක් තියෙනව. (pre ignition වෙලා ඉන්ටේක් මැනිෆෝල් එක ඇතුලෙ ඉන්ධන දහනය වීම)
හැබැයි,
වාහන වල එන ක්නොක් සෙන්සර් වගේ, අලුත් වාහන වල බැක්ෆයර් වෙන එකටත් මොකක් හරි සේෆ්ටි ක්රමයක් තියෙනවද කියන එකනං හරියටම දන්නෙ නෑ....
Na92 gahapu ekakata. thel half tank thiyeddi 95 gahuwata awulak nadda mcn. Mix wunata ?
මොකක්ද බූස්ටරේ.... ලික්වි මොලී එකද? ඒක 2500ත් පැනල නේද...![]()
බොරු නොකිය පලයන් බන්, වතුර කවලන් කරල දැම්මත් බැක් ෆයර් වෙන්නෙ නැ ඔන නම් වෑල් ඇබරිලා යයි වැඩිම උනොත් පිස්ටනෙත් ඇබරෙයි, ඒත් මිස් කරල හිටිනව මිසක් බැක් ෆයර් නම් වෙන්නෙ නැ පෝස්ටොක් වල,ටූ ස්ටොක් වාහන විතරක් නෙමෙයි බැක්ෆයර් වෙන්නෙ.
පෙට්රල් වල ඔක්ටේන් අංකයෙ අඩූවීම හෝ ඒ සම්බන්ධ වෙනත් හේතු නිසා බැක් ෆයර් හෝ එන්ජින් ක්නොක් වීම වෙන්න පුලුවන්.
එහෙම වෙන්නෙ,
ඉග්නේශන් චේම්බර් එකේ තියෙන අධිකව රත්වුණ කාබන් අංශු නිසා, ස්පාක් ප්ලග් එක ස්පාක් වෙන්න කලින්, පෙට්රල් මිශ්ර වාතය දහනය වීමෙන් (ඔක්ටේන් අංකය අඩු පෙට්රල් ඉක්මනින් දහනය වෙනව),
මේක එන්ජින් ටයිමිං වලින් පිට වෙන දෙයක්,
මේ අවස්ථාවෙදි වෑල් හරියට ශීට් වෙලා නැත්තං (පිශ්ඨන් එක උඩට එමින් තියෙන අවස්ථාව) බැක් ෆයර් වෙන්න පුලුවන්.
ගොඩේ හරක් ඉන්නෙ වාහනේ දිහාවත් නොවල බැක්පයර්ලු ලොල්, ටූස්ටොක් ත්රිව්ල් එකක් ගෙදර ඇති ඒකයි ඔය දොඩවන්නෙ, ඔය ගිනි ගන්නෙ වයරින් අවුලක් , අපේ උන්දල vip ලයිට් අදිනව ඕවගෙ සුවර් ඔය vip ලයිට් සීන් එකකට ගිනි ගන්නෙ..gon katha kiyanda epa harako,,, electrical issue ekak wenda athi,, moda harak
බොරු නොකිය පලයන් බන්, වතුර කවලන් කරල දැම්මත් බැක් ෆයර් වෙන්නෙ නැ ඔන නම් වෑල් ඇබරිලා යයි වැඩිම උනොත් පිස්ටනෙත් ඇබරෙයි, ඒත් මිස් කරල හිටිනව මිසක් බැක් ෆයර් නම් වෙන්නෙ නැ පෝස්ටොක් වල,
ඔහොම බොරු කියන්ඩ එපා ගිනි අරන් තියෙන වාහනේ බලාපියකො ඕක බැක්ෆයර් වෙන්ඩ ලොල් මෝඩ කතා කියන්ඩ එපා![]()
මෙන්න මූ පිස්සු ගරාජ් කාරයෙක් ගෙන් අහගෙන එවිත් comment එකක් දාල. අනේ තෝ වගේ පච වෙන පොන්නයෙක් මම මගෙ ජීවිතයට දැකල නෙ. තොගෙ අම්ම තාත්තා පව් මේ වගේ බත් කන හරකෙක් පුතෙක් වෙලා ඉපඩුනාට.බොරු නොකිය පලයන් බන්, වතුර කවලන් කරල දැම්මත් බැක් ෆයර් වෙන්නෙ නැ ඔන නම් වෑල් ඇබරිලා යයි වැඩිම උනොත් පිස්ටනෙත් ඇබරෙයි, ඒත් මිස් කරල හිටිනව මිසක් බැක් ෆයර් නම් වෙන්නෙ නැ පෝස්ටොක් වල,
ඔහොම බොරු කියන්ඩ එපා ගිනි අරන් තියෙන වාහනේ බලාපියකො ඕක බැක්ෆයර් වෙන්ඩ ලොල් මෝඩ කතා කියන්ඩ එපා![]()
ත්රිවිල් එකක් ගෙදර තියාගෙන ඒකවගේ කියල හිතාගෙන පොර ටෝක් දෙන මෝඩයො ඉන්නෙ බන්, උන්ටම සෙට් වෙනව වාහනයක් ජිවිතේට අතගාලවත් නැති ගොන්නු, ගිනි ගත්ත වාහනේ බැක් ෆයර් වෙන්ඩ ලොල් , සුද්ද මම හිතන්නෙ බෙල්ලෙ වැල දාගනි විලි ලැජ්ජාවටමචන් අලුත් වාහන එහෙම බැක්ෆයර් වෙන්නේ නැ ඔක්ටේන් අඩු වෙලා නොක් වෙනඩ පටන් ගනිද්දිම ටයිමින් එජස්ට් වෙනවා කම්ප්රේෂන් අඩු කරගන්ඩ.
මගේ එකේ 95 ගහන්ඩ කියලා තියෙන්නේ ඒ උනාට 92 ගැහුවහම නොක් වෙන් නැ හැබැයි මයිලේජ් එක පට්ට විදිහට අඩු වෙනවා.
මම හිතන්නේ මේ සීන් එක නම් තෙල් වල අවුලක් හින්දා නෙවෙයි වෙන මොකක් හරි හින්දා ගිනි ගන්ඩ ඇත්තේ.
තව එකක් දැන් මේ ලගදී ඉදන් එන ප්රෙට්රල් වල අවුලක් තියනවා මයිලේජ් එක අඩුයි මම හිතන්නේ 95 කිව්වට 89 වගේ ඇත්තේ, 92 කිව්වට 85 වගේ ඇත්තේ
ෆේක් බස්සල ඇඩුවට වැඩක් වෙන්නෙ නැ, බැක්පයර් ලොල් ..THE COMMENT OF THE YEAR.
PLEASE DO NOT REPRODUCE!