ඒක ඇත්ත අපේ ජීවිතත් කොයිවෙලේද කියන්න බෑ තමා.ඒක නිසා තමා,
"මේ ලොකේ කිසිම දෙයක් අපිට ඔනේ විදිහට තියෙන්නේ නෑ.අපි හිතන විදිහට වැඩ වෙන්නේ නෑ (තමන්ගේ ශරීරය සහ සිත පවා ) ..
ඒනිසා මේ ලොකේ තනිකර දුකක් ..
ඒනිසාමේ ලොකේ අසාරයි.අර්ථයක් නෑ..වැඩක් නෑ
තෙරුමක් නෑ .. මානසිකව අත්හරින්නයි " කියලා බුදු බණේ තියෙන්නේ
මේවා මෙලොව මිනිසෙකුට යාහැකි ඉහලම තලයන් ගෙන් එකක් වුනු සක්විති රජපදවියට සුදුසුකම් ලෑබූ ගෞතම බුදුරදුන්ගේ දේශනායි.
තව ගැඹුරට කියනවනම් තමන්ගේ ශරීරයවත් තමන්ට ඔන විදිහට නැත්තම් , හිතෙන්නේත් තමන්ට ඔන දේවල් නෙමේ නම් ශරීරයවත්,සිතවත් තමන්ට අයිති නෑ .එහෙමනම් "මම " කියලා කෙනෙකුත් නෑ .."මම " නැත්තම් ලෝකයක් කොයින්ද ???..
![]()
Apith 70 80 wenakan idiy kiyala hitan inne.ape iskole unuth dan bageta bagayak merila.inna tike happy eke inna one.
ඒක නිසා තමා,
"මේ ලොකේ කිසිම දෙයක් අපිට ඔනේ විදිහට තියෙන්නේ නෑ.අපි හිතන විදිහට වැඩ වෙන්නේ නෑ (තමන්ගේ ශරීරය සහ සිත පවා ) ..
ඒනිසා මේ ලොකේ තනිකර දුකක් ..
ඒනිසාමේ ලොකේ අසාරයි.අර්ථයක් නෑ..වැඩක් නෑ
තෙරුමක් නෑ .. මානසිකව අත්හරින්නයි " කියලා බුදු බණේ තියෙන්නේ
මේවා මෙලොව මිනිසෙකුට යාහැකි ඉහලම තලයන් ගෙන් එකක් වුනු සක්විති රජපදවියට සුදුසුකම් ලෑබූ ගෞතම බුදුරදුන්ගේ දේශනායි.
තව ගැඹුරට කියනවනම් තමන්ගේ ශරීරයවත් තමන්ට ඔන විදිහට නැත්තම් , හිතෙන්නේත් තමන්ට ඔන දේවල් නෙමේ නම් ශරීරයවත්,සිතවත් තමන්ට අයිති නෑ .එහෙමනම් "මම " කියලා කෙනෙකුත් නෑ .."මම " නැත්තම් ලෝකයක් කොයින්ද ???..
![]()
ඒක නිසා තමා,
"මේ ලොකේ කිසිම දෙයක් අපිට ඔනේ විදිහට තියෙන්නේ නෑ.අපි හිතන විදිහට වැඩ වෙන්නේ නෑ (තමන්ගේ ශරීරය සහ සිත පවා ) ..
ඒනිසා මේ ලොකේ තනිකර දුකක් ..
ඒනිසාමේ ලොකේ අසාරයි.අර්ථයක් නෑ..වැඩක් නෑ
තෙරුමක් නෑ .. මානසිකව අත්හරින්නයි " කියලා බුදු බණේ තියෙන්නේ
මේවා මෙලොව මිනිසෙකුට යාහැකි ඉහලම තලයන් ගෙන් එකක් වුනු සක්විති රජපදවියට සුදුසුකම් ලෑබූ ගෞතම බුදුරදුන්ගේ දේශනායි.
තව ගැඹුරට කියනවනම් තමන්ගේ ශරීරයවත් තමන්ට ඔන විදිහට නැත්තම් , හිතෙන්නේත් තමන්ට ඔන දේවල් නෙමේ නම් ශරීරයවත්,සිතවත් තමන්ට අයිති නෑ .එහෙමනම් "මම " කියලා කෙනෙකුත් නෑ .."මම " නැත්තම් ලෝකයක් කොයින්ද ???..
![]()

සිරාවට බන් අපිත් එක්ක එක පන්තියේ හිටපු එවුන් 50න් 3 දෙනෙක් දැනට ජීවතුන් අතර නෑ. ඊ ලඟට මම වෙන්නත් පුළුවන්.