ඉන්දික ගිනිගේ මියයයි

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒක නිසා තමා,

    "මේ ලොකේ කිසිම දෙයක් අපිට ඔනේ විදිහට තියෙන්නේ නෑ.අපි හිතන විදිහට වැඩ වෙන්නේ නෑ (තමන්ගේ ශරීරය සහ සිත පවා ) ..

    ඒනිසා මේ ලොකේ තනිකර දුකක් ..

    ඒනිසාමේ ලොකේ අසාරයි.අර්ථයක් නෑ..වැඩක් නෑ
    තෙරුමක් නෑ .. මානසිකව අත්හරින්නයි "
    කියලා බුදු බණේ තියෙන්නේ

    මේවා මෙලොව මිනිසෙකුට යාහැකි ඉහලම තලයන් ගෙන් එකක් වුනු සක්විති රජපදවියට සුදුසුකම් ලෑබූ ගෞතම බුදුරදුන්ගේ දේශනායි.

    තව ගැඹුරට කියනවනම් තමන්ගේ ශරීරයවත් තමන්ට ඔන විදිහට නැත්තම් , හිතෙන්නේත් තමන්ට ඔන දේවල් නෙමේ නම් ශරීරයවත්,සිතවත් තමන්ට අයිති නෑ .එහෙමනම් "මම " කියලා කෙනෙකුත් නෑ .."මම " නැත්තම් ලෝකයක් කොයින්ද ???:rolleyes:
    ..:)
    ඒක ඇත්ත අපේ ජීවිතත් කොයිවෙලේද කියන්න බෑ තමා.

    ඒත් ඉතින් මැරෙන්න වයසක් නෙවේ නෙ හතලිහවත් පැනල නෑ නෙ.
     
    Sam Rock

    Well-known member
  • Mar 2, 2015
    1,154
    547
    113
    Dubai
    හපොයි.. අසනීපේ හොද වෙන්නේ නෑ කියලා ඒකට දුන්න බෙහෙත් ගොඩක් බොන්න ඇති අමාරුව නිසා. අපරාදේ ජීවිතයක්. දුවෙකුත් ඉන්නවා නේද? :no:
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    Apith 70 80 wenakan idiy kiyala hitan inne.ape iskole unuth dan bageta bagayak merila.inna tike happy eke inna one.

    සිරාවට බන් අපිත් එක්ක එක පන්තියේ හිටපු එවුන් 50න් 3 දෙනෙක් දැනට ජීවතුන් අතර නෑ. ඊ ලඟට මම වෙන්නත් පුළුවන්.
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,342
    12,610
    113
    Piliyandala
    ඒක නිසා තමා,

    "මේ ලොකේ කිසිම දෙයක් අපිට ඔනේ විදිහට තියෙන්නේ නෑ.අපි හිතන විදිහට වැඩ වෙන්නේ නෑ (තමන්ගේ ශරීරය සහ සිත පවා ) ..

    ඒනිසා මේ ලොකේ තනිකර දුකක් ..

    ඒනිසාමේ ලොකේ අසාරයි.අර්ථයක් නෑ..වැඩක් නෑ
    තෙරුමක් නෑ .. මානසිකව අත්හරින්නයි "
    කියලා බුදු බණේ තියෙන්නේ

    මේවා මෙලොව මිනිසෙකුට යාහැකි ඉහලම තලයන් ගෙන් එකක් වුනු සක්විති රජපදවියට සුදුසුකම් ලෑබූ ගෞතම බුදුරදුන්ගේ දේශනායි.

    තව ගැඹුරට කියනවනම් තමන්ගේ ශරීරයවත් තමන්ට ඔන විදිහට නැත්තම් , හිතෙන්නේත් තමන්ට ඔන දේවල් නෙමේ නම් ශරීරයවත්,සිතවත් තමන්ට අයිති නෑ .එහෙමනම් "මම " කියලා කෙනෙකුත් නෑ .."මම " නැත්තම් ලෝකයක් කොයින්ද ???:rolleyes:
    ..:)

    metika therum ganna bari widihata apiwa anda wela ban
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,726
    2,206
    113
    Nugegoda
    නිවන් සැප ලැබේව. දන්න විදියට liver failure due to drug overdose. Note sure
     
    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    ඒක නිසා තමා,

    "මේ ලොකේ කිසිම දෙයක් අපිට ඔනේ විදිහට තියෙන්නේ නෑ.අපි හිතන විදිහට වැඩ වෙන්නේ නෑ (තමන්ගේ ශරීරය සහ සිත පවා ) ..

    ඒනිසා මේ ලොකේ තනිකර දුකක් ..

    ඒනිසාමේ ලොකේ අසාරයි.අර්ථයක් නෑ..වැඩක් නෑ
    තෙරුමක් නෑ .. මානසිකව අත්හරින්නයි "
    කියලා බුදු බණේ තියෙන්නේ

    මේවා මෙලොව මිනිසෙකුට යාහැකි ඉහලම තලයන් ගෙන් එකක් වුනු සක්විති රජපදවියට සුදුසුකම් ලෑබූ ගෞතම බුදුරදුන්ගේ දේශනායි.

    තව ගැඹුරට කියනවනම් තමන්ගේ ශරීරයවත් තමන්ට ඔන විදිහට නැත්තම් , හිතෙන්නේත් තමන්ට ඔන දේවල් නෙමේ නම් ශරීරයවත්,සිතවත් තමන්ට අයිති නෑ .එහෙමනම් "මම " කියලා කෙනෙකුත් නෑ .."මම " නැත්තම් ලෝකයක් කොයින්ද ???:rolleyes:
    ..:)

    :yes::yes::yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    සිරාවට බන් අපිත් එක්ක එක පන්තියේ හිටපු එවුන් 50න් 3 දෙනෙක් දැනට ජීවතුන් අතර නෑ. ඊ ලඟට මම වෙන්නත් පුළුවන්.

    ado sirawata ban apeth ekka hitapu classmates la 4k withara danata marila.