ඩොකානම් කිසිම බුද්ධියක් නැති ඩයල් එකක්,මිනිහගෙ ඩොකා පට්ටම පැත්තකින් තිබ්බනම් මිනිහා නිකන් කෑ ගහන පිස්සෙක් වගේ,මමත් ලොකුවට ජොතිෂ්‍යය විස්වාස කරන්නෙ නෑ,ඒත් මේ ලඟදි අපෙ මලයට වෙච්චි පොඩි සීන් එකක් නිසා පොඩි විස්වාසයක් තියෙනවා.ඊට කලින්නම් මම මූනටම සමහර උන්ට කියලා තියෙනවා.









