ඉන්දික තොටවත්ත - විවාදයේ වීඩියෝව

wiky123

Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    ඩොකානම් කිසිම බුද්ධියක් නැති ඩයල් එකක්,මිනිහගෙ ඩොකා පට්ටම පැත්තකින් තිබ්බනම් මිනිහා නිකන් කෑ ගහන පිස්සෙක් වගේ,මමත් ලොකුවට ජොතිෂ්‍යය විස්වාස කරන්නෙ නෑ,ඒත් මේ ලඟදි අපෙ මලයට වෙච්චි පොඩි සීන් එකක් නිසා පොඩි විස්වාසයක් තියෙනවා.ඊට කලින්නම් මම මූනටම සමහර උන්ට කියලා තියෙනවා.:D:D:D
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මෙහෙමයි මචන් මේ Field දෙකක්.. ප්‍රධානම මනෝවිද්‍යාවේ තියෙන කන්සෙප්ට් වලින් ජෝතිෂ්‍ය බොරුයි කියල ඔප්පු කරන්න පුලුවන් කියුවට ඒක හරි විදියට කරන්න නම් ක්ෂේත්‍රදෙක සම්බන්ධව හසල දැනුමක් හා Practice එකක් අවශ්‍යයි. එතනින් එහා ඒ ගැන කිව යුතු දෙයක් නැත.
     
    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,125
    525
    113
    Colombo
    මම සතු අල්ප මානසික විද්‍යා දැනුම තුලින් මා දුටු දේනම් , මෙම වෛද්‍යවරයා සතුව මානසික රෝගයක් ඇති බවයි,... :nerd:

    සරලවම කිවුවොත් ,
    කතා කරන වචන, ඒ වචන හැසිරවීම, මුහුණේ ඉරියව් හා අංග චලන දෙස බැලීමෙන් ඒ පිළිබඳව යම් මතයකට එන්න පුළුවන්. :yes::yes:

    විවාදාත්මකව ගත්තොත් තර්ක කිරීමේ හැකියාව, විවාද මාතෘකා පිළිබඳ දැනුම හා ප්‍රතිවිරුද්ධ පාර්ශවයට ගරු කිරීම.. මේකත් අන්තිමයි... :baffled:

    වෛද්‍යවරයෙකු කතා කළ යුත්තේ මෙලෙස නෙමෙයි.
    විශේෂයෙන්ම මානසික වෛද්‍යවරයෙක් තුල මීට වඩා ඉවසීමක් තියෙන්න ඕනේ. වෙනත් වෛද්‍යවරයෙකුටත් වඩා. :frown::frown::frown:

    මොහු එක තැනක කියනවා මට නම් කියන්න එන්න එපා ලංකාවේ විශිෂ්ඨතම මානසික වෛද්‍ය වරයෙක් මම කියලා..... අනේ ඉතින් තමන්ම එහෙම කියා ගත්තට පස්සේ කවර කතාද? :angry:

    ඉන්දික ගැන පසුව කියමි. :yes:

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    දිස් ඩොක් ලුක්ස් ලයික් අ ටිපිකල් මන්ක්.:lol: කොහෙද බන් උ මනෝ විද්යාවක් ගැන කියන්නෙ?
     
    hirantha86

    Active member
  • May 16, 2007
    902
    36
    28
    මම සතු අල්ප මානසික විද්‍යා දැනුම තුලින් මා දුටු දේනම් , මෙම වෛද්‍යවරයා සතුව මානසික රෝගයක් ඇති බවයි,... :nerd:

    සරලවම කිවුවොත් ,
    කතා කරන වචන, ඒ වචන හැසිරවීම, මුහුණේ ඉරියව් හා අංග චලන දෙස බැලීමෙන් ඒ පිළිබඳව යම් මතයකට එන්න පුළුවන්. :yes::yes:

    විවාදාත්මකව ගත්තොත් තර්ක කිරීමේ හැකියාව, විවාද මාතෘකා පිළිබඳ දැනුම හා ප්‍රතිවිරුද්ධ පාර්ශවයට ගරු කිරීම.. මේකත් අන්තිමයි... :baffled:

    වෛද්‍යවරයෙකු කතා කළ යුත්තේ මෙලෙස නෙමෙයි.
    විශේෂයෙන්ම මානසික වෛද්‍යවරයෙක් තුල මීට වඩා ඉවසීමක් තියෙන්න ඕනේ. වෙනත් වෛද්‍යවරයෙකුටත් වඩා. :frown::frown::frown:

    මොහු එක තැනක කියනවා මට නම් කියන්න එන්න එපා ලංකාවේ විශිෂ්ඨතම මානසික වෛද්‍ය වරයෙක් මම කියලා..... අනේ ඉතින් තමන්ම එහෙම කියා ගත්තට පස්සේ කවර කතාද? :angry:

    ඉන්දික ගැන පසුව කියමි. :yes:

    මමත් උබේ අදහසත් එක්ක එකගයි මචන් ,මේ ඩොකා තමුන් ගැන ලොකු මානයකින් ඉන්න බවක් තමයි පෙනුනේ ඒ හින්දම වෙන්න ඇති කරුණු හරියට හොයන ඇවිත් නැත්තෙත් තමුන් සියල්ල දත් කියන මානසිකත්වයෙන්
     
    SDasun

    Junior member
  • Jan 1, 2007
    75
    7
    8
    40
    මොරටුව
    මෙහෙමයි මචන් මේ Field දෙකක්.. ප්‍රධානම මනෝවිද්‍යාවේ තියෙන කන්සෙප්ට් වලින් ජෝතිෂ්‍ය බොරුයි කියල ඔප්පු කරන්න පුලුවන් කියුවට ඒක හරි විදියට කරන්න නම් ක්ෂේත්‍රදෙක සම්බන්ධව හසල දැනුමක් හා Practice එකක් අවශ්‍යයි. එතනින් එහා ඒ ගැන කිව යුතු දෙයක් නැත.

    Agreed! යමක් බොරුයි කියල කියන්න තියෙන හොඳම සාක්ෂිය සන්ධර්බය තුලින්ම ඒක බොරුයි කියලා ගන්නවා නම් ඒක තමයි. විද්‍යාෙවන් ආගම බොරු කරන්න යවා හෝ ආගමෙන් විද්‍යාව බොරු කරන්න යනවා කියන එකත් ඔය මගේම අතාර්කික වැඩක්.