ඉන්දික තොටවත්ත

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Snapshot-1.jpg

    හැබැයි ඔය එකේවත් මූ තරම් නම් ආතල් දුන්නේ නෑ :lol::lol::lol:
     
    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,851
    799
    113
    @Thusithaya
    දෙරණෙද මන්ද program එකකට ඇවිත් හෙන ලිදකට වැටුන නේද බන් ඕකව..
    හොයල ගනින් program එක..
    අර හාමුදුරු කෙනෙක් මූලාසනේ තියල තුන්දෙනෙක් ගෙන්නල ප්‍රශ්න සාකච්චා කරන්නෙ..
    ඒ program එක හොයාගනින් ඕකා නෑව ඇති වෙන්න..

    පෙට්ටි වල ඇතුලෙ තියන ඒව කියන්නෙ විෂ්මකර්මයෙක් වෙන්න ඕන නෑ බන්..
    හිත් කියවන්න පුළුවන් අමුනුස්සයො ඉන්නව ඒ එකෙක් බැද ගත්තාම කරන්න පුළුවන්..
    ඕන තරං එහෙම තැන් වලට ගිහින් තියනව..
    මහ ලොකු දේවල් නෙවේ බන්..

    හැබැයි ඕකා නම් සිරසෙන් ප්ලෑන් කරල පුම්බපු එකෙක් තමයි කලින්ම ඌට කියල ඇති මොනාද තියෙන්නෙ කියල ලොල්
    සුපර්ස්ටාර් ලාස්ට් රවුන්ඩ් එකට තේරෙන්නත් ඉස්සෙල්ල ස්ටාර් කව්ද කියල උන් ඩිසයිඩ් කරනව වගේ.. පකින් රියැලිටි :rofl:

    තව සති දෙකකින් විතර ඕකාට මල් තියලත් වදින්න පටන් ගනීද දන්නෙ නෑ අපේ හරක් ලොල්ස්..

    2/1 අනාවැකි නම් මමත් කියන්නම් කො බන්..

    :rofl::rofl:

    මම බැලුවා ඕක බන් මාත් කියන්න හිටියේ මු බොරැ හිලක් එදා මු බේරැනා ඒ වේලාවේ බෑ කියලා කට්ටියටම නොන්ඩි හිනා දැම්මා මු සිරසේ එකේ ගත්ත වෙලේම කිව්වා ඕය වැඩසටහන පොයට යන්නෙ:D
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    කවුද බං ඕවා විස්වාස කරන්නේ.......අර එකෙක් වෙඩි තියාගන්නවා කිව්වේ මහින්ද පැරදුනොත් කෝ වෙඩි තියාගත්තද?

    එහෙනම් ඌ මහින්ද හදපු බොරු හිලක් වෙන්න ඇති

    :lol: jara cut eka
     
    Feb 26, 2009
    849
    62
    0
    මෙතන
    දෙරණෙද මන්ද program එකකට ඇවිත් හෙන ලිදකට වැටුන නේද බන් ඕකව..
    හොයල ගනින් program එක..
    අර හාමුදුරු කෙනෙක් මූලාසනේ තියල තුන්දෙනෙක් ගෙන්නල ප්‍රශ්න සාකච්චා කරන්නෙ..
    ඒ program එක හොයාගනින් ඕකා නෑව ඇති වෙන්න..

    පෙට්ටි වල ඇතුලෙ තියන ඒව කියන්නෙ විෂ්මකර්මයෙක් වෙන්න ඕන නෑ බන්..
    හිත් කියවන්න පුළුවන් අමුනුස්සයො ඉන්නව ඒ එකෙක් බැද ගත්තාම කරන්න පුළුවන්..
    ඕන තරං එහෙම තැන් වලට ගිහින් තියනව..
    මහ ලොකු දේවල් නෙවේ බන්..

    හැබැයි ඕකා නම් සිරසෙන් ප්ලෑන් කරල පුම්බපු එකෙක් තමයි කලින්ම ඌට කියල ඇති මොනාද තියෙන්නෙ කියල ලොල්
    සුපර්ස්ටාර් ලාස්ට් රවුන්ඩ් එකට තේරෙන්නත් ඉස්සෙල්ල ස්ටාර් කව්ද කියල උන් ඩිසයිඩ් කරනව වගේ.. පකින් රියැලිටි :rofl:

    තව සති දෙකකින් විතර ඕකාට මල් තියලත් වදින්න පටන් ගනීද දන්නෙ නෑ අපේ හරක් ලොල්ස්..

    2/1 අනාවැකි නම් මමත් කියන්නම් කො බන්..

    :rofl::rofl:

    hiru wage mathaka. poya dawasaka neda giye
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඕක ඕනෙ මොන්ටිසෝරි බබෙකුට තේරෙනවනේ බං? විධායක ජනාධිපති කමේ ඉඳං පැරදිච්ච එකා දැං කොහෙ දිනන්නද කියලා? ඕං බලපං මගෙ අනාවැකිය බොරුද කියලා :rofl:
     
    • Like
    Reactions: ijay

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    ehnam meke hitapu ke denek kiuwada mahinda paradinawa kiyala etha kota unth patta saththara karayo 50-50 tiyana dekata one ekek ta luck eka anuwa kiyanna puluwan.
     
    Feb 23, 2015
    542
    45
    0
    South korea
    දෙරණෙද මන්ද program එකකට ඇවිත් හෙන ලිදකට වැටුන නේද බන් ඕකව..
    හොයල ගනින් program එක..
    අර හාමුදුරු කෙනෙක් මූලාසනේ තියල තුන්දෙනෙක් ගෙන්නල ප්‍රශ්න සාකච්චා කරන්නෙ..
    ඒ program එක හොයාගනින් ඕකා නෑව ඇති වෙන්න..

    පෙට්ටි වල ඇතුලෙ තියන ඒව කියන්නෙ විෂ්මකර්මයෙක් වෙන්න ඕන නෑ බන්..
    හිත් කියවන්න පුළුවන් අමුනුස්සයො ඉන්නව ඒ එකෙක් බැද ගත්තාම කරන්න පුළුවන්..
    ඕන තරං එහෙම තැන් වලට ගිහින් තියනව..
    මහ ලොකු දේවල් නෙවේ බන්..

    හැබැයි ඕකා නම් සිරසෙන් ප්ලෑන් කරල පුම්බපු එකෙක් තමයි කලින්ම ඌට කියල ඇති මොනාද තියෙන්නෙ කියල ලොල්
    සුපර්ස්ටාර් ලාස්ට් රවුන්ඩ් එකට තේරෙන්නත් ඉස්සෙල්ල ස්ටාර් කව්ද කියල උන් ඩිසයිඩ් කරනව වගේ.. පකින් රියැලිටි :rofl:

    තව සති දෙකකින් විතර ඕකාට මල් තියලත් වදින්න පටන් ගනීද දන්නෙ නෑ අපේ හරක් ලොල්ස්..

    2/1 අනාවැකි නම් මමත් කියන්නම් කො බන්..

    :rofl::rofl:

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha

    හිත් කියවන්න තොට පිස්සු
    ඕව මිත්‍යාවල් ඕවට රැවටෙන්න එපා