ඔය පිස්සා හිතන් ඉන්නේ ජපන් වාහන වලට ස්පෙයාර් පාර්ට්ස් ගේන්නේ රුපියල් දීලා කියලද දන්නේ නෑ :rofl: ඇයි වාහනේ දුවන කාලෙටම තෙල් ගහන්න ඕනේ UAE වගේ ගොඩක් රටවල් තෙල් වලින් අයින් වෙලා EV වලට යනවා පිච්ඡේන තෙල් ටික ඉතුරු කරගෙන Export කරන්න