ඉන්දියන් ඇල්ටො එකත් එක්ක තරග කරන්න ආපු BAW E7

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    Ew GIF
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,589
    16,442
    113


    ඔය පිස්සා හිතන් ඉන්නේ ජපන් වාහන වලට ස්පෙයාර් පාර්ට්ස් ගේන්නේ රුපියල් දීලා කියලද දන්නේ නෑ :rofl:
     
    • Haha
    Reactions: 2osama

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,469
    8,631
    113
    Galaha
    මම ඕව ගැන උනන්දු පොරක්ගෙන් ඇහුව යට කවර් එකක් නැති නිසා වැස්සෙ වතුරෙ එහෙම යන්න පුලුවන්ද අවුලක් නැද්ද කියල. මූ මගෙ ඇඟට කඩාගෙන පැනපි වතුරෙ යන්න බෝට්ටුවක් ගනින් කියලා. ඒ වගේ ඕවා ගන්න මෝඩයොත් ඉන්නවා ඒ නිසානේ ඕවා එන්නේ.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,146
    113
    තනිකරම ටාගට් කරන්නේ අපි වගේ මධ්‍යම පන්තියේ මිනිස්සුන්ව. පව් අසරණ මිනිස්සු ඉතින් social media රැළි වලට අහුවෙනවා. යන්තං හරි නාඩි වැටෙනවා නම් ඕන ගොනෙකුට තේරෙනවා ඕකේ මොකද්ද වෙන්නේ කියලා
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,705
    8,979
    113
    kandy
    මට නම් ඔකේ තියන ප්‍රශ්නේ fast charging නැති එක . නැත්නම් වෙන අව්ලක් නෑ . පරණ ලඩියක් අරන් repair කරලා , මාස 6 න් 6 ට service කරලා , engine gear box මේ වගේ දේවල් වලට සල්ලි යට කරනවට වඩා මේක හොදයි .. ත්‍රීවීල් එකක් ලක්ෂ 30යි .. තව 15ක් දීලා මේක ගන්න එක ඊට වඩා හොද නැද්ද ..
    https://bawauto.com/e7-bagel/