ඉන්දියන් ඇල්ටො එකත් එක්ක තරග කරන්න ආපු BAW E7

2osama

Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    ඔය පිස්සා හිතන් ඉන්නේ ජපන් වාහන වලට ස්පෙයාර් පාර්ට්ස් ගේන්නේ රුපියල් දීලා කියලද දන්නේ නෑ :rofl:
    ඇයි වාහනේ දුවන කාලෙටම තෙල් ගහන්න ඕනේ
    UAE වගේ ගොඩක් රටවල් තෙල් වලින් අයින් වෙලා EV වලට යනවා පිච්ඡේන තෙල් ටික ඉතුරු කරගෙන Export කරන්න
    38-scaled.jpg