ඉන්දියන් කෙල්ලෙක් බදින්න පුළුවන් ද​?

chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    ඉන්දියන් කෙල්ලෙක් බදින්න පුළුවන් ද​?

    අපේ කොල්ලෙක්ට ඉන්දියන් කෑල්ලක් සෙට් වෙලා. පට්ට ලස්සනයි. ඇත්තටම හොද කෙල්ල​. ඒකිට සිංහලත් ටිකක් පුළුවන්. මගේ යාළුවට පොඩ් ප්‍රශ්නයක් තියනවා. දැන් කවද හරි කසාද බදිනකොට කෙල්ල ලංකාවේ පුරවැසිභාවය ගන්න ඕනි ද​? රටවල් දෙකක දෙන්නෙක්ට කසාද බදින්න පුළුවන් ද​?

     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,390
    32,104
    113
    Ask Muttiah Muralitharan

    Muttiah-Muralitharan-marriage-life.jpg
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඉන්දියන් කෙල්ලො ලංකාවෙ කෙල්ලන්ට එහා ඇති නේ බං :sorry: මෙහෙ උන් නං සාමාන්‍යයෙන් 6.30 ඉඳන් 10.00 වගේ වෙනකං විතරයිනෙ. ඉන්දියාවෙ උන් දවසම මෙගා නාට්ටි බලනව ඇති :sorry: යාලුවට බැඳල කඩෙං තමා කන්න වෙන්නෙ :(
     
    • Like
    Reactions: chathuranirmal

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    ඉන්දියන් කෙල්ලො ලංකාවෙ කෙල්ලන්ට එහා ඇති නේ බං :sorry: මෙහෙ උන් නං සාමාන්‍යයෙන් 6.30 ඉඳන් 10.00 වගේ වෙනකං විතරයිනෙ. ඉන්දියාවෙ උන් දවසම මෙගා නාට්ටි බලනව ඇති :sorry: යාලුවට බැඳල කඩෙං තමා කන්න වෙන්නෙ :(

    මේ කෙල්ලගේ පවුලම ලංකාවේ දැන් ඉන්නෙ. තාත්තට මොකක් හරි බිස්නස් එකක් ලංකාවේ තියනව​.