කවද්ද? කීයටද?ලොකු bhai;21236904 said:සිරා.. X-files, willian tell ආපහු යනවා කියපන්කො..![]()
![]()

උන් මේ ජරාව බලන අතරෙ අපි spell binder වගේ ලස්සන කතා හොය හොය බලනවා

ඒ ගැන කතා කරලා වැඩක් නැහැ මචන් අපේ නංගිගේ යි අය්යගෙයි දුවල දෙන්නට අවු. 5,4 යි යන්තම්, මේ ළමයි කෑම වත් කන්නේ නැහැ ඒවා බලන්න දුන්නේ නැතිනම්, හරිම මුරණ්ඩු ගතිගුණ ඇති වෙලා තියෙන්නේ.
සමහර වෙලාවට මේ ළමයි ඒවගේ කතා කරන රොමැන්ටික් වචන ඒ විදියටම කතා කරනවා රගපානව. මේ ළමයින් ගේ අනාගතේ එහෙම පිටින්ම විනාස කරනවා මේ කතා වලින්.
මෙගා විතරක් නෙවෙයි
කාටුන් බලපන් තියෙන හැම මගුලක්ම ඉන්දියාවේ ඒවානේ බන්. මට ටීවී එක පොළොවේ ගහන්න හිතෙනවා බන් වෙලාවකට පොඩි රිලැක්ස් එකකට කියල කාටුන් එකක් බැලුවොත් තියෙන ඔක්කොම රෙද්දවල් ගොන් පාට්, සුටින් මාටින් කියයි රාජු කියයි
අපේ රට පාලනය කරන ගොන් හැත්තට ඇයි බන් මේවා පෙන්නේ නැත්තේ.![]()

, Bikes
, Shampoo , Soap , Toothpaste ,etc.... වෙන රටක් ඇත්තෙම නැද්ද මන්ද ... මට පෙන්නන්න බැරි රට 