ලොකු bhai;21017685 said:ඉන්දියන් ටෙලිනාට්‍ය වලට මර විදිහටනේ බං පොඩි උන් ඇබ්බැහි වෙලා ඉන්නේ.. මට පිස්සු වගේ.. මේවා බලන්න පුලුවන්ද බං. අනිත් පැත්තෙන් රටේ පොඩි උන්ගේ රසවිදීම මොකක්ද කියල හිතෙනවා. දවල්ට රැප් අහල රෑට ඉන්දියන් පවුල් ප්‍රශ්න විසදෙන හැටි බලනවා..


eka nisa lamaige gatalu nirakarana hekiyawa wediwenawa.eke prathipala widihata thama shishathwa wibagawalath tharaga karithwe wediwela thiyenne. dan pass mark ekei sampurn lakunu pramanei athara gap eka mara adui.![]()
හය්යෝ සල්ලි.. අපිට මේවා බලන් ඉන්න උනානේ මගුල..



සිරසෙන් තමා ඕව බෝ කරේ දැන් තරගෙට හැමෝම දානව පවුල් වල ලේලි නැද්ද ඇරගන්න මෝඩ කතා.
උන් මේ ජරාව බලන අතරෙ අපි spell binder වගේ ලස්සන කතා හොය හොය බලනවා
