ඉන්දියන් තුනපහ වල Ethylene oxide තියෙනවා කියලා හොයා ගෙන තියෙනවා . Singapore සහ හොංකොං ඉන්දියන් Brand දෙකක් තහනම් කරලා . ලංකාවෙත් ගොඩක් ඉන්දියන් කඩවල කෑම හදන්න ගන්නේ ඉන්දියාවෙන් ගෙන මසාලා පවුඩර් එක . කන කොට පොඩ්ඩක් බලාගෙන කන්න
කනකොට කොහොම බලන්නද බන් .කන කොට පොඩ්ඩක් බලාගෙන කන්න
ඉන්දියන් කඩ වලින් නෝකා ඉන්න එක ඇගට ගුණයි බන්කනකොට කොහොම බලන්නද බන් .
ලංකාවේ ගොඩක් කෑම විස තමයි
ලංකාවේ ඒවගේත් නැහැයි කියලා කියන්න බැහැ හැබැයි. නොදාන ජරාවක් නැහැ අපේ එවුනුත්![]()
මේවා කිලෝ ගනන් කන අපිට ඕවා මොනවද ?![]()
චුට්ටක් වස කෑවට කමක් නෑලුකනකොට කොහොම බලන්නද බන් .
ලංකාවේ ගොඩක් කෑම විස තමයි