ඉන්දියන් තුනපහ වල පිළිකාකාරක

2osama

Well-known member
  • Oct 25, 2010
    81,591
    72,790
    113
    මාලඹේ
    ඉන්දියන් තුනපහ වල Ethylene oxide තියෙනවා කියලා හොයා ගෙන තියෙනවා . Singapore සහ හොංකොං ඉන්දියන් Brand දෙකක් තහනම් කරලා . ලංකාවෙත් ගොඩක් ඉන්දියන් කඩවල කෑම හදන්න ගන්නේ ඉන්දියාවෙන් ගෙන මසාලා පවුඩර් එක . කන කොට පොඩ්ඩක් බලාගෙන කන්න

     

    Ritash9001

    Well-known member
  • Sep 29, 2010
    1,718
    411
    83
    somewhere is univers
    602op0.jpg
     
    • Dislike
    Reactions: 2osama

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,224
    4,125
    113
    medium_dry-chilli-1kg-wiyali-mirisi-300x280-1-1.jpg

    මේවා කිලෝ ගනන් කන අපිට ඕවා මොනවද ? :(
     
    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,790
    113
    මාලඹේ
    medium_dry-chilli-1kg-wiyali-mirisi-300x280-1-1.jpg

    මේවා කිලෝ ගනන් කන අපිට ඕවා මොනවද ? :(
    ලංකාවේ ඒවගේත් නැහැයි කියලා කියන්න බැහැ හැබැයි. නොදාන ජරාවක් නැහැ අපේ එවුනුත්