මගේ යාලුවෙක් ඉන්දියාවේ ඉන්නවා. උගේ ගෙදර වැඩකරන ගෑනිට ගෙවන්නේ රුපියල් 1200 ලු මාසෙටම. කන්න බොන්න දීලා.
අපිට බැරිද බන් ඉන්දියාවෙන් හවස් මේඩ් කෙනෙක් ගෙන්නවා ගන්න ඉන්දියාවෙන්. ඉන්දියන් හවුස් මෙඩ්ස් ලට ගොඩක් අඩුවෙන් ගෙවන්නේ
ලංකාවේ මුදලින් 4000 කට ආසන්න ගානක් දෙන්න වෙන්නේ
