ඉන්දියානු IT වෘත්තිකයන්ට ලංකාවේ දොර ඇරෙයි

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    ඉන්දියානු IT වෘත්තිකයන්ට ලංකාවේ දොර ඇරෙයි

    දැන් හරිද? සනීපද ? කෝ මේ එළකිරියේ යහපාලනයට කඩේ යන පොන්න රැල.

    ඕකුන්ව උල තියන්න ඕනේ


    http://www.colombotoday.com/11399-5/

    ඉන්දියානු IT වෘත්තිකයන්ට ලංකාවේ දොර ඇරෙයි. “100% වාසිවෙන ගිවිසුම් ගහන්න බෑ” – ඇමති සුජීව

    යෝජිත ඉන්දු-ලංකා වෙළද හා සේවා ගිවිසුම එළැඹෙන ජූනි මාසයේදී අත්සන් කිරීමට නියමිත බව රජය පවසනවා. ව්‍යවසාය සංවර්ධන හා ජාත්‍යන්තර වෙළද අමාත්‍ය මලින් සමරවික්‍රම මහතා පැවසුවේ, යෝජිත ගිවිසුමෙන් ශ්‍රී ලංකාවට කිසිදු අහිතකර තත්වයක් ඇති ‍නොවන බවයි.

    සේවා ගිවිසුමට වෛද්‍ය ක්ෂේත්‍රය සහ නීති ක්ෂේත්‍රය අදාළ නොවන බව පැවසූ අමත්‍යවරයා සේවා සදහා අවසර දීමට දැනට සාකච්ඡා කර ඇත්තේ ක්ෂේත්‍ර දෙකකට පමණක් බවත් එයට තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයද ඇතුළත් වන බවයි.

    මෙම මාධ්‍ය හමුවට එක්ව සිටි ව්‍යවසාය සංවර්ධන හා ජාත්‍යන්තර වෙළෙඳ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පැවසුවේ, දෙපාර්ශවක් ගිවිසුමකට එළැඹීමේදී එක් පාර්ශවයකට 100%ක් වාසි වන අකාරයට ගිවිසුමකට එළැඹිය නොහැකි බව ය.


     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    ෙමි ගිවිසුමට අස්සන් කරපු හැම රටක්ම ඉන්දියාෙවි යටත්ව වැඩ කරන්න ෙවනවා.අෙනක ඉන්දියාව ෙවලදපල හදන්ෙන් එයාලා ෙග් කුනු භාන්ඩ අපට ෙදන්න.බංගලාෙද්ශෙය් ෙමි උගුලට අහුෙවලා.රටතුල නිපැයුමි සියල්ල අඩාලයි.ලංකාව ඉන්දියාෙවි ෙකාලනියක් කරන්න හදන්ෙන.ෙමි හැම ෙදයකින්ම විදවන්න ෙවන්ෙන දුප්පත් අයට ලංකාවතුල තියන සියලු නිපයුමි විනාශ ෙවනවා ඒක නතර කරන්න බෑ.ෙමාකද ඉන්දියාෙවි නිපයුමි සදහා පිරිවැය ඉතා අඩුයි.එයට ෙහ්තුව ෙස්වක වැටුප ඉතාම අඩු මටිටම තිෙබන නිසා.එම නිසා අෙප් නිපයුමි කිසාම විදියකින් ඉන්දියාෙවි ෙවලද පල ජය ගන්න බෑ. ෙමි කතාකරන මහත්තයා ෙගන් අහන්න ලංකාෙව ඉන්දයන් ෙවලදපල ජය ගන්න පිලිවන් භාන්ඩ 10ක් කියන්න කියල දැනටත් හදුන් කුරක්වත් නියම විදිහට හදන්ෙන් නැතිව දැනටත් පපඩමි පැකටි එකත් ඉන්දියාෙවන් ෙග්නවා නමි.අපිට ෙමි ගිවසුම විනාශයක් මිස වාසියක් ෙවන්ෙන් නෑ.එම නිසා වහාම ෙමයට විරැද්දව නැගීසිටින්න.ෙමය ඉන්දියන් හමුදාව ෙගනත් ෙකාටි එලවන්න ගත් අසාර්තක වෑයමන වඩා බරපතල ෙදයක්.කරැනාකර ෙමිමර උගුෙලන් ෙබිරාගන්න සෑම ෙකෙනක්ම එකමුතු ෙවන්න. ්
     

    rex99

    Active member
  • Aug 25, 2015
    578
    101
    43
    colombo
    images
     

    rex99

    Active member
  • Aug 25, 2015
    578
    101
    43
    colombo
    mahindhya wath thama mukuth kiyala hane me gane eyath indiyawata bayadha

    eya kata ariyoth minissu ho ghala parata bahi
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,539
    3,642
    113
    :angry: ඉඳකිංම ඉඳකිං.. කවුරු රට කරවන්න ආවත් ටික කාලයක් ගිහින් කරන්නේ අසමජ්ජාති වැඩක්මයි.
     

    waligamaya

    Well-known member
  • නිදහසෙන් පස්සේ අපේ රට පාලනය කරපු හැම රජයක්ම මේවගේ මේවගේ දේවල් ගේන්න හැදුවා ඒ සම අවස්ථාවකදීම කැපවීම් කරන පුළුවන් ජනතාවගේ අරගල නිසා මෙවැනි දේවල් අකුලා ගැන වුනා. එක නිසා එකතුවෙලා පාරේ ටටන් කරලා මේවා නවත්තමු. එක කරන පුළුවන්. කීබෝඩ් එකේම ඉදලා සටන් දින්නං බැ. ඉන්දියානු වියපත වාදය පරදවමු


    මෙතන ඩොකලා ඉන්දියාවෙන් ගේන්න හිටියේ නමුත් උන් ගේ වෘර්තිය සමිතිය බොහොම ශක්තිමත් නිසා උන්ව මග ඇරලා වැඩේ දෙන යන්නේ. කොහොමද යහපාලන ටිකිරි මොලේ. වරෙලා එකතුවෙයල
     
    • Like
    Reactions: JesonRulez

    waligamaya

    Well-known member
  • කැටිය මේක අපිට වෙන නැනේ IT උන්ට විතරක් නේ වෙන කියල හිටියොත් වදේ වෛනවා. මුන් කරනෙත් කපටි වැඩක් එකයි ඔකොම එක සැරේ ගැනේ නැතිව කොටස් විදියට (සැශේ) ගේමක් දෙන යන්නේ, එත කොට විරුදාව එන බලවේග බෙදිලා වරින් වරණෙ එනෙන්නේ එතකොට මර්දනය කරන්න ලේසියි.
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    නිදහසෙන් පස්සේ අපේ රට පාලනය කරපු හැම රජයක්ම මේවගේ මේවගේ දේවල් ගේන්න හැදුවා ඒ සම අවස්ථාවකදීම කැපවීම් කරන පුළුවන් ජනතාවගේ අරගල නිසා මෙවැනි දේවල් අකුලා ගැන වුනා. එක නිසා එකතුවෙලා පාරේ ටටන් කරලා මේවා නවත්තමු. එක කරන පුළුවන්. කීබෝඩ් එකේම ඉදලා සටන් දින්නං බැ. ඉන්දියානු වියපත වාදය පරදවමු


    මෙතන ඩොකලා ඉන්දියාවෙන් ගේන්න හිටියේ නමුත් උන් ගේ වෘර්තිය සමිතිය බොහොම ශක්තිමත් නිසා උන්ව මග ඇරලා වැඩේ දෙන යන්නේ. කොහොමද යහපාලන ටිකිරි මොලේ. වරෙලා එකතුවෙයල











    උඹලා වගේ හිතන එවුන් ඉන්නවා නම් කොයි ආණ්ඩුවකටවත් සෙල්ලම් දාන්න හම්බ වෙන්නේ නෑ බන් ජනතා බලය ඉදිරියේ. ඒත් බලපන් මේ ත්‍රෙඩ් එකේම IT නොකරන සහ මහින්දට චන්දෙ දීපු එවුන් හුරේ දාන තරම. උන් තේරුම් ගන්නේ නෑ වක්‍රාකාරයෙන් උන්ගේම මිනී වල තමයි කැපෙන්නේ කියලා.


    (ලංකාවේ IT Field එක මටත් අදාළ නෑ බන්. මම ලංකාවේ company වල නෙමෙයිනේ වැඩ කරන්නේ. එහෙනම් තොපිට හොඳ වැඩේ කියල මටත් කියන්න තිබ්බ.)
     
    • Like
    Reactions: waligamaya

    waligamaya

    Well-known member



  • මෙතන මුන් කියනවා ship building ගේන්නේ එක ලංකාවේ නැති නිසාලු. ලොල් එතකොට colombo dockyard එක කරනේ මොකද දැනේ නැ. මෙතන ship building වල මම දන තරමින් අපිට තියෙන ප්‍රශ්නේ qualified welders ලගේ මදිකම. ඇත්තම් කිවොත් ලංකාවේ qualified alloy welders ල ඇත්තේම නැතිතරම්. එකට මේක හොදම විසදුම නවෙයි
     
    Last edited:

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    182
    0
    ගෙදර
    දෙයියන්ගේ නාමෙට දේශපාලනේ නවත්තාපන්. මේකට බයියෝ ටෝයියෝ, සිංහලේ මරක්කලේ සේරම එකතු වෙලා නවත්තන්න ඕන දෙයක්, මේකේ ඉන්න කුකුල්ලු වෙනුවෙන්, ලංකාව වෙනුවෙන්
     
    Last edited:

    waligamaya

    Well-known member


  • උඹලා වගේ හිතන එවුන් ඉන්නවා නම් කොයි ආණ්ඩුවකටවත් සෙල්ලම් දාන්න හම්බ වෙන්නේ නෑ බන් ජනතා බලය ඉදිරියේ. ඒත් බලපන් මේ ත්‍රෙඩ් එකේම IT නොකරන සහ මහින්දට චන්දෙ දීපු එවුන් හුරේ දාන තරම. උන් තේරුම් ගන්නේ නෑ වක්‍රාකාරයෙන් උන්ගේම මිනී වල තමයි කැපෙන්නේ කියලා.


    (ලංකාවේ IT Field එක මටත් අදාළ නෑ බන්. මම ලංකාවේ company වල නෙමෙයිනේ වැඩ කරන්නේ. එහෙනම් තොපිට හොඳ වැඩේ කියල මටත් කියන්න තිබ්බ.)


    වැඩක් නැ කතාකරලා එක යාම පැනයක හිටපු උන් ඒ යමයව එලවල වෙන යමයේක් පත්තරගනවා අලුත් යමයා කෙලවෙන වක කාන කොට කලින් යාමයට කමතිඋන් හු හු ඇතිද වැඩේ කියමව. උන්ට තෙරෙනේ නැ හැම යමයම අපිට වැඩේ දෙන එක තමයි කානේ නියලා.