ඉන්දියානු IT වෘත්තිකයන්ට ලංකාවේ දොර ඇරෙයි
දැන් හරිද? සනීපද ? කෝ මේ එළකිරියේ යහපාලනයට කඩේ යන පොන්න රැල.
ඕකුන්ව උල තියන්න ඕනේ
http://www.colombotoday.com/11399-5/
ඉන්දියානු IT වෘත්තිකයන්ට ලංකාවේ දොර ඇරෙයි. “100% වාසිවෙන ගිවිසුම් ගහන්න බෑ” – ඇමති සුජීව
යෝජිත ඉන්දු-ලංකා වෙළද හා සේවා ගිවිසුම එළැඹෙන ජූනි මාසයේදී අත්සන් කිරීමට නියමිත බව රජය පවසනවා. ව්‍යවසාය සංවර්ධන හා ජාත්‍යන්තර වෙළද අමාත්‍ය මලින් සමරවික්‍රම මහතා පැවසුවේ, යෝජිත ගිවිසුමෙන් ශ්‍රී ලංකාවට කිසිදු අහිතකර තත්වයක් ඇති නොවන බවයි.
සේවා ගිවිසුමට වෛද්‍ය ක්ෂේත්රය සහ නීති ක්ෂේත්රය අදාළ නොවන බව පැවසූ අමත්‍යවරයා සේවා සදහා අවසර දීමට දැනට සාකච්ඡා කර ඇත්තේ ක්ෂේත්‍ර දෙකකට පමණක් බවත් එයට තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයද ඇතුළත් වන බවයි.
මෙම මාධ්‍ය හමුවට එක්ව සිටි ව්‍යවසාය සංවර්ධන හා ජාත්‍යන්තර වෙළෙඳ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පැවසුවේ, දෙපාර්ශවක් ගිවිසුමකට එළැඹීමේදී එක් පාර්ශවයකට 100%ක් වාසි වන අකාරයට ගිවිසුමකට එළැඹිය නොහැකි බව ය.

ඉඳකිංම ඉඳකිං.. කවුරු රට කරවන්න ආවත් ටික කාලයක් ගිහින් කරන්නේ අසමජ්ජාති වැඩක්මයි.