


චන්දෙ දුන්න එකාලටම කෙල වෙනව,ITකොරන අයියලනෙ ෆුල් සප් එක දුන්නෙ පව්, තම උනේ නැ උන්දලට.
මේව අපි ඒ කාලෙ කියද්දි අපි මොලෙ නැති බයියො දැන් හම්බෙලා තියෙන්නෙ බිබිකන් මොලෙ තියෙන ටොයියන්ට.දැන් තමන්ට කෙල වෙද්දි නටනව ලොල් හොද වැඩේ ඔකුන්ට ගියා පිනට කන්ඩ,
![]()
yako uba witharak newei me rate IT karana ewun 90%ma wada karanne foreign company wala lankawe branches wala,indian pakku mehe awama company karayo ubata mal thiyala wadinne naha adu padiyata unwa gannawa misak...
උඹලා වගේ හිතන එවුන් ඉන්නවා නම් කොයි ආණ්ඩුවකටවත් සෙල්ලම් දාන්න හම්බ වෙන්නේ නෑ බන් ජනතා බලය ඉදිරියේ. ඒත් බලපන් මේ ත්‍රෙඩ් එකේම IT නොකරන සහ මහින්දට චන්දෙ දීපු එවුන් හුරේ දාන තරම. උන් තේරුම් ගන්නේ නෑ වක්‍රාකාරයෙන් උන්ගේම මිනී වල තමයි කැපෙන්නේ කියලා.
(ලංකාවේ IT Field එක මටත් අදාළ නෑ බන්. මම ලංකාවේ company වල නෙමෙයිනේ වැඩ කරන්නේ. එහෙනම් තොපිට හොඳ වැඩේ කියල මටත් කියන්න තිබ්බ.)

ලංකාවට එන ඉන්දියන්කාරයොන්ට ගහමු, එකෙක්ව දෙන්නක්ව මරමු, ඉන්දියන් උන්ව හයර් කරන ලංකාවෙ කොම්පැනි වලට ප්‍රොජෙක්ට් දෙන්න එපා කියල සුද්දොන්ට කියමු![]()
මේක යහපාලනයද මරා පාලනයද කියලා බලන්න වෙලාව නෙවෙයි ටොයියොයි බයියොයි ඔක්කොම එකතු වෙලා මේක පරාද කලේ නැත්නම් කෙලවෙන්නේ හොඳම එකෙන් ලංකාවේ හැමෝටම
අනිත් එක මේක IT එකට විතරක් කියලා IT කොල්ලන්ට fight කරන්න දීලා අනිත් උන් බලාගෙන ඉඳලා හරියන්නේත් නෑ මොකද අද IT හෙට අනිත් field වලට මුන් මේක ගේනවා හෙට අනිද්දා ඉන්දියන් සක්කිලි අපේ පාරවල් වල බොක දාන්න කලින් මේක නැවැත්තුවේ නැත්නම් හැමදාම නහය වහගෙන තමයි ඉන්න වෙන්නේ
හැමෝම එකතුවෙලා මේක පරාද කරමු
![]()



ඉන්දියන් ශ්‍රමිකයන් මෙරටට ගෙන්වන අවජාතක ගිවිසුම පරදවමු!!!!!
මුං ලබ්බට තිබ්බ අත ම තමා පුහුලට තියන්නෙත්.....
අයිටී ෆිල්ඩ් එකේ හරි හමන් වෘත්තීය එකගතාවයක් නැති නිසා තමා මේක අයිටී වලට ගේන්න හදන්නේ......
අනිත් ෆිල්ඩ් වල කොල්ලනි/කෙල්ලනි....
මුං මේ මුට්ටිය දාල බලන්නේ. අයිටී එවුන්ට කෙළවනව වගේ ම තමා අනික් උන්ටත් හෙට දවසේ දී කෙළවන්නේ.....
ඒ නිසා අයිටී අපේ ෆිල්ඩ් එක නෙවෙයි කියන මතයේ ඉන්නේ නැතුව මේකට විරුද්ධව පෙළගැසෙමු....!!!!!!
අයිටී ෆිල්ඩ් එකේ ඉන්න එවුනි, දැන් උඹටත් යුනියන් හදන්න කාලේ ඇවිත්.....
හදාපල්ලා යූනියන් එකක්....මේකට විරුද්ධ අනික් ෆිල්ඩ් වල උන්ගෙනුත් උදව් අරගෙන ටෝකන් ස්ට්‍රයික් එකක් කරපල්ලා කලින් ම කෙළවෙලා යන්න...විශේෂයෙන් ආර්ථික මර්මස්ථාන හැන්ඩ්ල් කරන අයිටී කොල්ලනි-කෙල්ලනි, මේකට සහයෝගේ දීපල්ලා......
මුංව දණ ගස්සලා අපේ බලය පෙන්වමු!!!!!



