~~~:::ඉන්දියාවට බනින මෙගා ත්‍රෙඩ් එක :::~~~

padiri

Banned
Feb 21, 2016
720
108
0
~~~:::ඉන්දියාවට බනින මෙගා ත්‍රෙඩ් එක :::~~~

වරෙල්ල ඉන්දියාවේ බලු කම වලට බනින්න.. ක්‍රිකට් වල කරන බලු වැඩ වලට .. එකටා නැතිනම් සීපා හරි ඕන බම්බුවකට ඉන්දියාවට විරුද්දව ජාතිය අමතන්න ඕනේ නම් වරෙල්ල... මේකේ දිග ඇරපන්
1935547_1186513274707273_2349507840758318753_n.jpg

1189782387713695

6146_1189782387713695_8114748148212113739_n.jpg


1533794_1189802311045036_6037088575254631630_n.jpg


1935397_10208085929281738_4084126045797711628_n.jpg

 

padiri

Banned
Feb 21, 2016
720
108
0
මචන් සොහොන සහ හෙන්රි

ගොන් ආතල් නම් දෙන්න එපා ඈ
 

all_most

Member
Dec 19, 2011
2,932
128
0
UAE, Ajman
ඇයි ඉන්දියාව DRS system එකට එකග වෙන්නේ නැත්තේ....

විනිසුරුවෙකු දැවීයාමක් සදහන් කල පසු එය තරගකරුවන්ගේ ඉල්ලීමක් අනුව නැවත සලකා බලා නිවැරදි තීරනය මෙයින් ලබාදෙනවා...

මට හිතුන දෙයක් තමයි,

මේ DRS system එක තරග සදහා බැට් අල්ලන බුකි කරුවන්ට හා තරග පාවාදෙන්නන්ට ලොකු බාදාවක් වීම...

ඔවුන් කලින් සැලසුම් කල දැවීයාමක්, නිපන්දුවක් මෙම එක මගින් වෙනස් වුව හොත් ඔවුන්ට මෙය කරගෙන යාමට නොහැකි වෙනවා...

අනෙක් කාරනය ඉන්දියාවට විනිසුරු තීරන හැසිරවීමේ හැකියාව නැතිව යාම.

ආසියානු කුසලානයට පෙර ඉන්දියාවේදී පැවති තරග තුනේ සචිත්‍ගේ හා තිසරගේ දැවීයම් දෙක තිබුනා නම් නැවත හැරවීමේ හැකියාව තිබුන අතර තරගයේ ජය පැරදුම වෙනස් වන්නට ඉඩ තිබුනි...

මේ කාරනා නොවේ නම් හේතුව අනෙක් රටවල් මෙම එක පිලිගනිද්දී ඉන්දියාව පමනක් මෙය පිලිනොගැනීමට හේතුව කුමක්ද??

මෙලෙස ඉන්දියාව කරනා බලුවැඩ අපේ රට ඇතුලු අනෙක් රටවල් බලා සිටින්නේ ඇයි??
 

gobaby

Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    මටත් පෙන්නන්න බෑ යකො ඉන්දියාව :growl: :P

    http://www.elakiri.com/forum/showthread.php?t=1732907

    මේ ප්‍රසංගෙන් සල්ලි යන්නේ ඉන්දියාවටනෙ ! සංවිධානය කරන්නේ ඉන්දියාවේ ආයතන දෙකක් ( එදාට පමණක් අපේ ECTA ඉන්දියානු විරෝධීන්ට ලාංකික වෙච්ච ) ! WizCraft & Iyngaran Media Solution !

    ඒත් මචන් රහමාන්ට හරියට සින්දු කියන්න බැහැ ! අපිටත් බැහැනේ අවුලක් නැහැ !

    HsZ0yEO.jpg

     
    Last edited: