ඉන්දියාවට මාර *කවිල්ලක් *කවිලා.

24X7

Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    මට නම් හිතන්නේ New Recovered කියල මුන් දාන්නේ බොරු....
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ඕකිට කොරෝන හැදුන කිව්ව නේද..අනේ ඕකි ලංකාවට අැවිත් ගෝඨ,මරා ඵක්ක ඩිනර් ඵකක් ගත්තනම් මරු.😁😁😁

    gotha , mara ekka dinner ganna tharam Okun echara pahath minissu newei ban, Okun enne shooting karanna, thawa hena set ekak enawa othana.

    giya sere charismas ekata Madhuri dixith awilla hatton wala sumana 2kta wediya idala paduwe giye. ohoma kocharaa enawada.
    april 21 shangrila ekata gahuwahama thama danne samahara indina nalu niliyo keeyak awilla hitiyada kiyala.

    ekata ape nalu niliyo kiya ganna wesawal renna giyath fb, insta danawa
     
    • Haha
    Reactions: buddikagayan

    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    ට්‍රම්ප් චීනාට රිද්දපු රිද්දිල්ලට කොරොනා සෙට් කරලා කෙලෙව්වා ලෝකටම.
    පොඩ්ඩක් හිටහන්කො චීනාගෙ අන්තිම කාලෙ මෙ .
    ඇයි bun මෙහෙම කියන්නේ පොඩ්ඩක් පැහැදිලි කරපන්කෝ
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    අපරාදේ බන්..සජිත් sir ආවනම් අපි ඔය මුල්පෙළේ ලිස්ට් එකට එනවනේ ..පුදුම දුකක් තියෙන්නේ
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    ඕකිට කොරෝන හැදුන කිව්ව නේද..අනේ ඕකි ලංකාවට අැවිත් ගෝඨ,මරා ඵක්ක ඩිනර් ඵකක් ගත්තනම් මරු.😁😁😁
    ane thoge mole thamayi mole :ROFLMAO::ROFLMAO:
     
    • Like
    Reactions: D_Mad

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    නෑ බන්.පියුමි දෙකක් ඉල්ලනවා.ඒත් පැය දෙකයි දෙන්නේ.කිස් කරන්න දෙන්නේ නෑ
    ලක්ශ 2 ක් දීලා පියුමිට ගහන එවුනුත් ඉන්නවද බන් 😂 😂 😂
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    ඒ අස්සේ මම ඇමෙරිකාව උබ චීනය කියලත් සොන්නයො දෙන්නෙක් බෙදිලා මරාගන්නවා...මොකකට හරි පිල් දෙකකට බෙදිලා මරාගන්න තියේනම් කොරොනා හරි කමක් නෑ මුන්ට...කැරිම සින්හලු ඉන්නේ..:lol:
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,835
    3,861
    113
    USA
    කේරලය දෙස බලනු කිව්වා විතරයි උන් ඉවරයි අරුගේ කට තමා කට
     
    • Like
    Reactions: D_Mad

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    කෝ බන් අර ඝර්ම කලාපේ රටවලට මේක හැදෙන්නේ නැ කියල කියපු විශාරදයෝ දෙන්නා...... අප්‍රෙිල් 20 කියපු එකක්......

    ශ්‍රී ලංකාව, ඉන්දියාව, පකිස්ථානය, නේපාලය, භූතානය, බංගලිදේශය, ඉන්දුනීසියාව, මැලේසියාව, සිංගප්පූරුව වැනි රටවල කොරෝනා ව්‍යාප්තිය අඩු ඒවා ඝර්ම කලාපීය රටවල් නිසා බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

    එම පක්ෂයේ හිටපු මන්ත්‍රී බිමල් රත්නායක පවසන්නේ මෙම රටවල කොරෝනා ව්‍යාප්තිය අඩු උෂ්ණත්වය සෙල්සියස් අංශක 28ට වැඩි උෂ්ණත්වය නිසා මිස සෞඛ්‍ය අංශවල පවතින විශේෂ දියුණුවක් නිසා නොවන බවය.

    කෙසේ වුවද කියුබාව කොරෝනා වසංගතය පාලනය කර ඇති බව ද ඒ රටේ ලංකාවට වඩා රෝගීන් වාර්තා වුවද ඒ නිරෝධායන මධ්‍යස්ථානවලින් බව ද ඔහු පෙන්වා දුන්නේය.
     
    කුහකකමේ උපරිමය