ඉන්දියාවට මාර *කවිල්ලක් *කවිලා.

Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,573
    14,511
    113
    කෝ බන් අර ඝර්ම කලාපේ රටවලට මේක හැදෙන්නේ නැ කියල කියපු විශාරදයෝ දෙන්නා...... අප්‍රෙිල් 20 කියපු එකක්......

    ශ්‍රී ලංකාව, ඉන්දියාව, පකිස්ථානය, නේපාලය, භූතානය, බංගලිදේශය, ඉන්දුනීසියාව, මැලේසියාව, සිංගප්පූරුව වැනි රටවල කොරෝනා ව්‍යාප්තිය අඩු ඒවා ඝර්ම කලාපීය රටවල් නිසා බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

    එම පක්ෂයේ හිටපු මන්ත්‍රී බිමල් රත්නායක පවසන්නේ මෙම රටවල කොරෝනා ව්‍යාප්තිය අඩු උෂ්ණත්වය සෙල්සියස් අංශක 28ට වැඩි උෂ්ණත්වය නිසා මිස සෞඛ්‍ය අංශවල පවතින විශේෂ දියුණුවක් නිසා නොවන බවය.

    කෙසේ වුවද කියුබාව කොරෝනා වසංගතය පාලනය කර ඇති බව ද ඒ රටේ ලංකාවට වඩා රෝගීන් වාර්තා වුවද ඒ නිරෝධායන මධ්‍යස්ථානවලින් බව ද ඔහු පෙන්වා දුන්නේය.

    :lol:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,540
    67,878
    113
    Labkawe untath apa nethi wenawa indiawe medical imports nethi wetcha dawasata.tablet ekak ausi usa walin 60000lkr wage wenakota terei
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,553
    25,898
    113
    විරාත් කෝලි මෑතකදී අහුන්ගල්ලේ හොටෙල් එකක හිටියා, මුන් flight book කරලා එන්නේ.....පවුල් පිටින්.ඔය ෆිල්ම් එකට එන්නෙත් ඕක හදන්නම නෙවේ , එන්න ක්‍රමයක් විදිහට.උන්ට ගොට්ට අල්ලන එවුනුත් මෙහෙ ඇති.

    මට නම් ඉන්දියන් කාරයෝ 300-400 සෙට් වෙලා තියෙනවා වැඩ වලදී.... quality පොරවල් 2ක් වගේ තමයි හම්බුණේ.අනෙක් ඔක්කොම ගේම් කාරයෝ.හැමදේම සැකයි උන්ට.අනික කුණු හැත්ත.පට්ට ලාභ ඕනේ එක පාරටම. ජර්මන් සමාගම් වලට කතා කලාමත් Indian එවුන් උත්තර දෙන්නේ...ඉතින් උන්ට දෙන්න වෙනවා හෙන commission ලාභ අතරමැදියා වුනාම.It is a direct disadvantages of Sri Lanka industrial growth.
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,388
    2,960
    113
    මාතර

    siraawata machan. true story.
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,835
    3,862
    113
    USA
    කෝ බන් අර ඝර්ම කලාපේ රටවලට මේක හැදෙන්නේ නැ කියල කියපු විශාරදයෝ දෙන්නා...... අප්‍රෙිල් 20 කියපු එකක්......

    ශ්‍රී ලංකාව, ඉන්දියාව, පකිස්ථානය, නේපාලය, භූතානය, බංගලිදේශය, ඉන්දුනීසියාව, මැලේසියාව, සිංගප්පූරුව වැනි රටවල කොරෝනා ව්‍යාප්තිය අඩු ඒවා ඝර්ම කලාපීය රටවල් නිසා බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

    එම පක්ෂයේ හිටපු මන්ත්‍රී බිමල් රත්නායක පවසන්නේ මෙම රටවල කොරෝනා ව්‍යාප්තිය අඩු උෂ්ණත්වය සෙල්සියස් අංශක 28ට වැඩි උෂ්ණත්වය නිසා මිස සෞඛ්‍ය අංශවල පවතින විශේෂ දියුණුවක් නිසා නොවන බවය.

    කෙසේ වුවද කියුබාව කොරෝනා වසංගතය පාලනය කර ඇති බව ද ඒ රටේ ලංකාවට වඩා රෝගීන් වාර්තා වුවද ඒ නිරෝධායන මධ්‍යස්ථානවලින් බව ද ඔහු පෙන්වා දුන්නේය.
    අහෝ බලව් කේරලය
     
    sasi1017

    Active member
  • Oct 12, 2013
    361
    207
    43
    ඕකිට කොරෝන හැදුන කිව්ව නේද..අනේ ඕකි ලංකාවට අැවිත් ගෝඨ,මරා ඵක්ක ඩිනර් ඵකක් ගත්තනම් මරු.😁😁😁
    Ubalage gedarata thamai ewanna one. Ada uba meke raganne hari oya miniha hinada kiyala haitha gannin. Netthama thoth walapalle.