awulak ne. Both SL team played well. Just had some fielding mistakes

ආසියාවේ රටක්, අපේ අසල්වැසියෝ මොනවා උනත් උන් දින්න එක කමක් නෑ.
ඔස්ට්‍රේලියන් කාරයෝ ගැහුවානම් කොහොමද..?
පකිස්ථානේ ගැහුවානම් අෆ්රිඩියා නටනවා නේද..?
අපේ අයගේ අඩුපාඩු ටිකක් තිබ්බා, ඉන්දියාව හොඳට ක්‍රීඩා කරා ඒ නිසා ජයග්‍රහණය කරා.
ජය පරාජය හැමෝටම උරුමයි.

මොනවා උනත් අප්පිරිඩියා නටනවා බලං ඉන්න උනේ නැහැනේ...
තමන්ගේ රට නොහඳුනන කාළකන්නි අන්තවාදියෝ වෙඩි පත්තු කරනවා අහන් ඉන්න වුනේ නැහැනේ...
ඒකම අපි ලබපු ජයක්.
අනික මැදහත් විදිහට බලනවා නම් උන් අපිට වඩා හොඳට වැඩේ දුන්නානේ...![]()

Our Suraj Randiv bring you our cup.... 

Shit......!! 
ආසියාවේ රටක්, අපේ අසල්වැසියෝ මොනවා උනත් උන් දින්න එක කමක් නෑ.
ඔස්ට්‍රේලියන් කාරයෝ ගැහුවානම් කොහොමද..?
පකිස්ථානේ ගැහුවානම් අෆ්රිඩියා නටනවා නේද..?
අපේ අයගේ අඩුපාඩු ටිකක් තිබ්බා, ඉන්දියාව හොඳට ක්‍රීඩා කරා ඒ නිසා ජයග්‍රහණය කරා.
ජය පරාජය හැමෝටම උරුමයි.
Congratulation India....Our Suraj Randiv bring you our cup....
Thanks to Mahela Jayawardana for his 103
Also, Malinga for 2 wickts
Ara Randiv karayata overs 10 kata wada dunnada mandaa.....??Shit......!!
Pakkanta nogihin, apee loku aiya wagee inna India walata giya eka hodai.....![]()