ඉන්දියාවට සුභ පතමු..

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    ඉන්දියාවට සුභ පතමු..

    ආසියාවේ රටක්, අපේ අසල්වැසියෝ මොනවා උනත් උන් දින්න එක කමක් නෑ.

    ඔස්ට්‍රේලියන් කාරයෝ ගැහුවානම් කොහොමද..?

    පකිස්ථානේ ගැහුවානම් අෆ්‍රිඩියා නටනවා නේද..?

    අපේ අයගේ අඩුපාඩු ටිකක් තිබ්බා, ඉන්දියාව හොඳට ක්‍රීඩා කරා ඒ නිසා ජයග්‍රහණය කරා.

    ජය පරාජය හැමෝටම උරුමයි.
     
    • Like
    Reactions: Mr PERERA

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    මොනවා උනත් අප්පිරිඩියා නටනවා බලං ඉන්න උනේ නැහැනේ...

    තමන්ගේ රට නොහඳුනන කාළකන්නි අන්තවාදියෝ වෙඩි පත්තු කරනවා අහන් ඉන්න වුනේ නැහැනේ...

    ඒකම අපි ලබපු ජයක්.

    අනික මැදහත් විදිහට බලනවා නම් උන් අපිට වඩා හොඳට වැඩේ දුන්නානේ...
    :(
     
    I7LK47

    Banned
    Mar 15, 2011
    188
    11
    0
    ආසියාවේ රටක්, අපේ අසල්වැසියෝ මොනවා උනත් උන් දින්න එක කමක් නෑ.

    ඔස්ට්‍රේලියන් කාරයෝ ගැහුවානම් කොහොමද..?

    පකිස්ථානේ ගැහුවානම් අෆ්‍රිඩියා නටනවා නේද..?

    අපේ අයගේ අඩුපාඩු ටිකක් තිබ්බා, ඉන්දියාව හොඳට ක්‍රීඩා කරා ඒ නිසා ජයග්‍රහණය කරා.

    ජය පරාජය හැමෝටම උරුමයි.

    aniwa mchn... INDIA WON THE MATCH.. CONGRATZZ INDIA!! :yes::yes::yes::yes:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    1x1transp.gif
    1x1transp.gif

    ඔව් දැන් අපි පෙරලුන පිට හොදයි කියනවා__________ :P JK

    upturned-boat-submarine-324x205.jpg

    හිතේ දුකට කියන පැල් කවි :lol:
     
    Chooty malli

    Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව
    මොනවා උනත් අප්පිරිඩියා නටනවා බලං ඉන්න උනේ නැහැනේ...

    තමන්ගේ රට නොහඳුනන කාළකන්නි අන්තවාදියෝ වෙඩි පත්තු කරනවා අහන් ඉන්න වුනේ නැහැනේ...

    ඒකම අපි ලබපු ජයක්.

    අනික මැදහත් විදිහට බලනවා නම් උන් අපිට වඩා හොඳට වැඩේ දුන්නානේ...
    :(

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    Congratulation India.... :) Our Suraj Randiv bring you our cup.... :(

    Thanks to Mahela Jayawardana for his 103 :)

    Also, Malinga for 2 wickts :)

    Ara Randiv karayata overs 10 kata wada dunnada mandaa.....?? :rolleyes: Shit......!!

    Pakkanta nogihin, apee loku aiya wagee inna India walata giya eka hodai..... :yes:
     
    kensha

    Well-known member
  • Dec 8, 2006
    4,759
    608
    113
    37
    Cyber Worldz
    ආසියාවේ රටක්, අපේ අසල්වැසියෝ මොනවා උනත් උන් දින්න එක කමක් නෑ.

    ඔස්ට්‍රේලියන් කාරයෝ ගැහුවානම් කොහොමද..?

    පකිස්ථානේ ගැහුවානම් අෆ්‍රිඩියා නටනවා නේද..?

    අපේ අයගේ අඩුපාඩු ටිකක් තිබ්බා, ඉන්දියාව හොඳට ක්‍රීඩා කරා ඒ නිසා ජයග්‍රහණය කරා.

    ජය පරාජය හැමෝටම උරුමයි.

    Yeh.. machab.. uba hari..
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    Congratulation India.... :) Our Suraj Randiv bring you our cup.... :(

    Thanks to Mahela Jayawardana for his 103 :)

    Also, Malinga for 2 wickts :)

    Ara Randiv karayata overs 10 kata wada dunnada mandaa.....?? :rolleyes: Shit......!!

    Pakkanta nogihin, apee loku aiya wagee inna India walata giya eka hodai..... :yes:

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: